විජයකලා ඇමතිධුරයෙන් නෙරපා රටින් පිටුවහල් කරනු..
July 3, 2018 at 11:20 am | lanka C news
කොටි ත්රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධූරයෙන් එළවා දැමීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
විජයකලාගේ තප්පුලෑමෙන් හෙළිදරව් වන්නේ ආණ්ඩුවේ කොටි හිතවාදී ප්‍රතිපත්තිය බව පැවසූ රණතුංග මහතා දෙමළ ජනතාවගේ තුන් හිතකවත් නැති ඊළාම් සිහින දකින මෙවැනි මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුවෙන් පමණක් නොව රටින් ද පිටුවහල් කළ යුතු බවත් පැවසීය.
ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ උඩුගම්පොළ ප්‍රදේශයේ දී අද (03) පැවැති ජනහමුවක් අමතමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 09 වැනි දා මේ රටේ බලය අල්ලන කොට ඒ අයට සහයෝගය දීපු ප්‍රධාන බලවේගවලින් එකක් තමයි දෙමළ ඩයස්පෝරාව. තවත් ප්‍රධාන බලවේගයක් වුණේ කොටි හිතවාදී බටහිර රටවල්. ඒ බලවේග දෙකම මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය කරලා මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වේ මූලික අරමුණක් ඉටුකර ගැනීම සඳහායි.
ඒ අරමුණ තමයි 2009 මැයි මාසේ 19 වැනි දා නන්දිකඩාල් කලපුවේ දී අවසන් හුස්ම හෙළපු කොටි ත්රස්තවාදයට නැවත පණ පෙවීම. කොටි හිතවාදීන්ගේ උපකාර ඇතිව බලයට ආපු වර්තමාන ආණ්ඩුව ගෙවුණු වසර තුනේම කළේ මේ අරමුණ ඉෂ්ට කිරීම සඳහා පෙරළා උපකාර කිරීමයි. පසුගිය වසර තුන තුළ රට තුළ ඇති වුණ වෙනස දිහා බලනකොට ඒක පැහැදිලි වෙනවා.
ආණ්ඩුව බලයට ආපු ගමන් මුලින්ම කළේ ත්‍රස්තවාදය නිමා කරන්න දායකත්වය දීපු මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයා ප්රමුඛ ආරක්ෂක ප්‍රධානීන් අන්තර්ජාතික යුද අධිකරණයට කැඳවාගෙන යාමට උත්සාහ කිරීමයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පදයට නටමින් විදෙස් විනිසුරුවන් ලවා යුද අපරාධ පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අවසර දුන්නා.
ඊළඟට යුද විජයග්‍රහණය සැමරීමට කොළඹ පැවැත්වුණ විජයග්‍රහණයේ පෙළපාලිය නතර කළා. ඒ ගැන ඇහුවම රාජිත සේනාරත්න කියන ඇමැතිවරයා කිව්වේ ඒ පෙළපාලිය නිසා දෙමළ ජනතාවගේ හිත් රිදෙන බවයි. හැබැයි අදටත් උතුරේ දෙමළ දේශපාලනඥයන් මැයි 19 වැනි දා කොටි සැමරුම් පවත්වනවා. එතකොට සිංහල මිනිස්සුන්ගේ හිත් රිදෙන්නේ නැත්ද කියලා අපි රාජිතගෙන් අහනවා.
යුද්ධයට සක්‍රීය දායකත්වය දුන් බුද්ධි අංශ නිලධාරීන් දඩයම් කරන්න ගත්තා. හිටපු කොටි සාමාජිකයන්, සිංහල කොටියන් දෙන කටඋත්තරවලට අනුව හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් පවා අද අත්අඩංගුවට අරන් රඳවාගෙන ඉන්නවා. මේක හරියට කුඩුකාරයෙක්ගේ සාක්ෂිකයක් මත පොලීසියේ ඕ. අයි. සී අත්අඩංගුවට ගන්නවා වගේ වැඩක්.
