විග්නේෂ්වරන් නොනැවතී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව එක දිගටම කඩයි..

October 30, 2016 at 8:40 am | lanka C news
විග්නේෂ්වරන් නොනැවතී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව එක දිගටම කඩයි..

උතුරු මහ ඇමති පසුගිය 14 වනදා විදෙස්ගත වී ඇත්තේ 29 වනදා තෙක් වන අතර එසේ විදෙස්ගත වන අවස්ථාවේදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් වැඩ බලන මහ ඇමතිවරයෙක් පත් කොට නොමැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තියට අනුව මහ ඇමති වරයෙකු විදෙස්ගත වන්නේ නම් පලාත් ආණ්ඩුකාර වරයාට දැනුම් දී වැඩ බලන මහඇමති වරයෙක් පත් කොට වැඩ බලන මහඇමති වරයා ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දීමෙන් පසුවයි.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ විදෙස්ගතවීම සම්බන්ධයෙන් මෙතෙක් උතුරු පලාත් ආණ්ඩුකාරවරයාට දැනුම් දීමක් හෝ අවසරයක් නොගෙන ඇති අතර මහ ඇමති වරයා වෙනුවට වැඩ බලන මහ ඇමතිවරයෙක් මේ දක්වා උතුරු ආණ්ඩුකාර වරයා ඉදිරියේ දිවුරුම් දී නොමැති බවට වාර්ථා වෙයි.

4 views

5 Comments to “විග්නේෂ්වරන් නොනැවතී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව එක දිගටම කඩයි..”

  1. gorrila says:

    ඌට භය ඇති මහ ඇමති පට්ටමට කෙලියිකියල දෙමල සන්දානේ එවුන්. ඌ දැන් වෙලා තියෙන්නේ සීසර්ට වෙච්චදේ තමා හැබැයි බෘටස් කෙනෙක් ලගදිම පිහියෙන් අනී. කොහොමත් විනාශවෙන්න ලග එවුන් වැඩිපුර දගලනවා දැකල තියෙනවද?

  2. ග්‍රාම සේවක says:

    තව තවත් බලය උතුරට දෙන්න , එතකොට තමිල්නාඩුවේන් හමුදාවක් ගෙන්වා මුලු රටම අල්ලා ගන්නකම් අපේ ලොක්කෝ දෙන්නා නිදි. පහුවදා පත්තරේ ගියාම උන් අපේ රට අල්ලාගෙන කියලා , ඔන්න මහ එකා දැන ගනිවී, පුදුම රටක්………. පුදුම ආණ්ඩුවක් …

  3. දුගී_පුරවැසියා says:

    හිටං සහ හුටං ඩබලම බයයි.

  4. Dickie Bird says:

    Thatta reginald Cooray yapanaye bamboo gahai.

  5. Suranimala says:

    ආණ්ඩුකාරයත් පඹයෙක්නෙ

Main News