විග්නේෂ්වරන්ගේ විශ්වාසභංගය හා පේෂලගේ විශ්වාසභංගය ගැන අමුතු කතාවක් බැසිල් කියයි..

June 18, 2017 at 6:34 am | lanka C news
විග්නේෂ්වරන්ගේ විශ්වාසභංගය හා පේෂලගේ විශ්වාසභංගය ගැන අමුතු කතාවක් බැසිල් කියයි..

උතුරේ මහ ඇමතිට විරුද්දව විශ්වාස භංගයක් ගෙන ආ විට ක‍්‍රියා කරන ආකාරය හා උතුරුමැද මහ ඇමතිට විශ්වාස භංගයක් ගෙන ආ විට ක‍්‍රියා කරන ආකාරය වෙනස් වීම පුදුම සහගත බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

40 views
Main News