විග්නේෂ්වරන් ‘සොරි’ කිව යුතුයි.. දකුණේ අන්තවාදීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි..

October 2, 2016 at 4:40 pm | lanka C news
විග්නේෂ්වරන් ‘සොරි’ කිව යුතුයි.. දකුණේ අන්තවාදීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි..

ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ දරණ දකුණේ අන්තවාදීන් සම්බන්දයෙන් වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඇමති පී හැරිසන් පවසයි.

රට තුළ පොලීසිය අවනීතිය ක්‍රියාත්මක කරන්නේදියැ ඇමතිවරයා ප‍්‍රශ්න කලේ අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමිනි.

මේ අතර ඇමති මහින්ද අමරවීර පවසන්නේ සී.වී.විග්නේෂ්වරන් උතුරු මහ ඇමතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවයි.

26 views

11 Comments to “විග්නේෂ්වරන් ‘සොරි’ කිව යුතුයි.. දකුණේ අන්තවාදීන් නීතිය හමුවට ගෙන ආ යුතුයි..”

  1. gamunu says:

    So Harrison wants to punish sinhalese if they speak against tamil racist, while the tamils in the north and east (not forgetting the muslims ) who make racist comments to say sorry. Are we into a different sets of rules or is it to keep a firm lid on the majority as advised by the US and the Europe. Their Mantra to RW is ” you got the minorities in the bag. Control the majority by any means” like they do in some countries.

    • leel says:

      මුන්ට චන්දෙ දුන්න සින්හල බුද්දහගන් කාරයන්ට දෙකට නැවිල හපාගන්න හිතෙනව ඇති මගෙ හිතේ….

    • Aladdin says:

      ඉතින් පිං හැරිසනෝ උතුරේ අන්තවාදියාට සොරි කියලා බේරෙන්න පුලුවන්නම් දකුනේ උන්ට සොරි කියලා නිකන් ඉන්න බැරිද

      • ගිරවා says:

        මොකද ඔබේ කතාවේ තේරුම ? තම රට ජාතියට එරෙහිව ගොන් කතා කියන්න එපා ඇමති තුමෝ ..ලැජ්ජයි
        සොරි.. හොරි වලින් ඇති පලය කුමක්ද ? විග්නේශ්වරන් බෙදුම් වාදී දෙමළ ජාතිවාදියා වහාම මහා අමැති ධුරයෙන් ඉවත් කලයුතුයි
        TNA ත්රස්තවාදී පක්ෂය වහාම තහනම් කල යුතුයි උතුරු පළාත් සභාව වහාම විසුරුවා හරිය යුතුයි
        සිංහලයෙනි ,අපේ රට අනතුරේ ..මේ උතුරේ ජාතිවාදීන්ට විරුද්ධව පාරට බසිව් …බලා සිටීමට කාලයක් නැත
        රට ජාතිය බේරාගත් රණවිරුවන්ට අපරාධකාරයන් කිරීම ලෝකයා ඉදිරියේ කල අපකීර්තිය සිංහල බෞද්ධයාටත් කරනු ඇත
        මේ යහපාලනය සිංහල බෞද්ධ විරෝධී රෙජිමයක් ….උතුරේ බුදු පිළිම විනාශ කරද්දී …උතුරේ ජාතිවාදීන් මෙලෙච්චේද පිරපාකරන් සමරද්දී මොකද්ද සිරිසේන ගත් පියවර ඒවාට විරුද්ධව ?
        “එළුග තමිල්” නැගිටිනු දෙමළුණි වැඩසහන තවත් පුළුල් කරමින් ඉදිරියේදී විදේශ රටවල් වලදීද එය පැවැත්වීම සදහා කටයුතු කරන බව , ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් පවසයි . උතුරේ විරෝධතාවයන්ට එරෙහිව , දකුණේ විරෝධතා පැවැත්වීම සුදුසු නැති බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ මේ වැඩපිළිවෙල ඉදිරියේදී , කැනඩාව හා එක්ව එරට දෙමළ ජනතාවද එක් කර ගනිමින් පවත්වන බවයි .ඇයි මේ දෙමල මන්ත්‍රීවරු අත්අඩංගුවට නොගන්නේ ? කොටි දෙමළ ජාතිවාදීන් වීම විශේෂත්වයක්ද ? මේ දෙමළුන්ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ?

  2. පුරවැසියා says:

    විග්නේෂ්වරන් සොරි කිව්වාම ඔහු වැමෑරූ කැත කුණු වී හැරිසන් නම් මන්ද බුද්ධිකයා ගිල දමනු ඇත​.දකුණේ රට වෙනුවෙන් හඬ නගන උන් සිර කලාම මේ මන්දබුද්ධිකයෝ ජාතිවාදීන්ට දුන් පොරොන්දුවක් ඉටු කර එපින් බලෙන් මතු අත්භවයේ දෙව්ලොව උපන්නේ යැයි අනුමාන කරන්නෝය​.තමන්ගේ උපතෙහි සුජාත බවක් නැති රටට වින කරනා සිහලුන් යැයි කියා ගන්නා මෙවන් වෘකයින් පෝෂණය කරන්නට රටේ ජනතාවට සිදුව ඇත්තේ ඔවුන් පෙර කල කර්මයකින් වන්නට පුළුවන​.ජනයා හාමතේ ඉන්නා විට උන්ගේ බඩගිනි නිවනා බත් පතත් ගසා කෑ මිනිස් වෙස් ගත් මෙවන් යකුන් ඉන්නා තුරු මේ බිම පාවා දෙන්නන්ගේ දේශයක් වනු ඇත​.

