විජයකලා ඉල්ලා අස්වෙයි.. අන්තිම මොහොතේත් බෑමයි කියා හඬා වැටේ..
July 5, 2018 at 9:20 am | lanka C news
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් මන්ත්‍රී ධුරයේ දිගටම රැදී සිටීමටද ඇය තීරණය කර ඇත.
ඊයේ පස්වරුවේ අගමැතිවරයා සමග පැවති දීර්ඝ සාකච්චාවේදී ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ඇයට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ඇය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ අවසන් වන තෙක් ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතැයිද සදහන්ය.
මේ අනුව ඇමති ධුරයෙන් ඇය ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් තව දුරටත් මන්ත්‍රී ධුරයේ කටයුතු කරන බවත් ඇය සදහන් කරයි.
කෙසේ වෙතත් ධුරයෙන් ඉල්ලා අස්වීමට ඇය දැඩි අකමැත්තෙන් පසු වූ බවද ඇයට සමීප ආරංචි මාර්ග කියා සිටී.
නැවත වතාවක් එල්.ටී.ටී.ඊ සංවිධානව පැමිණිය යුතු බවත් තම එකම අරමුණ එම සංවිධානය නැවත ඇති කිරීම බවටත් තැබිනට් ඇමතිවරුන්ගේද සහභාගීත්වයෙන් යාපනයේදී පැවති රාජ්‍ය උත්සවයකදී ප්‍රකාශ කලාය.
පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්න සාමාන්‍ය සමාජයෙන්ද අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ඇමතිවරිය ධුරයෙන් ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවටද වාර්තා පල විය.
ඇය එල්ල වන රාජ්‍ය විරෝධී චෝදනා ඔප්පු වුවහොත් ප්‍රජා අයිතිය අහෝසි කර වසර හතක් දක්වා සිර දඬුවම් නියම කල හැකි අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහෝසි වෙයි.
පේනවනේ වෙනස. මහින්දලාගේ කාලේ නම් ඉතින් ?????? මතකනේ කරුණා පිල්ලයාන් එහෙම
ඔවු, ඔවු! ඒ දෙන්නා ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එකතුවී කොටින්ට එරෙහිව කරට, කර සටන් කලා. ශ්‍රී ලංකා යුධ හමුදාවට
තොප්පිගල ඇතුලු මුලු නැගෙනහිර පලාතම පහසුවෙන් අල්ල ගන්ඩ හැකිවුනේ කරුණාගේ කන්ඩායමෙන් ලැබුන සහය නිසා.
ඔවු, ඔවු! ඒ දෙන්නා ශ්‍රී ලංකා යුධ හමුදාව සමග එකතුවී කොටි න්ට එරෙහිව කරට, කර සටන් කලා. ශ්‍රී ලංකා යුධ හමුදාවට
තොප්පිගල ඇතුලු මුලු නැගෙනහිර පලාතම පහසුවෙන් අල්ල ගන්ඩ හැකිවුනේකරුණාගේ කන්ඩායමෙන් ලැබුන සහය නිසා.
කරුණා සහ පිල්ලෙයාන් මතක් කර ස්වයං වින්දනයක් ලබන්නන් උදෙසා…
ඔවුන් දෙදෙනා නැවත LTTE සංවිධානය ඉල්ලා නැහැ. ඊළම ඉල්ලා නැහැ. ඔවුන් සිංහලයන් ඝාතනය කල බව ඇත්තකි. නමුත් ඔවුන් දැන් පුනරුත්ථාපනය වී තිබේ. රනිල් බටලන්දෙන් පස්සෙ පුනරුත්ථාපනය උනා වගේ.
පිස්සුද ඕයි, රනිල් කොහෙද පුනරුත්ථාපනය වුනේ? එදා මිනිස්සු මැරුවා, අද රටම මරනවා.
මේකිට ළමා හා කාන්තා කටයුතු බාරව යමපාලනය බාරදීලා තියෙන්නේ නැවත සයනයිට් කරල් බෙල්ලේ දාන්නද?
ayi wunama labena de balannako. Denatatam kiyala athi oya uswenna oyata mehema deyak denawa okata wada honda ekak kiyala. Ape haththa buruththa ta uswenawa qvama echcharai…yatin dena de penne ne
balan innako
Even small children know that if Mahinda did not become the president , the terrorism still eixsts.
What are those idiotic utterances?Some are very
either very ungrateful muts or hypocrites.
යාපනයේ කසේරුකාවක් තිබෙන පොලිස් නිලධාරියෙකු සිටියානම් ඇයව වරෙන්තුවක් නොමතිවම අත්වඩංගුවට ගත හැකිව තිබුණි.
විජයකලාගේ ස්වාමියා ටී. මහේෂ්වරන් 2008 ජනවාරි මස කොටහේනේදී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලදී එකත් මෙයාගේ වැඩක්ද දන්නේ නැහැ පිරපාකරන්ට මෙච්චර කැමති?
මේකි ලංකාවෙ ළමා හා කාන්තා කටයුතු ඇමති වෙලා ඒ වෙනුවෙන් මොකක්ද කළ සේවය? පෙර පාසල් වල, එහෙම නැත්නම් කාන්තා සමිති වල මේකි නකමටවත් උඹලා දැකලා තියෙනවාද? ගාල්ලෙදි, මාතරදි, හම්බන්තොටදි, නුවරෙදි, බදුල්ලෙදි, අනුරාධපුරේදි හරි වෙන සිංහල ප්‍රදේශයකදි? නෑ නේද? මේකි ඉන්නෙ ඕමන්තෙන් එහා වැඩ වලට විතරයි….. ඒ ඇමති කම අදාළ එතැනින් එහාට ප්‍රදේශයට විතරයි ….ඕවා යහපාලන කන්සෙප්ට් …ලබ්බෙ යහපාලනේ ……….
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බවට චෝදනා කරමින් කයිට්ස් වෙලනෙයි ප්‍රදේශයේදී විදුලි කණුවක බැඳ ගම්වාසීන් තමාට පහර දෙද්දි එය නතර කරන ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටි බව මහාලිංගම් ශෂී කුමාර් හෙවත් ස්විස් කුමාර් පොලිසියට පැවසීය.
විජයකලා ගැන ලියූ මාධ්‍යවේදියාට තර්ජන
http://nationalrights.org/?p=620
විජයකලා මැඩම් මාව ආරක්ෂා කළා’ – විද්‍යා දූෂණය කොට මැරූ සිද්ධියේ ප්‍රධාන සැකකරු කියයි
https://24news.lk/sinhala/local/jaffna-vidya-murder-5