විජයකලාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි විවේචන..

August 19, 2018 at 2:10 pm | lanka C news
විජයකලාගෙන් ජනපති මෛත‍්‍රීට දැඩි විවේචන..

රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සිටින්නේ වාර්තා වෙයි.

ඇය මෑත දිනවලදී උතුරේ දේශපාලඥයන් කිහිප දෙනෙකු සමගින්ම ජනාධිපතිවරයාට එරෙහිව දැඩි විවේචන ඉදිරිපත් කර ඇත.

ජනාධිපතිවරයා නිසා මේ තත්ත්වය උදා වූ බව තවදුරටත් ඔහු විශ්වාස කළ හැකි මට්ටමක නැති බවත් හිටපු ඇමතිවරයා සදහන් කර තිබේ.

ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ ඔහුගේ ආරක්ෂාව පමණක් මිස බලයට ඒමට උදවු කල පිරිස සම්බන්ධයෙන් නොවන බවද ඇය සදහන් කර තිබේ.

27 views
Main News