විජයකලා පලල්කලා.. – වෙල්ගම
July 15, 2018 at 2:10 pm | lanka C news
රාජ්ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් විසින් කල ආන්දෝලනාත්මක ප්රකාශයට පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ප්රතිචාර දක්වයි.
පොලොන්නරුවේදී පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා මෙම අදහස් පල කලේය.
"අපෙ හාමුදුරුවනේ, මට සමාවෙන්න"
"අපෙ හාමුදුරුවනේ, මට සමාවෙන්න"
Gepostet von ITNnews am Samstag, 14. Juli 2018
වෙල්ගමට අහුවුනානම් විජයකලාටත් සොරි තමා
නියම නම …. හිටන්ට දුක හිතෙයි
wandabu gahaniyakata ktha karanna igena ganin sakkliliya
වෙල්ගමයා වාචාලයෙක්. මූ කතාකලොත් ගෑණු ගැනමයි. පාර්ලිමේන්තුවෙදි වෙිවා, පිටතදී වෙිවා මුගේ කතාවල තියෙන්නෙ කුණුහරැප. මහින්ද එක්ක ඔය සෙල්ලම් දැමිමට, ගෝඨාභය බලයට ආවොත් මුන්වගේ එවුන්ට පුකට පයින් ගහල එලවන එක ෂුවර්.
ඒකයි මූ ගෝඨාභයට විරැද්ධව.
අනෙත් එක මූ හඳට පොලු ගහපු එවුන ඉන්න, පස්දුන් කෝරළේ ඔවිටිගලින් පැවත එන ගොනෙක්.
හොද හෝ නරක දේ මොනවද ප්රසිද්දයේ කියා තේරුම් නැති එවුන් ඉදිරි මැතිවරනයක් තිබ්බොත් එලවා දැමීමට කතිරය පාවිචි කරන්න කියා ජනතවගෙන් ඉල්ලමු.
මු හිටියොත් පොහොට්ටුවට අබසරණේ ගරු මහින්ද මැතිතුමනි.
බණ්ඩා හරි මේ වගේ වාචාල මදන යක්කු තමයි ඛලය ඉල්ලන්නේ ස්වාමින්වහන්සේ නමකුත් ලග තියාගෙන කියන කතා
“විජයකලා පලල්කලා.. – වෙල්ගම” කාටද? ග්රාමයාටද?
ඒ දවස්වල වේලුට. දැන් ග්රාමයට!
වෙල් ගමයෝ මේක අහල මට වුලින් කෙනා බං . කොමද කොරන්නේ? මොකද කොරන්නේ?
den inne madyakaarayinta gelapena desapaluwo.
Wijekala kiwoth hoda…ape ekek kiwoth ubalata weradi…nodakin