විජයකලාගේ ප්‍රකාශයෙන් පසු උතුර ඇවිලේ… කලු කොටි සැමරුමක් ප්‍රසිද්දියේ..[Photo]
July 5, 2018 at 10:55 pm | lanka C news![විජයකලාගේ ප්‍රකාශයෙන් පසු උතුර ඇවිලේ… කලු කොටි සැමරුමක් ප්‍රසිද්දියේ..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2018/07/44454554.jpg)
යාපනය වැල්වටිතුරෙයි ප්‍රදේශයේදී ස්ථාන දෙකකදී අද (05) ත්‍රීකුණාමලයෙන් පැමිණි හිටපු කොටි සාමාජිකයින් පිරිසක් විසින් කලු කොටි දිනය සමරා පහන් දැල්වීමට පියවර ගෙන තිබූ බවට වැල්වැටිතුරෙයි පොලීසිය කියා සිටියේය.
ත්‍රීකුණාමලයේ ක්‍රියාත්මක පුනරුත්තාපනය වූ දෙමළ විමුක්ති පක්ෂයේ කන්දසාමි ඉන්දරාසා නැමත්තාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරික් විසින් වැල්වැටිතුරෙයි කුමරප්පා ස්මාර්කය අසල හා එම ස්මාර්කය අසල පිහිටි බස්නැවතුම්පල ඉදිරිපිටදී අද සවස මෙම පහන් දැල්වීම සිදු වී ඇත.
පුනරුත්තාපනය වූ දෙමළ විමුක්ති පක්ෂය නමින් බැනරයක ලියා මිය ගිය කලු කොටි සාමාජිකයින්ගේ ඡායාරූපද සමග කලු කොටි සාමාජික මිල්ලර් නැමත්තාගේ මරණය සිහිකරමින් මෙම සැමරුම සිදු කොට ඇත.
1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.
කලු කොටි සැමරුම යනු කුමක්ද
1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය කැප්ටන් මිල්ලර් නොහොත් වල්ලිපුරම් වසන්තන්ගේ මිය යාම වෙනුවෙන් එම වසරේ සිට යුද්දය අවසන් වන තුරු සෑම වසරකම සිහිකිරීමේ උත්සව පවත්වනු ලැබීය.
යාපනය නෙල්ලියඩි මහාවිද්‍යාලයේ එවකට තිබූ යුද හමුදා කඳවුර කොටි සංවිධානයට මහත් හිස රදයක් විය මේ හේතුවෙන් අදාල කඳවුරට දැවන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට කොටි සංවිධනය සැලසුම් කළ අතර එහිදී ජල බවුසරයකට හැකි තාක් පුපුරණද්‍රව්‍ය සවි කොට නෙලිල්යඩි යුද හමුදා කඳවුරේ පිවිසුම් දොරටුවට කඩා වැදී පුපුරවා හරිනු ලබන්නේ මේ මිල්ලර් නැමති කලු කොටි සාමාජිකයාගේ ප්‍රධානත්වයෙනි අදාල පිපිරීමත් සමග පිටුපසින් පැමිණි කොටි සාමාජිකයින් විසින් අදාල යුද හමුදා කඳවුරට ප්‍රති ප්‍රහාර එල්ල කරමින් කඳවුර අතපත් කරගත් අතර එහිදී මිල්ලර්ගේ මරණයෙන් පසුව ඔහු කලු කොටි සංවිධානයේ මිය ගිය පළමු සාමාජිකයා වශයෙන් කොටි සංවිධානය හඳුන්වනු ලැබූ අතර ඔහු කැප්ටන් දක්වා උසස් කිරීමටද කොටි නායක ප්රභාකරන් පියවර ගෙන තිබුණි.
එමෙන්ම කලු කොටි සංවිධානයේ ලාංචනයේද ඇත්තේ මිය ගිය මිල්ලර් නැමත්තගේ රුවය මේ හේතුවෙන් 1987 වසරේ සිට 2009 වසර දක්වාම කල් කොටි සාමාජිකයින් ඇතුලු කොටි සංවිධානය සෑම වසරකම ජුලි මස 05 වනදා කලු කොටි දිනය වශයෙන් හඳුන්වා මිය ගිය මිල්ලර් සිහිකිරීම සිදු කරනු ලැබුණි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
My3 saha Ranil mevata Uttara Diya yuthui. Nathnam vahama illa asvela gedara yanna.
Violence is a disease ,LTTE terrorism is a organised murder and nothing else
Racist Tamils in North STOP celebrating terrorism .
