විජයකලා සනසනු.. උතුරට පොලිස් බලය දෙනු.. බලය බෙදා හරිනු..- බාහු

July 7, 2018 at 1:20 pm | lanka C news
විජයකලා සනසනු.. උතුරට පොලිස් බලය දෙනු.. බලය බෙදා හරිනු..- බාහු

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය නැගු හඬ නැවැත්විය හැක්කේ උතුරු පළාතට පොලිස් බලතල දීමෙන් පමණක් යයි ආචාර්ය වික්‍රමබාහූ කරුණාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බලතල බෙදා හැරීමට එකඟ වූ ආණ්ඩුව ඒ පොරොන්දුව ඉටු නොකිරීම බරපතල වරදක් බවයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

219 views

40 Comments to “විජයකලා සනසනු.. උතුරට පොලිස් බලය දෙනු.. බලය බෙදා හරිනු..- බාහු”

  1. LION voice says:

    Bahu parayata &kala parayanta HENAMA gahapiya….

  2. Nim says:

    MANASIKA ROGIYEKU HATIYATA
    HADENNEEMA GANA
    MA DUK WANNE AWURUDU 43 KATA
    PERA HITIYA
    BAHU SAHODARAYA
    GANA SEHI WEEMEN

  3. KP says:

    දැන් නම් ඉක්මන් ප්‍රතිකාර අවශ්‍ය ගානයි. මේ නිවුස් එකේ ටයිට්ල් එක වෙනස් කරන්න: “මෙවන් ප්‍රකාශ නැවැත්විය හැක්කේ අංගොඩ හදිසි ප්‍රතිකාර ඒකකයට මෙයා රැගෙන යාමෙන් පමණි”

  4. Jagath says:

    He is coughing for the dollars received !

  5. බෙර හඬ says:

    බළලා මල්ලෙන් එලියට පනී.

  6. Ratnamalala says:

    අව ජාතකයා.

  7. john the baptice says:

    විජයකලාට මිනිහෙක් නැහැ මුට ගැහැණියෙක් නැහැ දැන් මුන්ට පිස්සුව තද වෙලා

    • Kamal says:

      කවුරුවත් නැද්ද මේ සුනඛ ගෑනිවයි, ගොබිලවයි ජෝඩු කරන්ඩ?
      එතකොට උන් දෙන්නට පුලුවන් එකතුවෙලා තමිල්නාඩුවේ ඊලමක් හදල දෙමලුන්ට ස්වයන් නිර්නය
      අයිතිය ලබා දෙන්ඩ.

    • Sunil says:

      විජේකලාට මෝල් කලන්තෙ. බාහුට පොරසෝකෙ.

  8. Kamal says:

    මූට ඇත්තටම පිස්සුව තදවෙලාද?
    නැත්නම් වෙලාවට පෙත්ත ගන්ඩ අමතක වෙලාද?

  9. UNP GAL IBBA says:

    බාහු කියන්නේ ඌ රට ජාතිය ආගමක් නොමැති එන් ජී ඕ කාරයන් ගෙන් ජීවත් වෙන වික්කම බාහු කෙනෙක් මේ වේසිගෙ පුතා මුල ඉඳලාම කොරේ සිංහලයන්ට වල කැපීමය ?

Main News