අපේ ආරක්ෂක අංශ දඩයම් කරමින්, උතුරේ කඳවුරු ඉවත් කරමින් යන ආණ්ඩුව කොටි ත්‍රසත්වාදයට යළි හිස ඔසවන්න පැහැදිලිවම උදව් උපකාර කරමින් සිටිනවා. මීට අවුරුදු දෙකකට වගේ ඉස්සර මම ප්‍රංශයේ ඉන්න වෙලාවක කොටි හිතවාදීන් ආධාර එකතු කරන හැටි බලන්න ගියා. ඒ ගැන ජනාධිපතිවරයාට ලිපියක් පවා ලිව්වා.
හැබැයි ජනාධිපතිවරයා ඒ සියල්ල නොදැක්කා වගේ හිටියා. අපි කට කැඩෙනකම් කිව්වා උතුරේ කොටි ආයෙත් නැගිටිනවා මේ ගැන අවධානය යොමු කරන්න කියලා. හැබැයි ආණ්ඩුවට ඒවට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බැරි වුණා. ආණ්ඩුවට ඒවට විරුද්ධ වෙන්න බැරි වෙලා තියෙන්නේ එදා යහපාලන ආණ්ඩුව පිහිටුවන්න ගත්තු උපකාරවලට ප්‍රතිඋපකාර කරන්න වෙලා තියෙන නිසයි.
පහුගිය දවස්වල උතුරේ ප්‍රදේශ කිහිපයකම කොටි ආයුධ හමුවුණා. ආණ්ඩුව ඒවා යටගහලා කොටි හිතවාදීන්ට සුදු හුණු ගෑවා. අපිට බරපතළ සැකයක් තියෙනවා මේ කොටි හිතවාදීන් සංවිධානය වෙන්නේ විජයකලා නෝනාගේ අනුදැනුම මතද කියලා. මේ ගැන වහාම රහස් පොලීසි විමර්ශනයක් පැවැත්විය යුතුයි.
එහෙම නැතුව දකුණේ ජනතාව නිකරුණේ බනිනවා කියලා සිරිසේන මහත්තයාට දුක හිතිලා උතුරට ගිහින් විජයකලා නෝනාව සනසලා ආවට වැඩක් නැහැ. අපි දොස් කියන්නේ සාධාරණ හේතු ඇතිවයි. වහාම මේ කොටි හිතවාදිනිය ගැන ඉහළම මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ඊයේ විජයකලා ඇමැතිවරියගේ කටින් එළියට පැන්නේ ආණ්ඩුව දීලා තියෙන පොරොන්දුවම බව පැහැදිලියි. ආණ්ඩුවේ ඇමැතිවරියක් කැබිනට් ඇමැතිවරුනුත් දෙන්නෙක්ම ළඟ තියාගෙන, ජනපති නිල මෙහෙවර රාජ්‍ය උත්සවයේ දී කොටි ත්‍රස්තවාදය නැවත අවශ්‍යයි කියලා කියනවා නම් ආණ්ඩුවේ කොටි හිතවාදීත්වය ගැන වෙනක් සාක්ෂි වුවමනා නැහැ.
හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම දිවුරුම් දෙනවා රට බෙදන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. එතකොට කොහොමද විජයකලා නෝනා ඊළමක් පිහිටුවන්න කතා කරන්නේ? මම අහනවා වජිර අබේවර්ධන, තිලක් මාරපන මහත්වරුන්ගෙන් කොන්දක් කියලා නාමයක්වත් තමුන්නැහෙලට නැද්ද කියලා. කොන්දක් තියෙනවා නම් ඒ ප්‍රකාශයට විරෝධය පාලා රැස්වීමෙන් නැගිටලා එන්න තිබුණා.
ජනාධිපතිවරයා මේ ගැන වහාම පියවරක් ගත යුතුයි. මම හිතන්නේ නැහැ ජනාධිපතිවරයා තවම මේ ගැන දන්නවා කියලා. මොකද එතුමා හැමදේම දැනගන්නේ පත්තරෙන්නේ. ඒ හින්දා අපේ කතා පත්තරෙන් හරි කියවලා සිරිසේන මහත්තයෝ මේ ඊළාම් නෝනව ආණ්ඩුවෙන් එලවලා දාන්න.
