විජයකලා ‘කොටි’ කතාව කිවුවේ මහින්ද උගන්වලා.. මහින්දගේ උවමනාවටයි..
July 3, 2018 at 3:00 pm | lanka C news
කොටි සංවිධානය නැවත ඇති කල යුතු යයි රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කරන ලද ප්රකාශය හෙළා දකින බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කරයි.
ඇය විසින් කරන ලද ප්රකාශය කිසිසේතම අනුමත කල නොහැකි බවත් පවසන මන්ත්රීවරයා ඇය විසින් දේශපාලන වාසි ගැනීමට මෙවැනි කතාවක් කරන්නට ඇතැයිද සදහන් කරයි.
ඇතැම් විට නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ඇතිව තිබෙන සාකද්දාව යටපත් කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතා විසින් කරවන ලද්දක් දැයි සැක ඇතිවන බවත් ඔහු පැවසීය.
වත්මන් රජය කිසිවිටක යලි ත්රස්තවාදයට ඉඩ නොතබන බවද පවසන මන්ත්රීවරයා ඇමතිනී විජේකලා දකුණේ අන්තවාදීන්ගේ පංගුකාරයෙක්දැයි සැක ඇතිවන බවත් සදහන් කරයි.
කොටින්ට කඩේ යන විධියට තොගෙ තාත්ත
පරාදයි
කොටින්ට කඩේ යන විධියට තොගෙ තාත්ත
පරාදයි
මූටත් විජේකලාට මොනව හරි කොරන්ඩ හිතිල ඇති.
Uthure Mahaamatiyama Bay Talk denakota
Mewwa monawada.
MaRa Hora kaapu NYT report ekai
Malayata GOTLER wanna kiyapu kathawai yatagahanne naa onna ,
MaRa Chanda waasiyata fund Kala sanvidanayk
Ohe nagittama mokada .?
අපිට මතකයි ඒ දවස්වල තාත්තගේ හයිය අරන් තාත්තට ආරක්ෂාව සපයපු අහිංසක පොලිස් කොස්තාපල් කෙනෙක්ගේ කණ පලපු හැටි හෙම. අන්තිමේදී ඒ අහිංසක පොලිස් කොස්තාපල්ට සිද්ධඋනා රස්සාව බේරගන්න එහෙම දෙයක් උනේ නෑ කියන්න.අපිට අතීතය හොඳට මතකයි හලෝ.දැන් කථාකරනවා නිකං බුදුවෙලා වගේ.