යාපනය වැල්වටිතුරෙයි දී LTTE ත්රස්තවාදීන් සැමරු කොටි සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන නිතිය ක්‍රියාත්මක කරනු ඔවුන්ට දඩුවම් දෙනු ,LTTE ත්‍රස්තවාද සැමරුම අපි හෙලා දකිමු .
උතුරේ මහා ඇමති වහාම ඉවත් කරනු TNA ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කල යුතුයි
කලු කොටි සාමාජික මිල්ලර් ත්රස්තවාදියා සැමරූ සියලුම LTTE ත්රස්තවාදීන් වහාම අත්අඩංගුවට ගත යුතුයි
ජනපති ,අගමැති ,පොලිස්පති මේ සම්බන්දව වහාම නිතිමය පියවර ගෙන ඔවුන්ට දඩුවම් දෙන්න
අපේ මව් බිමේ මෙලෙච්චේද මිනීමරු LTTE ත්රස්තවාදීන් සිහිකිරීම අපි හෙළා දකිමු .
දෙමළ ත්‍රස්තවාදී සංවිධාන වලට නැවත නැගිටීමට ඉඩ නොදිය යුතුයි
1987 වසරේ ජුලි මස 05 වනදා යාපනය නෙල්ලියඩි ප්‍රදේශයේදී පිහිටි යුද හමුදා කඳවුරක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේදී මිය ගිය
මිනීමරු මෙලෙච්චේද වල්ලිපුරම් වසන්තන් නමැති LTTE ත්රස්තවාදියා සිහිකිරීම අපේ ත්‍රිවිඩ හමුදාවටම කරන අවමානයක් නින්දාවක් .
අපි මේකොටි සැමරීම හෙළා දකිමු ..එයට අපේ විරුද්ධත්වය , පිළිකුල මෙයින් පල කරමු
වහාම මේ කළු කොටින් අත්අඩංගුවට ගෙන සිර ගත කල යුතුයි …අපේ රටේ 30 වසරක තිබු බිහිසුණු කොටි ත්රස්තවාදීන් පරාජය කල අපේ විරෝධාර රණවිරුවන් ට බෝම්බ ගැසූ මෙලෙච්චේද මිනීමරු ත්‍රස්තවාදියකු සැමරීමට ඉඩ දී බලා සිටීමට තරම් වත්මන් ආණ්ඩුව දුර්වල වුයේ කෙසේද ?
ජනපති සිරිසේන ,කළු කොටි නිදහස් කිරීමේ වරද තමයි මේ .
කරුණාකර නැවත අපේ රටේ LTTE ත්රස්තවාදීන්ට පන නොදී ජනපති ,අගමැති පාර්ලිමේන්තුව විසුරුවා හරින්න
උතුරේ කළු කොටින් LTTE ත්රස්තවාදීන් සැමරීම වහාම නතර කරනු. මේකද සිරිසේනගේ උතුරේ සංහිදියාව ? සහජිවනේ ? ඊළම් ත්‍රස්තවාදය පැතිරවීමද?
පොලිස්පති තුමා නිදිද ? ලැජ්ජයි යහපාලනය විලි ලැජ්ජයි
STOP CELEBRATING LTTE TERRORISM IN OUR MOTHERLAND
Anyone who supports terrorism, anyone who sees terrorism as a legitimate means, anyone who uses terrorism to cause the death of innocent people is a terrorist in my eyes.Terrorism is a significant threat to peace and security, prosperity and people.
Stop Eelam terorism in Sri Lanka
Wake up Sinhalese Folks Wake up – Protect Our Motherland
Everybody’s worried about stopping terrorism. Well, there’s a really easy way: stop participating in it.
Tamils in north stop eelam terrorism .Terrorism has become a festering wound. It is an enemy of humanity.
ANNA BALANNNA SANHINDIYAWAE KALU MALL PIPILA…….?
දාසයෙකු සරණ ගොස් කුලසිරිත් බිඳ හෙලා
ඔහුද මහමඟ මැරී පපු කැණති ඉරිතලා
දරුවන්ද මව්පියන් සොයුරන්ද නැතිවෙලා
හඬ හඬා නුඹ දුවයි ඇඳිවතද ගිලිහිලා
ඇඟ මසට ලොබ බැඳුන සළෙලු මිස නැගණියේ
කොහිද අද බුදුවරුන් කුළුණු ගුණ පිරි ළයේ
කුරිරු රුදු මනුසතුන් සැරිසරන අඩවියේ
නිරුවතින් නොදුවන්න පටාචාරාවියේ
india wala dapu photos jaffna kiyala kiyana mewawe website saha owa piliganna bayiyo gana harima dukak danenne