ඒ වගේම මේ නෝනා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරියක් නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයට පුළුවන් පක්ෂයෙනුත් එලවලා දාන්න. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපි කොට් පැරැද්දුවේ ආයෙත් නැගිටින්න පුළුවන් විදියට නෙමෙයි. හැබැයි ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම නිසා දැන් මැරුණු කොටිත් නැගිටින්න අරගෙන.
– ප්‍රදීප් අනුර කුමාර
විජයකලාගෙ කතාවයි….අස්ගිරිය අනුනායක හිමියන්ගෙ කතාවයි දෙකම හරියට තෙරුම් ගන්න ඕන. නිකන් මතුපිටින් බලන්නෙ නැතිව…!
දෙන්නම කියන්නේ එකම කතාවයි…ඒ රෝම ලංදේසි නීතියට සහ කලුසුද්දන් ට රට පාලනය කරන්න බැරි බවයි….
@ඇත්ත
ගෞරවනිය අනුනායක හිමියන්ගේ ප්‍රකාශය ගැන හරි වැටහීමක් නැතිව මේ මෙලෙච්චේද ත්‍රස්තවාදී කතගේ ප්‍රකාශය හා සංසධනය නොකරන්න.. දෙන්නම කියන්නේ එකම කතාව නොවේ ..
ඒ රෝම ලංදේසි නීතිය කෙසේ වෙතත් සහ කලුසුද්දන් ට නම් රට පාලනය කරන්න බැරි බව ඇත්තයි
….එත් අන්තවාදී බෙදුම්වාදී සුලුජාතින් කිසිවකු කියන කථා අපිට වැදගම්මක් නැහැ ..අපේ රට ජාතිය ගැන තීරණ ගතයුත්තේ අපේ රටේ මහජාතියයි …මේ රට ගොඩනැගු ජනතාව ඔවුන් බැවින් //
මේ දේශද්‍රෝහී යහපාලනය නෙරපා නොදැම්මොත් අපේ රටේ නැවත මෙලෙච්චේද LTTE නැවත නැගිටිනු ඇත ..එසේම අන්තවාදී
ඉස්ලාම් ආගමික සංවිධානත් වහාම තහනම් කර අපේ රටින් පිටමං කලයුතුයි ..මේ සියල්ලටම හේතුව රටේ පාලකයාගේ දුර්වලතාවයයි ..
( ඇත්ත ) ඔබ මරක්කල ජාතිකයෙක් විය යුතුයි ..ඔබවැනි ජාතිවාදී අන්තවාදී පුද්ගලයන් මේ විජයකලා ත්‍රස්තවාදී LTTE කාන්තාවත් රටින් පිටමන් කල යුතුයි
LTTE ත්රස්තවාදීන් මුස්ලිම් ජනතාව උතුරින් නැගෙනහිරෙන් පන්නා දැමු අවස්ථාවේ ඔවුන්ට ආහාර ඉදුම් හිටුම් දී රැකවරණ දී නතර කරගත්තේ බුද්ධ පන්සල් වල ..ඒ අවස්ථාවේ මුස්ලිම් ජනතාව ආරක්ෂා කලේ මුස්ලිම් පල්ලි වල ලේබ්බෙලා නොවේ ..අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේලායි
දැන් මේ ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් වල බලපෑම් නිසා මුස්ලිම් ජනතාවත් ගුණමකු අවස්ථාවාදීන් වෙලා ..ඒවාට උඩගෙඩි දෙන්නේ අන්තවාදී මුස්ලිම් මැති ඇමතිලා ..ලැජ්ජයි උබලා වගේ දේශද්‍රෝහී සුළු ජාතින් අපේ රටේ ජිවත් වීම ගැන ..පලයව් ආපු රටවලට අපට පව් නොදී
කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු
වහාම ඇයට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි .. විජයකලා මහේෂ්වරන් වහාම ඇමති ධුරයෙන් ඉවත් කරනු
ඇය අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ..මේ කාන්තාවට මෙවැනි ප්‍රකාශයක් කිරීමට බලය දුන්නේ කවුද ?
