විග්නේෂ්වරන්ගේ සටනට තොණ්ඩමන් සමග උඩරට වතු දෙමල ප‍්‍රජාවත් එක්වේ..

September 28, 2016 at 10:40 am | lanka C news
විග්නේෂ්වරන්ගේ සටනට තොණ්ඩමන් සමග උඩරට වතු දෙමල ප‍්‍රජාවත් එක්වේ..

යාපනයේ පැවති එළුග තමින් විරෝධතාවයේදී සී.වී. විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිවරයා ප‍්‍රකාශ කල පරිදි දෙමළ ජනතා ගැටලු සදහා විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් දරන උත්සාහයට තම පක්‍සයේත් වතු දෙමල ජනතාවගේත් පූර්ණ සහාය ලබා දෙන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් මධ්‍යම පළාත් ඇමැති සෙන්දිල් තොණ්‌ඩමන් පවසයි.

මහ ඇමැති විග්නේෂ්වරන් ඉදිරිපත් කල යෝජනාවලට ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු වත්මන් යහපාලන රජය මේ සදහා යහපත් ප්‍රතිචාර දක්‌වනු ඇතැයි විශ්වාසය කරන බවද ඔහු කියයි.

විරෝධතා පැවැත්වීම පෙලපාලි යාම මහ ඇමැතිවරයාගේ අයිතියක්‌ බවද පවසන ඔහු යහපාලනය තුළදීවත් දෙමළ ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කල යුතු යයිද අවධාරණය කරයි.

21,102 Viewers

11 Comments to “විග්නේෂ්වරන්ගේ සටනට තොණ්ඩමන් සමග උඩරට වතු දෙමල ප‍්‍රජාවත් එක්වේ..”

  1. openmind says:

    tried hard to get a minister post but failed. now use your other agendas like the leaders with no powers

  2. එජාප තරුණ කැල (රිඅල්) says:

    සින්හලෙ යනු මිට වසර 600 කට පෙර මෙරට නම. එවනවිට හදුනා ගත හැකි ජාතින් හිටියෙ 2යි, එ දෙමෙල සහ මුස්ලිම්. අනෙක් එවුන් අරෙහෙන් මෙහෙන් ආපු හිගන්නො. ඔවුන්ගෙ හරි හමන් ජාතිකත්වයක් හදුනා ගත නොහැකි වු නිසා, මෙරට ශිශ්ටසම්පන්න රටක් කල එ දෙව දුතයින් වන යුරොපියන්, දෙමෙල මුස්ලිම් හැර අන් සියලු හිගනුන්ව හදින්වුයෙ සින්හල කියාය.

    සින්හල ඉතිහාසය වසර 600ක්වත් නැත. මෙරට වසර 2500 ක් තිස්සෙ සිටි ප්‍රදානතම ජාතිය දෙමලුන්ය. ඇත්ත කිසිදා යටපත් නොවෙ. වසර 600කට පෙර යුරොපියන්ට වු එම අත් වැරද්ද යලි නිවරදි කෙරෙමින් පවති. සුදුතුම්පිය අතිඋතුම් රනිල් පියානන්ට ජයෙන් ජය.

    • kk says:

      Looks like this guy got good treatment behind from Ranil

      • MELCOM says:

        දෙමළ ජනතා ගැටලුවලට විසඳුම් ලංකාව දෙමළුන්ට පවරා දීම ..නම් ..වහාම සිරිමා ශ්‍රාස්‌ත්‍රි ගිවිසුම, ක්‍රියාකළ යුතුයි වතු දෙමළුන් නැවත ඉන්දියාවට පිටමන් කල යුතුයි විග්නේෂ්වරන්ගේ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත් මධ්‍යම පළාත් ඇමැති සෙන්දිල් තොණ්‌ඩමන් ඇතුළු බෙදුම්වාදීන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි

    • JOY says:

      අංගොඩින් කවුද ( එජාප තරුණ කැල (රිඅල්) ) මුන්ගේ ටිකට් කැපුවේ ..වහාම නැවත මානසික රෝහලට ඇතුලත් කරන්න

    • උකුස්සා says:

      Idiots are always 100% certain they are right, and never question whether this is in fact the case Therefore these idiots are talking bullshit
      They know nothing about 2599 years Sinhalese Buddhist histroy
      Shut your mouth එජාප තරුණ කැල (රිඅල්) ….. Racist tamils & Muslim fanatic Useless Idiots

  3. everybody knows all these demalu are playing the eelam dirty game to rob our Sinhala motherland……SINHALESE ARE YOU DEAF & BLIND??????? wake up to save your country NOW……

  4. OLU says:

    උඩරට වතු දෙමලුන්ට අපේ උඩරට සිංහල ඉඩම් නොමිලේ බෙදාදීම වහාම නතර කරනු …සිංහලයෙනි උඩරට ආරක්ෂාකිරීමට වහාම කටයුතු කරව
    දෙමල සංහිදියාව කියන්නේ අපේ මව් බිම කොල්ලා කෑමයි ඊළම සිතියමට එක්වූ අලුත්ම ප්‍රදේශය කන්ද උඩරටයි
    සිංහලයෙනි උබලගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද අපේ රටට සිදුවන මේ විනාශය නොපෙනෙන්නේ ?
    Never trust racist Tamils …..Never trust Yahapalanaya
    , WAKE UP SINHALESE FOLKS WAKE UP…..PROTECT YOUR MOTHERLAND

  5. LION says:

    කදුරට සිංහලයෙනි වරෙව් ඉදිරියට අපේ රටේ සිටින වතු දෙමළ කල්ලතෝනින් ට පාඩමක් කියාදෙව්

  6. Critic says:

    Hey Thonda,You’d better get ready some Ambulances in your area first!

  7. UNP JUNTA says:

    Muta Emathikamak Netiwa kegahanne dan, onna okata deela danda ranil mahaththayo

Main News