    • OLU says:

      රට සහ යුධ විරුවන් පාවා දුන් රනිල් -සිරිසේන ගෙන් සහ යහපාලන හිවල් රැලගෙන් …විරුවන්ට හෝ රටට සෙතක් වේද?
      (ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ දරණ දකුණේ අන්තවාදීන් සම්බන්දයෙන් වහා නීතිය ක්‍රියාත්මක විය යුතු බව ඇමති පී හැරිසන් පවසයි.) මේ කතාව එයටහොද නිදසුනක් වැරැද්ද කලේ උතුරේ බෙදුම්වාදීන් දඩුවම් දෙන්නේ අහිංසක සිංහලයාට …හරියට අර LTTE ත්‍රස්තවාදී මිනීමරුවන් නිදහස් කරලා අපේ විරෝධාර රණවිරුවන් සිරගෙට පෝරකේට යවනවා වගේ …සිංහලයෙනි බලා සිටීමට කාලයක් නැත ..යහපාලනයට එරෙහිව පාරට බසිව් මේ සිංහලයාගේ මව් බිම …. තවත් පාවා දීමක් අත ලග…. සිංහලයෙනි අවධානයෙන් සිටින්න අපේ රට අනතුරේ

  3. Champa says:

    I vehemently condemn Yahapalanaya Government’s favouration towards Tamil politicians in the North who promote racism, separatism and extremism while undermining the rights of Sinhalese to counteract such destructive beliefs.

    What the government should understand is that while racist Tamil politicians in the North are fighting for something they don’t have, something ‘imaginary’, an illusion, Sinhalese in the South are fighting to protect what they already have. Even if Tamil politicians fail, they have nothing to lose, but if Sinhalese fail, they have a lot to lose, a lot.

    I put this in extremely simple words for everybody in the Government to understand, even birdbrains.

  4. kamal says:

    අනගාරික කමල් පවසන බුදුන් පැවසු චතුස්කෝටිකය
    ඔබලා දන්නවද විඤ්ඥාණයෙන් ඔබ තිරණය ගන්නා විට ඔබ කියන්නෙ 25%ක ඉදලයි. හේතු ඇති විට ඵලය ඇත හේතු නැති වු විට ඵලය නැති වේ හේතු ඇති වුන විට ඵලය ඇතිවේ හේතු නැති විට ඵලය නැත. මෙලස සම්මාදෘෂ්ටියේදි හතර ආකාරයට ප්රිශ්නයක් දිහා බලනවා මොකද ප්ර වෘත්ති බලන විට 25% ඔබලා හරි මොකද හෙතු ඇති විට ඵලය ඇත යන දෘෂ්ටියයි ඔබ ලග තියෙන්නෙ නමුත් ඒ හේතුව වෙනස් වෙද්දි ඵලයත් වෙනස් වෙනවා ඒ වගේම වෙන හේතු ඇති වෙද්දි වෙන ඵල හට ගන්නවා එලෙසම හේතු නැති විට ඵලය නැත.මෙය තව ආකාරයට පුද්ඝලයෝ හතරඅවස්ථාවක් ගැන කියවෙනවා
    අලෝකයෙන් ආලෝකයට යන අය අදුරෙන් ආලෝකයට යන අය අලෝකයෙන් අදුරට යන අය අදුරෙන් අදුරට යන අය. ප්රෙශ්නය දිහා බැලිය හැකි ආකාර 4 ක් තියෙනවා. ඔබ ඔබේ අම්මා දිහා බලනවිට අම්මාගෙ හේතු තියෙන විට අම්මා ඉන්වා අම්මගෙ හේතු නැති විට අම්මා නැති වෙනවා අම්මාගෙ වෙන හේතු පැමිණි විට ඵලය වෙනස් වෙනවා අම්මාගෙ හේතු නැති විට අම්මා නැත.
    අද විග්නේෂරන්ගෙ ප්රාකාශය 25%ක් අනුව බලද්දි පන්සල් සැදිමට ඔහු අකමැතියි
    ඒ සිතුවිල්ල නැති විම සමග අකමැත්ත නැති වෙන්න පුලුවන්
    නැතිනම් වෙන සිතුවිල්ලක් වන හින්දු ආගමේ බගවත් ගිතිකාවේ පදනම බුදුදහම බව මෙය සංකර් විසින් 4 වන සියවසේ ධම්මපදය බලා ලිවු බව තේරුම් ගැනිමෙන් වෙන සිතුවිල්ලක් හට ගනි
    තව අකමැත්ත සමනය විමෙන් නැතිනම් එය නිරුද්ධ විමෙන් එය නැත

    • ගුනේරිස් says:

      ඉතාම හරවත් වටිනා කියමනක් බව පෙනේ. ඒත් කිසිවක් නොතේරේ.

      • JUDE says:

        රටජාතියට විරුද්ධව කොටින්ට කඩේ යන මොහුව වහාම අත්අඩංගුවට ගත යුතුයි
        මේ වගේ බූරුවෝ පාර්ලිමේන්තුවේ සිටින විට උතුරේ කොටි මොනවා නොකරයිද රට බෙදාගන්න ?
        මේවගේ දේශද්‍රෝහියන් අපේ රටේ ඉපදීම රටටත් සාපයක් වෙලා

  5. sujatha says:

    මේ රටේ මේ ආන්ඩුව තව අවුරුද්දක් තිබුනොත් අයි නම් මහින්ද තියා සක්‍රයාටවත් ගොඩ ගන්න බැරි වෙනවා. සදාකාලිකවම බටහිර ජාතීන්ට ගැති සත පහකට නොවටින රටක් වෙනවා

Main News