විග්නේෂ්වරන් ඉවතට.. TNA උතුරේ මීලග මහ ඇමති අපේක්ෂකත්වය ශ්‍රීධරන්ට..
May 14, 2017 at 5:30 pm | lanka C news
ලබන වසරේදී නිල කාලය අවසන් වන උතුරු පළාත් සභා මැතිවණය සදහා තරග වැදීමට මහ ඇමති අපේක්ෂක ධුරය සී.වී. විග්නේෂ්වරන් වත්මන් මහ ඇමතිට ලබා නොදීමට දෙමල ජාතික සන්ධානය තිරණය කර ඇත.
ඒ අනුව එම මැතිවරණයේදී මහ ඇමති අපේක්ෂක ධුරය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්ට ලබා දීමට තීරණය වී ඇතැයිද වාර්තා වෙයි.