විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…

May 20, 2020 at 10:40 am | lanka C news
විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…

ඊයේ දින කොළඹ දී පැවැති විජයග්‍රහණය සමරුව වෙනුවෙන් එවකට යුද හමුදාව සඳහා නායකත්වය දුන් වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් එම ආරාධනාව කරන ලද බව ද ඔහු පැවසීය.

නමුත් සරත් ෆොන්සේකා මහතා පසුව තමන්ට අමතා කලින් යොදාගත් වෙනත් විශේෂ රාජකාරියකට යාමට නියමිත නිසා තමනට විජයග්‍රහණ සමුළුව වෙනුවෙන් සහභාගී වීමට නොහැකි බව ෆොන්සේකා මහතා දැන් වූ බවද හමුදාපතිවරයා කීය.

2009 වසරේ යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා කිසිසේත්ම අමතක කර නැති බවත් ඔහුද ඒ සඳහා විශාල කාර්යභාරයක් කළ අයකු බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා විජයග‍්‍රහණයේ සමරුවද අතහැරීම තරම් වූ වෙනත් යොදාගත් වැදගත් කාර්ය වී තිබුනේ ඊයේ පස්වුරුවේ කළුතරදී පැවති විරෝධතාවකි. රිමාන්ඩ් කර සිටින රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වින.

නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් මෙම විරෝධතාවය පැවැත්වීය.

123,828 Viewers

87 Comments to “විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…”

  1. 77 UNP says:

    දැන් නම් මට නෙමේ ගොඩක් දෙනෙකුට හිතෙනවා ෆොන්සේකා මහත්තයා හමුදාවේ නොහිටියා නම් අපි තාමත් කොටිත් එක්ක යුද්දෙ කරනවා කියලා. ලංකාව තුල කොරෝනා ව්‍යාප්තිය අදටත් නාවත්වගන්න බැරි උනේ ඇයි කියලා හොඳටම පැහැදිලියි.

    • මටත් හිතාගන්න බැරි පැන්ශන් යනකම්ම එයාගෙ නමවත් අපි අහල නොතිබුනෙ ඇයි කියල….කොරෝනාවට ලoකාවෙ අත්වෙලා තියෙන ඉරනම වටහගන්න බැරි බැත්කන බූරුවො තවම ඉන්නවනෙ කියලත් හිතාගන්නවත් නෑ…..ඒකට හේතුව සමනල ඇසුරද…තුප්පහි හිතද….?

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      තමන්ගෙ හමුදාව සුදු කොඩියෙන් පාවා දීපු ෆොනී වගේ හිවලෙකුට ඇඳුමක් ඇඳන් එතෙන්ට යන්න හයියක් නෑ කියල උඹට හිතෙන්නෙ නැද්ද​? කිඹුල වෙනුවෙන් කඩේ යන එක ඊට වඩා හොඳයි කියල හිතන ෆොනීගෙයි කිඹුලට රෙදි නැතුව කඩේ යන උඹලගෙයි වෙනසක් ඇත්තෙම නැහැ. නියපොත්තෙ ඉඳන් පාවා දීම.

    • අනේ අපොයි. මේවටත් කොමෙන්ට් ලියන්නේ මේවගේ ගොන්නුද.

      • 77 UNP says:

        මේ “77 UNP” පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ හෝ කුලී ලියන්නෙකි.

        • Alapaluwa says:

          උඹ අපිටත් නොකියා හෙමීට මංගලයට හේත්තු උනා නේ. උබත් මහ දෙපිට කාට්ටු ඩයල් එකක් බලන් යනකොට. UNP නමක් දාගෙන බොරුවට පොහොට්ටුවට කඩේ ගියා නේ.

      • උක්කුං මල්ලී says:

        උඹනම් ලියල තියෙන්නෙ කොමෙන්ට් එකක් නෙමේ නේද?
        ඇත්ත, මටත් පේන්නෙ ඒක පල්හෑල්ලක් විදිහට තමා.

