විග්නේෂ්වරන් නොනැවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව එක දිගටම කඩයි..
October 30, 2016 at 8:40 am | lanka C news
උතුරු මහ ඇමති පසුගිය 14 වනදා විදෙස්ගත වී ඇත්තේ 29 වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩ බලන මහ ඇමතිවරයෙක් පත් කොට නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව මහ ඇමති වරයෙකු විදෙස්ගත වන්නේ නම් පලාත් ආණ්ඩුකාර වරයාට දැනුම් දී වැඩ බලන මහඇමති වරයෙක් පත් කොට වැඩ බලන මහඇමති වරයා ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දීමෙන් පසුවයි.
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ විදෙස්ගතවීම සම්බන්ධයෙන් මෙතෙක් උතුරු පලාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දීමක් හෝ අවසරයක් නොගෙන ඇති අතර මහ ඇමති වරයා වෙනුවට වැඩ බලන මහ ඇමතිවරයෙක් මේ දක්වා උතුරු ආණ්ඩුකාර වරයා ඉදිරියේ දිවුරුම් දී නොමැති බවට වාර්ථා වෙයි.
ඌට භය ඇති මහ ඇමති පට්ටමට කෙලියිකියල දෙමල සන්දානේ එවුන්. ඌ දැන් වෙලා තියෙන්නේ සීසර්ට වෙච්චදේ තමා හැබැයි බෘටස් කෙනෙක් ලගදිම පිහියෙන් අනී. කොහොමත් විනාශවෙන්න ලග එවුන් වැඩිපුර දගලනවා දැකල තියෙනවද?
තව තවත් බලය උතුරට දෙන්න , එතකොට තමිල්නාඩුවේන් හමුදාවක් ගෙන්වා මුලු රටම අල්ලා ගන්නකම් අපේ ලොක්කෝ දෙන්නා නිදි. පහුවදා පත්තරේ ගියාම උන් අපේ රට අල්ලාගෙන කියලා , ඔන්න මහ එකා දැන ගනිවී, පුදුම රටක්………. පුදුම ආණ්ඩුවක් …
හිටං සහ හුටං ඩබලම බයයි.
Thatta reginald Cooray yapanaye bamboo gahai.
ආණ්ඩුකාරයත් පඹයෙක්නෙ