විග්නේෂ්වරන් උතුරේ මහ ඇමැතිකමින් ඉවතට..
October 2, 2016 at 1:06 am | lanka C news
උතුරු පළාත් ප්‍රධාන ඇමැති ධුරයෙන් සී. වී. විග්නේෂ්වරන් මහතා ඉවත් කිරීම කෙරෙහි ද්‍රවිඩ ජාතික සන්ධානයේත්, තමිල් අරසු පක්ෂයේත් අවධානය යොමු වී ඇත. දකුණේ ජාතිවාදය ඇවිස්සෙන අයුරින් උතුරේ සුළු කණ්ඩායමක් සමග කටයුතු කරමින් රටේ ඒකීයභාවයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීම නිසා විග්නේෂ්වරන් මහතා උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස තවදුරටත් කටයුතු නොකළ යුතු බව එම පක්ෂ දෙකේ බහුතර මතය වී තිබේ.
‘දෙමළුනි නැගිටිව’ යන තේමාව යටතේ පසුගියදා විග්නේෂ්වරන් මහතා විසින් මෙහෙය වූ හර්තාලය ඔහුගේ නොමනා ක්‍රියාකලාපයට එරෙහිව පියවර ගැනීම සඳහා වන ආසන්නතම හේතුව බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.
තමන්ගේ නම පළ නොකරන ලෙස ඉල්ලා සිටි මෙම මන්ත්‍රීවරයා විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියාකලාපය තදින් විවේචනය කරමින් තවදුරටත් පවසා සිටියේ ආණ්ඩුව ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා පියවර ගනිමින් සිටින අවස්ථාවකදී උතුරේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස විග්නේෂ්වරන් මහතා විසින් සිදු කරන්නේ බරපතළ වරදක් බවය.
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරමින් ද්‍රවිඩ ජනතාව ඇතුළු රටේ සුළුතරයට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් එවන් අවස්ථාවක දකුණේ ජාතිවාදය උත්සන්න වන ආකාරයට ක්‍රියාකරමින් විග්නේෂ්වරන් මහතා කටයුතු කරන ආකාරය පිළිබඳ තානාපති නිලධාරීන් කිහිපදෙනෙක් දැනටමත් අප්‍රසාදය පළ කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
– දිවයින
We want know which ambassadors has shown their concern regarding Wigneshwaran’ s behaviours.so far there were no any press release .If there was a Sinhalese involved with this there will be many western embassies jumping in to press conferences with crocodile tears
මරැ රගපෑම…..
This is another trick. Don’t get fooled again. ” CM, You do the protests and I be a good guy until we achieve what we wanted. After that we are all good friends”. This is what this unnamed MP meant.
යහපාලනය , රනිල්ගේ ‘නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්’ මේ රටට අවශ්‍ය නැත ..මේ සිදුකරන්නේ සිංහලයාගේ මරණ වරෙන්තුවයි……
..සිංහල අපි එයට බලවත් විරුද්ධවය පළකරමු
බටලන්දේ වධකයාගේ කෙරුවාවල් ගැන අපි හොදින් දන්නවා ,,,එනිසා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව සිංහලයෙනි පාරට බසිව්
…..දෙනෙත් ඇර බලාපල්ලා …..
මදෑ, කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න ගිහින් වෙච්ච දේ. බොරු රඟපෑමක් කරන්න ගිහින් ඇත්තටම out වෙන්න වෙයි වගේ.
හැබැයි මට තේරෙන්නේ නැත්තේ කතාවේ මේ කොටස, විග්නේශ්වරන්ව දකුණටත් එපාලු, TNA එකටත් එපාලු, ඒ මදිවට ආණ්ඩුවටත් එපාලු. මේ ‘එපා’ කෑල්ල පස්සේ අලවපු කොටසක්ද? ආණ්ඩුව විග්නේශ්වරන් ගැන නඩුව කියන්න යන්නේ තානාපතිවරු ලඟටලු. Hilarious. රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්න කියලා ආණ්ඩුව තානාපතිවරුන්ගෙන් ඉල්ලනවද?