රටේ පාලකයා කොටින්ගේ රුකඩ පබයෙක් වී ඇති නිසාද ?
මුන්දගෙ මිනිහා ටී මහේශ්වරන් කොටි අතින් මැරුනෙ.
දැන් බලාගෙන ගියාම මෙයත් එකතුවෙලා කරවන්න ඇත්තෙ
යාපනේ පැත්තෙ කවුරුත් නැද්ද මේ ගෑනිගෙ කැසිල්ල හොඳ කරන්ඞ?
ANE palayan ban yanna ganagediyage kathawa sadaraniyakaranne nathuwa.
අනේ නිකන් පලයන් යන්ඩ කොටින්ට කඩේ යන්නෙ නැතිව.
උඹද දැන් විජේකලාගෙ පස්ස ලේව කන්නෙ?
Wijebahu… You are a bastard
දැන්නම් හොඳටම විශ්වාසයි මූ වික්රමබාහුවමයි කියල.
වික්රමබාහුවාව ජාතක කරල තියෙන්නෙ කල්ලතෝනියෙක්.
ඒකයි ඌ කොටින්ට කඩේ යන්නෙ.
Vijayakala Maheshwaran says that she lived freely during the LTTE’s terrorism but after the war, she has lost that freedom. She has further stated that her aim is to re-establish the LTTE .But She is the wife of former UNP MP T.Maheshwaran who was murdered by the LTTE .What this pathetic woman talking about? Tamils live all over the country without any problem
This woman may be crazy or what?
Tamil Political Stop supporting LTTE terrorism in North
LTTE Terrorism is a disease. You don’t cure a disease by spreading it to more people.
ඇත්තද $$$ වලට කහින බොරුද??
හාමුදුරුවො කිව්ව කතාව මේ කොටි එලදෙනගෙ කතාවට සමාන කරන්නෙ කොහොමද?
හාමුදුරුවො දුන්නෙ අතිශයෝක්තියෙන් උදාහරණයක්.
මේ ප## කියන්නෙ මේ රට අවුරුදු 30ක් විනාස කරපු ලෝකයේ දරුනුම ත්‍රස්තවාදීන්ව ආපහු නැගිට්ටවන්න කියල කියන කතාවක්.
යාපනයේ විද්‍යා ව දූශනය කර මරාදාපු මිනී මරුවන් බේරගන්න උත්සාහ කරපු ප## &%% ට තව දරුවෙක් වෙනුවෙන් හිත රිදුනලු. අනේ මගෙ කට !!
This woman has been saying that it was better during the LTTE time for some time now. She became speechless when questioned about it on Sirasa.
Her Civic Rights should be removed w i e.
අනේ නිකන් පලයන් යන්ඩ කොටින්ට කඩේ යන්නෙ නැතිව.
උඹද දැන් විජේකලාගෙ පස්ස ලේව කන්නෙ?
Also ask this bloody B to buy & read Thamalini s book. At least then she’ll get to know about LTTE
රට ජාතිය සාසනය විනාශකිරීම සදහා යහපාලන ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරමින් සිදුකරන නොහික්මුණු ක්‍රියාකාරකම්වලට එරෙහිව සටන් කිරීම සදහා තාවකාලිකව උපැවිදි වීමට තමන් වහන්සේලා ඒකමතිකව තීරණය කර ඇති බව දන්වමින් ඒ සදහා මහනායක හිමියන්ගේ අවසරය ලබාගැනීම සදහා උන්වහන්සේලව මුණගැසීමට බලාපොරොත්තුවෙන් සිටින බව අත්අඩංගුවට ගැනීමට නියමවී සිටින භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කර ඇත.
තමන් වහන්සේ භාරකාරත්වය දරන විහාරස්තානවල වගකීම් ගෝල හිමිවරුන්ට පැවරීමට කටයුතු යෙදීන ලෙසද මහනායක හිමියන්ගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බවද උන්වහන්සේ සදහන් කර සිටී.
