විග්නේෂ්වරන් කැපේ.. උතුරේ මහ ඇමති මාවෙයි සේනාධිරාජා..
October 29, 2017 at 3:50 pm | lanka C news
එලඹෙන පලාත්සභා මැතිරනයේදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් හොඳම සුදුස්සා ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවේයි සේනාධිරාජා මහතා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන මහතාට දැනුම් දී ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රී වරයා කියා සිටියේය.
මන්ත්‍රී වරයා මේ බව කියා සිටියේ විපක්ෂ නායක ආර්.සම්බන්ධනා මහාතාගේ 75 වන ජන්ම දිනය නිමිත්තේ 28 වනදා සවස යාපනය කන්කසන්තුරෙයි අරසඩි මන්සන්ධියේදී විපක්ෂ නායක වරයාගේ හා ඉලංගයි තමිල් අරුසකච්චි පක්ස කාර්යාලයක් විවෘත්ත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
පක්ෂ කාර්යාලය විවෘත්ත කිරීමේ අවස්ථාවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා, උතුරු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යන අය සහභාගී වී ඇත.
එහිදී ශ්‍රීධරන් මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ ලොකුම හා බලයෙන් වැඩිම පක්ෂය තමයි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය කියන්නේ පක්ෂ නායකත්වය තියෙන්නේ මාවෙයි සේනාධිරාජා මහත්මයාට වැඩි ජනතා මතයක් තියෙන්නෙත් එතුමන්ට පසුගිය පලාත් සභා මැතිවරණයේදීත් උතුරේ ජනතාව වෙනුවෙන් අපි එතුමන් තමයි ප්‍රධාන අමාත්‍ය වරයා තනතුරට පත් කරන්න ලෑස්ති වුනේ නමුත් පසුව සී.වී.විග්නේෂවරන් මහත්තයා ඉදිරිපත් වුනේ ඒ අවස්ථාවේදී මාවේ සේනාධිරාජා මහත්මයත් ජනතාවට සෙතක් වනවානම් විග්නේෂ්වරන් මහත්මයාට බලය ගන්නට සහය දැන් එතුමන්ගේ පාලන කාලයත් අවසන් වෙන්න යන්නේ ඒ නිසා මීලග පලාත් සභා මැති වරණයේදී උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා වශයෙන් මාවේයි සේනාධිරාජා මහතා සුදුසුම කෙනා බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතාට දැනුම් දීලා තියෙනනේ ..යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
උතුරු පළාතෙන් සියලු සිංහලයන් පන්නා දමා දෙමළ නිජ බිම රැක ගැනීමට එක්වන්නැයි සඳහන් කරමින් කිසියම් පිරිසක් උතුරු පළාත පුරා අත්පත්‍රිකා බෙදා හැර තිබේ.
දෙමළ නිජ බිම වෙනුවෙන් සටන් වදිමු යන්න තේමා කරගනිමින්.
උතුරේ සිටින සියලු සිංහලයන් පලවා හැර වෙහෙර විහාරස්ථාන ඉවත් කර දමා දෙමළ නිජබිම රැකගත යුතුයෑයි එම අත්පත්රිකාවල සඳහන්ව තිබෙන බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
Did you buggers commemorate the killing of 68 medical personell and patients of Jaffna Hospital by IPKF on 23/10/1987 ??? If not, why not?
Did you inform the Special Rapeteour Gretiff about this at least during his 5th visit to SL recently?
Answer is NO….. You buggers did not commemorate.
What hypocrites are you.
You buggers must be shot with your own sh*t.
උතුරේ සිංහලයන් නැවත පදිංචි කරන තෙක් උතුරු පළාත් මැතිවරණය තියන්න බෑ
උතුරේ දැනට සිටින්නේ සිංහලයන් 746 ක් හා මුස්ලිම් ජාතිකයන් 1800 ක් යෑයි රජයේ ආරංචි මාර්ග පැවසීය.මෙයට පෙර උතුරේ සිංහලයන් 40.000 ක් ද මුස්ලිම් ජාතිකයන් 10000 ක් ද සිටි අතර කොටි සංවිධානය විසින් ඔවුන්ව පන්නා දමා දේපළ පවරාගෙන තිබේ.මෙලෙස පැන්නූ පිරිසගේ දේපළ කොටි හිතවාදීන් විසින් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කරගෙන ඇත
මහජාතිය සුළුජාතීන්ගේ බාසා ඉගන ගත යුතු නැහැ සුලු ජාතිය පුරවැසි කම ලබාගැනීමට නම් මහජාතියේ බාසාව ඉගන ගත යුතය බැරි අය රටින් පිට
කල යුතුය එය ලෝකයේ සැම රටකම වෙන දෙයකි
Agree 100%
ඔය කල්ලතෝනි සක්කිලි විග්නය එවන්න බම්බලපිටියට ! ජොනි බට්ටෙකුගෙන් සන්ග්රාහයක් ලබාදෙන්නම් සමාදානයේ රෙස්ට් කරන්න., ජීවත්වන්න සිහලයන් අතරට එන පාහරයන්ට දැන් දඩුවම් දෙන්න කාලය පැමිණ ඇත.