විඝණාකාධිපතිගේ බොරු වාර්තා නිසා ආණ්ඩුව අමාරුවේ කියා විඝණකාධිපති ඉවත් කරන්න යයි..
January 1, 2017 at 10:00 am | lanka C news
වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් ඉදිරිපත් කරන වැරදි වාර්තා හේතුවෙන් ආණ්ඩුව අර්බුදයකට යන බව පවසමින් හවා ඔහු එම ධුරයෙන් ඉවත් කල යුතු යයි කැබිනට් මණ්ඩලය තුල යෝජනා වී තිබේ.
රටේ ණය බර වැඩිවීමට වංචා දූෂණ ඉහලයාම විශාල වශයෙන් බලපාන්නේ යයි විගණකාධිපතිවරයා විසින් මතයක් ගොඩනගමින් සිටින නිසා වහා ඔහු එම ධුරයෙන් ඉවත් කළයුතු යයි මෙම යෝජනාව ඉදිරිපත් කල ඇමති කණ්ඩායම පෙන්වා දී ඇත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.
යකෝ තොපි හදියව්,. තොපි මේ ඇත්ත කියන මිනිහා අයින් නොකර, හිටපිව,
ගියත් ලොතරයියක් ඇදුනා කියාහිතාගන්න. මහින්ද මහතාගෙ ආන්ඩුවෙන් ඔබ නැවත සේවයට,
මෙතුමාව අස්කලාම ආර්ථිකේ නැගල එයිද බූරුවනේ
SINHALES DONKIES asked the change , So be it, I am giving………. Huuuuuuuuuuuuuu