විග්නේෂ්වරන්ගේ බෙදුම්වාදී තර්ජනය ගැන ගෝටා සුපිරි කතාවක් කියයි..

October 1, 2016 at 1:06 am | lanka C news
විග්නේෂ්වරන්ගේ බෙදුම්වාදී තර්ජනය ගැන ගෝටා සුපිරි කතාවක් කියයි..

උතුරැ මහ ඇමති සී.වී. විගේනේෂ්වරන් මහතා විසින් මෑතකදී කරන ලද බෙදුම්වාදී ප‍්‍රකාශ සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඇවන්ගාඞ් නඩුව සම්බන්දයෙන් ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවේ පෙනී සිටීමෙන් පසු ඔහු කියා සිටියේ යුද්දෙයන් පසු තමන් වසර පහක් ආරක්‍ෂ ලෙකම් ධුරය දැරැ නමුත් ඒ කාලයේදී විග්නේෂ්වරන් වචනයක්වත් නොකී බවයි.

96 views