විජයකලා ඉල්ලා අස්වෙයි.. අන්තිම මොහොතේත් බෑමයි කියා හඬා වැටේ..
July 5, 2018 at 9:20 am | lanka C news
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රී ධුරයේ දිගටම රැදී සිටීමටද ඇය තීරණය කර ඇත.
ඊයේ පස්වරුවේ අගමැතිවරයා සමග පැවති දීර්ඝ සාකච්චාවේදී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඇයට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඇය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වන තෙක් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයිද සදහන්ය.
මේ අනුව ඇමති ධුරයෙන් ඇය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් තව දුරටත් මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවත් ඇය සදහන් කරයි.
කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇය දැඩි අකමැත්තෙන් පසු වූ බවද ඇයට සමීප ආරංචි මාර්ග කියා සිටී.
නැවත වතාවක් එල්.ටී.ටී.ඊ සංවිධානව පැමිණිය යුතු බවත් තම එකම අරමුණ එම සංවිධානය නැවත ඇති කිරීම බවටත් තැබිනට් ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී ප්‍රකාශ කලාය.
පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්න සාමාන්‍ය සමාජයෙන්ද අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඇමතිවරිය ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවටද වාර්තා පල විය.
ඇය එල්ල වන රාජ්‍ය විරෝධී චෝදනා ඔප්පු වුවහොත් ප්‍රජා අයිතිය අහෝසි කර වසර හතක් දක්වා සිර දඬුවම් නියම කල හැකි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි වෙයි.
Mahindage kale Nam wijayakala mahesvareetath pohottuwe Upa sabapathy kamak suwar.dekkane Arantalawe Hamuduruwan 31 k marapu karuna Amman Slfp Upa sabapathy kara.mathakada?
කෝ බොදු බලසේනා, රාවන බලය සිහල රාවය මහසෝන් බලකාය.
කැති පොලු අරන් නටන්නෙ නැතුව පලයල්ල උසාවියට
මේකයි හොඳම අවස්ථාව
adooo nakicchi pala walaplaatama
Owa serama sinhalayata amathaka wenakam withari.
You know : tamils cannot be trusted in anyway. There is an old saying -‘you should trust only the tamils who were not born and the tamils who have died ‘…..
Not a single tamil cannot be trusted as they are mysterious… I am telling you this with my personal experience…..