විජයකලා ‘කොටි’ කතාව කිවුවේ මහින්ද උගන්වලා.. මහින්දගේ උවමනාවටයි..

July 3, 2018 at 3:00 pm | lanka C news
විජයකලා ‘කොටි’ කතාව කිවුවේ මහින්ද උගන්වලා.. මහින්දගේ උවමනාවටයි..

කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප‍්‍රකාශය හෙළා දකින බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කරයි.

ඇය විසින් කරන ලද ප‍්‍රකාශය කිසිසේතම අනුමත කල නොහැකි බවත් පවසන මන්ත‍්‍රීවරයා ඇය විසින් දේශපාලන වාසි ගැනීමට මෙවැනි කතාවක් කරන්නට ඇතැයිද සදහන් කරයි.

ඇතැම් විට නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ඇතිව තිබෙන සාකද්දාව යටපත් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා විසින් කරවන ලද්දක් දැයි සැක ඇතිවන බවත් ඔහු පැවසීය.

වත්මන් රජය කිසිවිටක යලි ත‍්‍රස්තවාදයට ඉඩ නොතබන බවද පවසන මන්ත‍්‍රීවරයා ඇමතිනී විජේකලා දකුණේ අන්තවාදීන්ගේ පංගුකාරයෙක්දැයි සැක ඇතිවන බවත් සදහන් කරයි.

323 views

61 Comments to “විජයකලා ‘කොටි’ කතාව කිවුවේ මහින්ද උගන්වලා.. මහින්දගේ උවමනාවටයි..”

  1. podu says:

    කොටින්ට කඩේ යන විධියට තොගෙ තාත්ත
    පරාදයි

  2. kck says:

    කොටින්ට කඩේ යන විධියට තොගෙ තාත්ත
    පරාදයි

  3. polonnaruwe podiwije says:

    මූටත් විජේකලාට මොනව හරි කොරන්ඩ හිතිල ඇති.

  4. Somapaala says:

    Uthure Mahaamatiyama Bay Talk denakota
    Mewwa monawada.
    MaRa Hora kaapu NYT report ekai
    Malayata GOTLER wanna kiyapu kathawai yatagahanne naa onna ,

  5. Gabon says:

    MaRa Chanda waasiyata fund Kala sanvidanayk
    Ohe nagittama mokada .?

  6. අපිට මතකයි ඒ දවස්වල තාත්තගේ හයිය අරන් තාත්තට ආරක්‍ෂාව සපයපු අහිංසක පොලිස් කොස්තාපල් කෙනෙක්ගේ කණ පලපු හැටි හෙම. අන්තිමේදී ඒ අහිංසක පොලිස් කොස්තාපල්ට සිද්ධඋනා රස්සාව බේරගන්න එහෙම දෙයක් උනේ නෑ කියන්න.අපිට අතීතය හොඳට මතකයි හලෝ.දැන් කථාකරනවා නිකං බුදුවෙලා වගේ.