විඝණාකාධිපතිගේ බොරු වාර්තා නිසා ආණ්ඩුව අමාරුවේ කියා විඝණකාධිපති ඉවත් කරන්න යයි..

January 1, 2017 at 10:00 am | lanka C news
විඝණාකාධිපතිගේ බොරු වාර්තා නිසා ආණ්ඩුව අමාරුවේ කියා විඝණකාධිපති ඉවත් කරන්න යයි..

වත්මන් විගණකාධිපති ගාමිණී විජේසිංහ විසින් ඉදිරිපත් කරන වැරදි වාර්තා හේතුවෙන් ආණ්ඩුව අර්බුදයකට යන බව පවසමින් හවා ඔහු එම ධුරයෙන් ඉවත් කල යුතු යයි කැබිනට් මණ්ඩලය තුල යෝජනා වී තිබේ.

රටේ ණය බර වැඩිවීමට වංචා දූෂණ ඉහලයාම විශාල වශයෙන් බලපාන්නේ යයි විගණකාධිපතිවරයා විසින් මතයක් ගොඩනගමින් සිටින නිසා වහා ඔහු එම ධුරයෙන් ඉවත් කළයුතු යයි මෙම යෝජනාව ඉදිරිපත් කල ඇමති කණ්ඩායම පෙන්වා දී ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නැත.

41 views