විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..

July 5, 2018 at 6:47 pm | lanka C news
විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..

විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට මේ වන විට බාර දී ඇත.

නැවත වතාවක් එල්ටීටීඊ සංවිධානව පැමිණිය යුතු බවත් තම එකම අරමුණ එම සංවිධානය නැවත ඇති කිරීම බවටත් තැබිනට් ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී ප‍්‍රකාශ කලාය.

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් මෙන්න සාමාන්‍ය සමාජයෙන්ද අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

167 views

23 Comments to “විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..”

  1. Kamal says:

    අස්ගිරිය ත් ඉල්ලා අස්වන්නේ කවදාද?

    • Dp says:

      Kamal…….you are a donkey alright. You have all the right to be silent and act like a gallant stallion. As you bray ,the world knows you are a dumb donkey.

      • සිසිර says:

        කමල් නමින් ඉන්නෙ වෙන එකෙක්

      • Boo says:

        DP ,
        ඔය ඔලමොට්ටල ලෝගු කාරයින්ගේ ගොන් කතා වලට උත්තර දෙන්න එපා, බැංකු හොරාගේ ඇන්ග්ලිකන් බලු නාට්ටෝ ටික රු 1600 මස් කටු සුප්පු කර කර දිනපතා බුද දහමට නිග්‍රහ කරමින් උඩු බුරනවා, උන් උඩු බුරන තරමට බැංකු හොරා හෙවත් පොන්නහාමු තව තව මස් කටු උන්ට දෙනවා, රස්සාවක් කරලා ජීවත් වෙන්න බැරි කාලකන්නි බලු නකුටෝත් කොහොමහරි ජීවත් වෙන්න එපැයි. ඔය එකම බල්ලා තමයි වෙනස් වෙනස් නම් වලින් මේකේ බුදු දහමට නිග්‍රහ කරමින් එකම අදහස ලියන්නේ.

        බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ , බල්ලා බුරලා, බුරලා, කවුරුත් ගණන් ගන්නේ නැති ගත්තම ආපහු මැක්කෝ එක්ක බුදිය ගන්න යයි.

        • vishnu says:

          සම්පුර්ණ ඇත්ත unp jvp පරයො ටිකක් ඉන්නව
          මස් කට්ට වෙනුවෙන් coments දාන

  2. "කැබි-නට් ප‍්‍රකාශක" says:

    උල්ලංඝණය කරනට තරම් වරදක් ඔබ කර නැත්තේ
    ආදර්ශමත් මන්ත්‍රී ඔබ වැනි පාර්ලිමේන්තුම නැත්තේ
    රාජිත පුන පුනා රටටම ඔබ කිව් සනාථ කර ඇත්තේ
    ඩයස්පෝරා ජිනීවා මහ පුටුවට ඔබව තෝරා ගත්තේ

  3. LION voice says:

    That is NOT enough eelam yamapalana brapthi gramasevakaya…..ARREST & PUNISH this damn bloody eelam tamil tiger curse immediately….

    • උකුස්සා says:

      Most of your sins are because of your tongues …..Never trust a LTTE terrorist .
      .Vijayakala should be arrest & send to the jail
      STOP EELAM TERRORISM IN NORTH .

    • උකුස්සා says:

      Most of your sins are because of your tongues …..Never trust a LTTE terrorist .
      Vijayakala should be arrest & send to the jail
      STOP EELAM TERRORISM IN NORTH .

  4. එල්ටීටී කලාව says:

    ඇමතිකම අස්වීම් ලිපියට දීල සීමා කරාට
    යටහිත වද දේ කොටි ඇත්ත හෙලි කරාට
    ඊලම් කොටි ඩයස්පෝර මෑ කුලප්පු කරාට
    රාජිත එපා කියයි භාර ගන්නට ලිපි සිරාට

  5. බබා says:

    තව ටික දවසකින් කැබිනට් ඇමතිකමක් එක්ක ආපහු ගනියි.
    දැක්කනෙ රන්ජන්ටයි, විජේදාසටයි කලදේ.

  6. Wijebahu says:

    This is a political drama. The script is by Ran Gonja.

  7. Gayantha says:

    Ratinma elawanna ona

  8. Sammy says:

    විජයකලාගේ බෙදුම්වාදී ප්‍රකාශයෙන් වෙනත් දේශපාලන අරමුණු ඉටු කරගන්න හැදූ පචායුදය ඇතුලු දේශප්‍රේමීයන්ට දැන් සනීප ඇති….

  9. Sammy says:

    විජයකලාගේ බෙදුම්වාදී ප්‍රකාශයෙන් වෙනත් දේශපාලන අරමුණු ඉටු කරගන්න හැදූ පචායුදය ඇතුලු දේශප්‍රේමීයන්ට දැන් සනීප ඇති…..

  10. anura silva says:

    kamalta thiyenawa monawaharari demala rudawak

Main News