විජයකලා කීයටවත් ඊළමක් ඉල්ලන්නෙ නෑ.. උතුරේ යලි යුද්දයක් එන්නේ නෑමයි..- අනුරකුමාර සහතික වෙයි..

July 23, 2018 at 3:00 pm | lanka C news

නැවත කිසිදිනෙක සන්නද්ද ව්‍යාපාරයක් උතුරේ පැන නගින්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

විජයකලා මහේෂ්වරන් කිසිසේත්ම ඊළාම් රාජ්‍යක් සෑදීම වෙනුවෙන් කටයුතු නොකරන බවත් ඇය කරන්නේ සිය දේශාපලන උවමනාව වෙනුවෙන් ජාතිවාදය යොදා ගැනීම පමණක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

56 views

24 Comments to “විජයකලා කීයටවත් ඊළමක් ඉල්ලන්නෙ නෑ.. උතුරේ යලි යුද්දයක් එන්නේ නෑමයි..- අනුරකුමාර සහතික වෙයි..”

  1. kularathna says:

    anne mehema gonek .ape gam palthe nam, jvp gaunu ekakuta idak naha . tho awoth gahanne buwallata ahawal eka karala.thupphi balla.

  2. මේ කියන්නෙ ඇත්තමයි. says:

    මූ පුංචම්මව අතෑරල කලාට සෙට් වෙයිද​?

  3. siripala says:

    අපේ රටේ ස්ථානීය පිහිටීම අනුව ආර්ථික හා යුදමය වැදගත් කම අනුව් බාහිර බලපෑම් වැඩිය. මේ අනුව අප කැමති හෝ අකමතිවුවත් යුද්ධයක් ඒමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය .

  4. ExUNPer says:

    අනුර කුමාර හරි !!!!!!!!!
    ඒ මුදලට යටවූ රට පාවාදෙන්නා බලන්නෙ උතුර නිකම්ම දීල දාන්න !
    එතකොට යුද්ධයක් එන්නෙ නැහැ තමයි ගොනෝ !!!!!!! 😀

  5. fernando says:

    same western forces funding both JVP and LTTE.

  6. charles says:

    Rohana W never imagined to join arms with UNP for anything who killed so many youths and have completely opposite policies. People who supported JVP , will not be fooled in the future. There have become puppets of UNP. Anura K will destroy the JVP forever soon.

  7. Dasantha says:

    Mona modayakda mechara dewal uthure wela meya dakala nehe . Ara auda ehema hamba wuna eka.Ranil keeyak dunnada danne nehe meka keeyana.

    • Analyst says:

      How can this fellow give a guarantee to the nation about such a thing?It is just like a Donkey is trying to do
      a Dog ‘ s duty . That is what for a National intelligence Bureau of a country has been established.Donot poke your nose , where it is not wanted. It is very clear to the nation that he is eyeing for Tamil people’s votes,as they cannot win the consent of the majority nation’s votes , just as the UNPers .What they want yet to understand is ,when they try to please the minority ‘s ambitions and unfair demands at the expense of the the rights of the majority, when they get ten votes from the minorities , they lose hundreds of votes from the majority nation.More they call the majority as racialists , higher would be the rate of losing majority votes. The nation tend to think that they may be getting funds from countries or organizations with vested interests and as such they voice and behave in a such manner to satisfy those organizations.

Main News