විග්නේෂ්වරන්ට විරුද්ද වෙන්න මං නැගිට්ටා.. නායකයන් වැලකූ නිසා වාඩිවුනා..

August 25, 2020 at 10:40 am | lanka C news
විග්නේෂ්වරන්ට විරුද්ද වෙන්න මං නැගිට්ටා.. නායකයන් වැලකූ නිසා වාඩිවුනා..

නවවැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදීම පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා විසින් සිදු කළ ජාතිවාදී ප්‍රකාශයට තමන් විරෝධය පළ කිරීමට නැගී සිටි බව රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

නමුත් එම උත්සාහය ජේෂ්ඨයන් විසින් වැළැක්වූ නිසා යලි අසුන් ගත් බවද ඔහු පැවසීය.

පාර්ලිමේන්තු ආරම්භක දිනයේ කතානායකවරයාට සුබ පැතීමට අවස්ථාව ලැබුනේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පක්ෂ නායකයන්ට පමණක් බැවින් තමන්ට අකමැත්තෙන් වුවද නිහඬ වන්නට සිදු වු බවද වීරසේකර මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව තුළ තමන්ට අදහස් පළ කිරීමට මෙතෙක් අවස්ථාව නොලද බවත් ඊට අවස්ථාව ලැබෙන පළමු මොහොතේම විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට දැඩි විරෝධය පළ කරන බවත් ඔහු පැවසීය.

එමෙන්ම විග්නේශ්වරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව ඔහු තවදුරටත් සදහන් කලේය.

61,548 views

35 Comments to “විග්නේෂ්වරන්ට විරුද්ද වෙන්න මං නැගිට්ටා.. නායකයන් වැලකූ නිසා වාඩිවුනා..”

  1. Acharya says:

    පර මහින්දයා නේද වාඩි කෙරෙව්වේ?

    • Hudson says:

      moo langadima MCC sign karanakotath oya tika kiyay. SFge padayak tharamwath watinne nath thawath sarath kenek. PADASHOW KARAYEK

  2. සිම්පල් says:

    දෝශාභියෝගයක් ගෙනාවනම් හරි ඕකට විරුද්ධව. හොටු දෙමළා…

  3. Dikman Aiyya says:

    ..agree,…that’s not the forum…but Good to see,..more patriotic people inside the parliament….hope you will do good

  4. We didn’t expect like this kind of attitude from you.. No need baseless speech.. Also don’t try to cheat the people. Work and show the colours unlike bullshit Pohottu members..

  5. දිගාමඩුල්ලෙ අමාරිස් says:

    සරත් වීරසේකර 2015 මැතිවරණයෙදි අමිපාරෙන් පරාදයි. ඒ පැත්ත පලාතෙ යන්න බැරිනිසා කොළඹට පැන්නා. බොරැ කයිවාරැ සහ ජාතිවාදී කතා විතරයි. සිංහල බෞද්ධයො රවටිටන්න සූරයා. පලාත්සභා වලට විරැද්ධ එකාට ඒකම දුන්නෙ කාල වරෙං කියලයි.
    පලාත්සභා වලට අළුතින් පත්වෙන මහ ඇමතිවරැ මෙයාගෙ සැර බාලකරයි.

  6. Sirimal says:

    පච තමයි

  7. Sirimal says:

    එතකොට මනූෂ විරුද්ධ වුණා වගේ පස්සේ හරි විරුද්ධ වෙන්න එපැයි
    බලා ගෙන යන කොට ඔක්කොම එකයි

  8. john the baptice says:

    විග්නේශ්වරන් නිකන් බුරන බල්ලෙක් පමණයි හපාකන්නේ නැහැ

Main News