සුළු ජාතියක් විසින් බොහෝ කාලයක සිට සිංහලයන්ට වින කටිමින් සිටියි , එහෙත් බොහොමයක් අයට තවමත් එය නොතේරෙන්නේ ඇයිදැයි නොදනිමි වරද ඇත්තේ අප තුලමද ,
Why not arrest this LTTE terrorist woman ? …President are you sleeping ?
This is Sinhalese Motherland . There NO Tamil nation in this country .. ONLY SINHALESE NATION
If you want to rule LTTE terrorism go to Tamil Nadu ….Shut your mouth idiot tiger woman
LTTE Terrorist woman Go to hell …
Anyone who supports terrorism, anyone who sees terrorism as a legitimate means, anyone who uses terrorism to cause the death of innocent people is a terrorist in my eyes.
Making a Terrorist Threat to our Country this Tiger woman ( Wijayakala ) must arrest & send her to prison
Any government that supports, protects or harbours terrorists is complicit in the murder of the innocent and equally guilty of terrorist crimes.
President Sirisena ,Prime Minister Ranil , please resign and go.. enough is enough
සුජාත පුතුනි ඔබ දිවි පුදා කරනු ලබන සේවයට අර්ථය එක් කරනු මැන. අනර්ථය වෙනුවෙන් නොවෙහෙසී අර්ථය වෙනුවෙන් වෙහෙසෙන්න. සම්බුදු සසුන වෙනුවෙන් කටයුතු කර බුදු දහම රට ජාතිය යන සියල්ල එක සේ රැකගන්න.
එය ඔබ පමණක් කරන කටයුත්තක් නොව ඔබට පෙරාතුව සිටි රජ දරුවන්ද අනුගමනය කල මාර්ගයයි.
“මාගේ මේ ව්‍යායාමය කිසිසේත් රජ සැප පිණිස නොව. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසමය”
ඔවුන් අනුගමනය කල මාර්ගය ඔබද අනුගමනය කරන්න.
සම්බුදු සසුන මූලික කරගනිමින් ඒ අනුව රට ජාතිය සුරකින්න. අර්ථය සිදු කරන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි…!!!
ජනපති නිල මෙහෙවර රාජ්‍ය උත්සවයේ දීමේ මෙවැනි ප්‍රකාශයක් කලේ යහපාලන ආණ්ඩුව පිහිටුවන්න ගත්තු උපකාරවලට ප්‍රතිඋපකාර වශයෙන් සිරිසේන නැවත LTTE ට පන දෙන නිසයි ..මේ ආණ්ඩුව දෙමල කොටිඩයස් පෝරාව නටවන රූකඩයක් ..ඒ බව මේ කොටි හිතවාදිනියගේ කථාවෙන් පැහැදිලිවේ
විජයකලා ගැන ඉහළම මට්ටමෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
සිරිසේන -රනිල් කරුණාකර ඉල්ලා අස්වී ගෙදර යනු ..
සිහලයෙනි අවදිවෙව් ///මැයට විරුද්ධව වහාම නීතිමය පියවර ගනු
අනුනායක හිමියන්ගේ සහ විජයකලාගේ කියුම් එක විදියට ගන්නවානම් එකෙන් කියවෙන්නේ මේ ආණ්ඩුව මහා ජාතියටවත් සුලුජාතියටවත් මොන ජාතියකටවත් වැඩක් නෑ කියල. නමුත් මේ ප්‍රකාශය ත්රස්තවාදයට එක එල්ලේම උඩගෙඩි දෙන එකක්. ප්‍රසන්න තැන තැන තෙපර බාන්නේ නැතුව ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න හොදා.
විජයකලාට විරුද්ධව නිතිය වහාම ක්‍රියා කරනු
මේ සිරිසේනගේ උතුරේ සහජීවනයද ?සන්හිදියාවද ? කොටි විජය කලා අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
මේ ආණ්ඩුව නැවත LTTE ත්‍රස්තවාදය ගොඩනැගීමට අනුබල දෙනවාද ? අපේ යහපාලන සිංහල මැති ඇමතිලා නිදිද ?’
