විජයකලාගේ දඬුවම ප‍්‍රජා අයිතිය අහෝසියි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් දොට්ට..

July 4, 2018 at 1:20 pm | lanka C news
විජයකලාගේ දඬුවම ප‍්‍රජා අයිතිය අහෝසියි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් දොට්ට..

කොටි පාලනයක් නැවත උවමනා බව කියමින් ත‍්‍රස්තවාදය ප‍්‍රවාර්ධනය කල රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාව උල්ලංඝණය කරමින් රාජද්‍රෝහී වරදක් සිදු කර ඇති බව නීතිවේදීහු පෙන්වා දෙති.

ඒ සම්බන්දයෙන් වන නඩු විභාගයක් පැවැත්වෙන තෙක් ඇයගේ ඇමති ධුරයද අත්හිටුවිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

නීතීඥ අජිත් ප‍්‍රසන්න මහතා සදහන් කරන්නේ ඇය විසින් කරන ලද වරද අභියාචනාධිකරණයක් හමුවේ විභාකර දඬුවම් කල යුතු වරදක් බවයි.

ඇය දරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීමටත්, වසර හතක කාලයක් සදහා ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමටත් නීතිමය ප‍්‍රතිපාදන ඇති බවද ඔහු පෙන්වා දෙයි.

19 views

12 Comments to “විජයකලාගේ දඬුවම ප‍්‍රජා අයිතිය අහෝසියි.. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් දොට්ට..”

  1. LION says:

    WELL DONE SEND TO JAIL

  2. Asaranaya says:

    හැබැයි පුතෝ! බඩුවත් ආන්ඩුවේ නඩුවත් ආන්ඩුවේ

    • Mahasona says:

      විජයකලාගේ දඬුවම ප‍්‍රජා අයිතිය අහෝසි කලයුතුමයි ..මේ කාන්තාව අපේ රටින් පිටුවහල් කලයුතුයි
      ජනපති මේ සම්බන්දව නිහඩ මන්ද ?කොටි ඩයස් පෝරාවට බයේද ? කොන්දක් නැද්ද ?
      මෙවැනි පුද්ගලයෙක් කෙසේද රටක් පාලනය කරන්නේ ?
      .නැවත LTTE ත්‍රස්තවාදයට පන නොදී ,ජනපති -අගමැති ඉල්ලා අස්වී ගෙදර යන්න .

  3. buruputha says:

    Oya thrsthavadiyava vahama Ella maranu. Habai UNP karayo mekita danduvam denne nehe shuvar. Mun danduvam dunnoth eelanga chandedi chanda labenne nehe. Ae Hinda UNP haththa ratata hena gahala giyath Ranil Vijayakalata kiss ekak dei.

  4. Dinna says:

    Naduwa and use baduwa m3ge

  5. ratawesiya says:

    balana hitapalla. maitree ranil meka shape karanawa, dennama balaye inna tamil support illanawa rata nowe munta bala sepa thibunoth ethi

    • LION says:

      ආවා කල්ලි සමග විජයකලා නැවත LTTE සංවිධානය ගොඩනැගීමට දරන ප්‍රයන්තය වහාම නතර කල යුතුයි ..TNA ජාතිවාද පක්ෂය තහනම් කරනු …විජයකලා වහාම ඇමැතිධුරයෙන් නෙරපා ඇයට දඩුවම් දෙනු ,විජයකලාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු ….
      බුදුපිළිම පොඩිපට්ටම් කර, සිංහලයා පළවාහැර, උතුරේ ගැයෙන සිරිසේනගේ සංහිදියාවේ කෙළවර කොතනද ?
      නැවත LTTE ත්‍රස්තවාදයද ?
      ජනපති, අගමැති කරුණාකර අපේ රට නැවත විනාශ නොකර ඉල්ලා අස්වන්න ..පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  6. nihal says:

    උඩ බලන් හිටපල්ල. දෙයි දඬුවම් මේං කියල.මම ගිනි තියා ගෙන මැරෙනව එක පියවරක් ගත්තොත් මේ ගෑණිට විරුද්ධව. මං නොදන්න සිරි ලංකාව

  7. David Milli-banda says:

    Aney…………. kathawa aha gaththa……. lassana paththa dakka.
    Vijaykalage lassana paththa pennuwoth honda….

    Oya weli… weli… inne……… koti kollo tikak lan karaganna upayak meka.

  8. Jumpurr Man says:

    Get her in to a “JUMPERR”. I can help her for that.

Main News