විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..

July 5, 2018 at 6:47 pm | lanka C news
විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..

විජයකලා මහේෂ්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට මේ වන විට බාර දී ඇත.

නැවත වතාවක් එල්ටීටීඊ සංවිධානව පැමිණිය යුතු බවත් තම එකම අරමුණ එම සංවිධානය නැවත ඇති කිරීම බවටත් තැබිනට් ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී ප‍්‍රකාශ කලාය.

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් මෙන්න සාමාන්‍ය සමාජයෙන්ද අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.

167 views

23 Comments to “විජයකලා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය ජනපතිට බාර දෙයි..”

  1. gaps says:

    Very goo0d. Punda Vaaaasm .

  2. Kamal, thoge ammata pandi vetichcha pissu hedunu ballek hukapu dawasata asgiriya aswei. Balan hitapiya kaaalakanni deshadrohiya, parayaaa,….

  3. රවී කරුණානායක ජවනිකා දෙක ඉල්ලා අස්වේ. says:

    රවී කරුණානායක ජවනිකා දෙක ඉල්ලා අස්වේ. කාවද මේ රවටන්නේ.

  4. LION voice says:

    Brapathi Gramasevakaya ARREST this Tamil Tigress immediately and put this TIGER woman in JAIL for LIFE & also send her to tamil nadu JAIL…..she should be kicked OUT of Sri Lanka.

Main News