විග්නේශ්වරන්ගේ බොරු රග පෑම් යහපාලනය දන්නවා ඒ නිසයි සිරිසේන ඔහුව හමුවීමට උතුරට ගියේ .. නව ව්‍යවස්ථාව ගේන්නේ ජනතාව රවටා දෙමළුන්ට පෙඩරල් දීමට … සිංහලයෙනි යහපාලන උගුල් වලට නොරැවටී නව ව්‍යවස්ථාවට විරුද්ධව උද්ගෝෂණ කරව් …මේ කරන්නේ රැවටීමක් ….රනිල්-සිරිසේනගේ ලොකු උගුලක්
අපේ රණ විරුවන්ට විරුද්ධව පනත් සම්මත කරගන්නා තුරු අපේ රටේ සිංහලයා මොකද කලේ .බලාසිටියා පමණයි නේද ?රට ජාතිය බේරාගත් විරෝධාර රණවිරුවන් වෙනුවෙන් ඉදිරියට ඒමට බැරි වූ ගුණමකු මිනිසුනේ දැන්වත් රට ජාතිය ගැන සිතා වරෙව් ඉදිරියට …..මහජන ජන්දෙන් පත් වූ ..රෙජිමයකින් අපේ රට ජාතිය ආගමට සිදුවන්නේ විනාශයක් අවැඩක් නම් ඒ රෙජීමය ඉවත්කිරීම රටේ මහජාතියේ වගකීමයි යුතුකමයි …මේ රට සිංහලයාගේ එකම මාතෘ භූමියයි …දෙමළා විශ්වාස කිරීමට නොහැකියි …ඔවුන්ට අවශ්‍ය අපේ රට ඔවුන්ගේ දෙමල ඊළම් හදාගනිමටයි දැනටමත් ඔවුන් ඒ සදහා යහපාලන රුකඩ රෙජීමය බිලිබා ගෙන ඇත, අපි සිංහල මහජාතිය ඒවාට නොරැවටී අපේ මව් බිම රැකීමට කටයුතු කල යුතුයි .ඒ වගේ නව ව්‍යවස්ථාව හොරෙන්ම සම්මත කරගන්නා තුරු සිංහලයා බලාසිටිනවද ? සිංහලයෙනි යහපාලනය කිසිම විටක විශ්වාස කල නොහැකියි …ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” ඔබ අනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි” ජාතියේ හෳදය ෂාක්ෂිය “සිංහලේ රාජ්‍යයි”2599 වසරක බෞද්ධ ඉතිහාසයක් ඇති එකම රට “සිංහලේ රාජ්‍යයි”
Olu
Beautifully said !!!
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරමින් ද්‍රවිඩ ජනතාව ඇතුළු රටේ සුළුතරයට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා රජය කටයුතු කරමින් සිටින බවත් එවන් අවස්ථාවක දකුණේ ජාතිවාදය උත්සන්න වන ආකාරයට ක්‍රියාකරමින් විග්නේෂ්වරන් මහතා කටයුතු කරන ආකාරය පිළිබඳ තානාපති නිලධාරීන් කිහිපදෙනෙක් දැනටමත් අප්‍රසාදය පළ කර ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය……
මේ කතාවෙන් පැහැදිලි වන්නේ කුමක්ද ? සිංහලයෙනි මේ ප්‍රකාශය ගැන කල්පනා කරපල්ලා …බලා සිටීමට කාලයක් නැත
යහපාලනය මේ සිදුකරන්නේ පෙඩරල් දීමටයි …මංගල රටින් පිටවීමට හදන්නේ පෙඩරල් දුන් විට රටේ ඔහුට ජිවත් වීමට අපහසු නිසයි
29 වතාවක් ජන්දෙන් පැරදුන රනිල්ට අගමැතිකම දී විරුද්ධ පක්ෂයට කොටි සම්බන්දන් පත්කර සිරිසේන කලේ ජාතික අපරාධයක්
මේ දේශද්‍රෝහී නිවට පාලකයාත් ඔහුගේ පාර්ලිමේන්තුවත් ඉක්මනින් ඉවත් නොකලොත් අපේ රටට අබසරණයි …සිංහලයාට සිදුවන්නේ දෙවුන්දට තුඩුවෙන් මුහුදට පැනීමයි …සිංහලයෙනි නව ව්‍යවස්ථා වට විරුද්ධව ක්‍රියාකිරීමට දැන්ම පාරට බසිව් …උද්ගෝෂණ කරව් ….සමගි වී අපේ මව් බිම බේරාගැනීමට ඉදිරියට වරෙව් …රනිල් -සිරිසේන විනාශකරන්නේ අපේ සිංහල මව් බිමයි සිංහල බෞද්ධයාවයි යහපාලනේ උගුල්වලට නොරැවටෙනු
ලංකාවේ පැවති යුද්ධය වනාහි එක පැත්තකින් දෙමල කුල ක්‍රමය නිසා හා දුප්පත්කම නිසා අන්ත පීඩාවට පත් වූ නූගත් අසරණයන්ගේ කැරැල්ලකි. උන්ගේ වෛරය යා යුතුව තිබුනේ උන්ගේම වෙල්ලාල ඉහල කුල වල කාලකන්නි හැත්ත මතින්ය වෛරය සිංහලයන් වෙතට හැරවීමට ඉන්දියාව සමත් වීය.
උතුරේ කුල පීඩනය අදත් එහෙම්මමය.