ජනපති ,අගමැති මේවාට නොදැක්කා ලෙස සිටින්නේ මන්ද ?
උතුරේ දෙමළ ජන්දෙට අපේ රට ජාතිය ත්රස්තවාදීන්ට පාවා දෙන්න හදනවද ?
https://www.youtube.com/watch?v=r6sBb1NkOL0
YES well said……..balusena & sakkili eelam yamapalanaya should be severerly punished
and kicked out of our country IMMEDIATELY.
ෂංහිදියාව පවත්වගෙන යන්නනම් කලයුත්තේ එතුමියව මෙරටින්
පිටුවහල් කිරීම නොව ඇයට තව තවත් හෙලිකොප්ටර් සවාරි
ලබා දීමය.
විජයකලා වහාම ඇමති ධුරයෙන් ඉවත් කරනු ….මැය පාර්ලිමේන්තුවට ගැනීම සිංහල මැති ඇමති වරුන් අනතුරක හෙළීමකි …LTTE යනු මිනිස් බෝම්බ පුපුරවන මෙලෙච්චේද ත්‍රස්තවාදී සංවිධානයකි …
ආවා කල්ලිය මෙහෙයවන්නේ විජයකලා ත්‍රස්තවාදී හිතවතියද ?ඒ ගැන සෙවිය යුතුයි
සිරිසේන උතුරේ සංහිදියාව කියා කරන්නේ මෙවැනි දරුණු කොටිත්‍රස්තවාදීන් ට අවශ්‍ය දේවල් ලබා දීමයි ..
රටේ මහජන බදු මුදලින් මෙවැනි ත්රස්තවාදීන්ට වැටුප් ගෙවන්නේ කුමක් සදහාද ? විජයකලා උතුරේ ජන්දෙන් පැරදුන කතක් …
ජනපති මැයට මන්ත්‍රීකමක් සහ ඇමතිකමක් දුන්නේ කුමක් අරමුණු කරගෙනද ? හෙලිකොප්ටර් පැදවීමේ පුහුණුවක්ද නොමිලේ ලබා දුන්නේ මන්ද ? ඒ මුදල් රටේ මහජාතියේ බදු මුදල් ..යහපාලන ලොක්කන්ගේ බුදලය නොවේ .
දෙමල ජන්දේ ලබා ගැනීමට නැවත LTTE ත්රස්තවාදීන්ට පන දෙන මේ ආණ්ඩුව නෙරපා දැමීමට සිංහලයෙනි එක්වෙයව් ..
බලා සිටීමට කාලයක් නැත ..අපේ රට අනතුරේ
demala indian aakramanikayan munwa nalawala hariyanne neha. sinhalayani apita aththe sri lankawa pamanai eya panamen rakagamu.
විජයහු……කලාගේ කතාවන් ට මතුපිට සද්ද වැඩක් නෑ. කොන්දත් පුන්දෙත් නැති ආණ්ඩුවක මේ වගේ කතා නවත්වන්න බෑ. හෙට අනිද්දට අලි පක්කු කියාවි ඒක රජයේ මතය නෙවෙයි.ගහපියව් චන්දෙ දුන්න අපට. දැන්ම කෑවොත් ගුටි විතරයි. පහුවෙලා කෑවොත් ආයෙම බෝම්බ වෙඩි කාපියව් ශ්‍රීලංකා මහා බැංකුවට වගේ. දවාලේ බින්දත් කෙලියේ අසරණ ජනතාවට. බෝම්බ ගැහුවත් කෙලින්නේ අපේ අසරණ ජනතාවට,.ඔන්න හාමුදුරුවනේ හිට්ලට් නෙව්යි මුසොලිනිලත් අපට ඔනී වෙන වෙලාව. ටක්කෙට හරි. අපි හිට්ලර්ට.අප්පයාට නෙවෙයි.
විජයහුකාලා රකිමු පන්සල් වල හාමුදුරුවරු හිරේ දමමු. කලුකොට් කාරයන්ට ජයවේවා. දොලරට ජය වෙවා. පිං හොර ආප්පයා ට විජයහුකාලා ලවා දමමු.