    • Chaminda says:

      Mokekda mu

      • ඊරි යකා says:

        කලවැද්දා කූඩැල්ලා වෙලා, ඌව කොට්ටේ තිබ්බට ඌ ඒකේ ඉන්නේ නැහැනේ, ඌ වෙත කනප්පුවක් මතුරායවමු, අපට පූජාවකුත් තියලා, දෙන්නම් ලස්සනට

        • Alapaluwa says:

          කවුරුත් සිතා සිටිනවානම් යුද්දය ඉවර කළේ සරත් ෆොන්සේකා නිසා කියා ඌ අත්තන ඇට කාපු මි හරකෙක් වෙන්නම ඕනේ.එසේත් නැතිනම් ඌට මොලයක් කියලා දෙයක් නැතී  නිකම්ම නිකම් ඔලු ගෙඩියක් ඇති මදනැති පුස්සක් වියයුතුමයි.මම ඒ ගැන වැඩි විස්තර ලියන්නේ නැ.මගේ  ප්‍රදානම කරුණනම් මෙතැනින් ලියනවා මිසක්.මෙතනින් මේ අමුනුෂයා පෙන්ණුම් කරන්නේ කොතරම් කුහක ව්‍යිරක් හදවතේ තියා ගෙන තිබෙනවද කියා නොවේද?ගොටභයාගේ සත්ගුණවත් මනුෂ්‍යය කමට ඔවුටද ආරධානාවක් කලත් නොපැමිණියේ අන්න ඒ හේතුව මත පමණි.බලන්න ගිහින් තිබෙන්නේ රට උළා කාපු හම්පඩ ජඩයෙක් වෙනුවෙන් උද්ගෝෂණය කරන්න.මුන්ව අමු අමුවෙන් ලේලි ගසන්න ඕනේ පොල්ලෙලි ගාණට. මුන්ට කවදාවත් හරියන්නේ නැ.එක ඉර හඳ පායනවා වාගේ ඉස්තිරයි. දකුණේ අම්බලංගොඩ කියා මු ඉපදුනත් උගේ දෙමවුපියන්ට බැරිවීමකින් ලැබුණු අලුගොසුවෙක් වෙන්න ඇති මේ අමුනුෂයා.ඉන්නා එවුන්ගෙන් තවත් අන්තිම කුහක ජඩ,ව්‍යිරි, නරුම,වනචර අසීලාචාර, සිපයෙක් තමයි මොවූ.කඩේ යන එවුන් දැන් ඉතින් මුගේ හොද කියා මට කුණුහරපෙන් බැනපන්!!

          • කරුප්පයියා says:

            මේ ඉන්නේ හෝට්ටුවෙ අසූචි කන සුකරයා.. ඔව් සත්ගුණවත් නිහතමානී ගෝටා ස තමයි බැටරි කෑලි 4 ක් පෙන්නලා ෆොන්සේකා මහත්තයාව හිරගෙදර අරියේ. අපිත් ඉතින් මේ රටේ තමයි හිටියේ. ඉතිහාසේ කියලා දීපන් තොගේ අම්ම ගේ හොර මිනිහට. සල්ලි වලට කොමෙන්ට් දාන එකේ හැන්දෑවට මහා එකා හම්බවෙන්න ගියාම බඩ උඩ නැගලා පොල් ලෙලි ගහගෙන වරෙන්, මල් පොන්සියා.

          • Premanath says:

            Well said, Alapaluwa. I too agree with you.

          • චාමිකර සේනාරත්න says:

            මේ පර බල්ලට දස වද දෙන්න ඕන මෙච්චර ලොකු මෙහෙවරක් රටට කරපු හමුදාපතිවරයකුට කතාකරල තියන විදිහට. තොගෙ මෝඩයෙක් නිසා කොටුකරගන්න එක එච්චර අමාරුවෙන්නෙ නැහැ පරයා.

          • Rohan says:

            you have answered correctly. greate

            welldone brother

    • Karu says:

      කිසිම රටක කොරෝනාව ඉවර කර නැහැ.ඔබ තුමා වගෙ බුද්ධිමත් අය එකතු වෙලා යම් ස්ථීර සාර එන්නතක් සොයා ගන්න කල්, එතරම් උගත් කමක් හා හැකියාවක් නැති අපට කොරෝනාව එක්ක ඉන්න වෙනවා.

    • Dikman Aiyya says:

      ….he.he.heee….he was there with the ARMY even before Mahinda came to power,…why…are you from the Amazon jungle???

      • Chandi Kolla says:

        Yes Dickman Aiyaa he was in the Army even before Hon.Mahinda Rajapkshe came to power but the question is if he was the person who finished the war then why he couldn’t finish it before under the leadership of Chandrika or D.B.Wijethunga or R.Premadasa?

    • SP says:

      How can a pandemic put to an end idiot? When a Global Pandemic happens in every 100 years the measures we have put in place is simply better than that of the USA,UK,Italy and the rest of the World. If not for this leadership, we would have seen the other flip side of this. Now it seems that Gota invited him setting aside whatever the differences but still SF chose to be with a Rajitha than being a part of the very victory which he was a major contributor.

    • UNP+JVP+SLFP says:

      ubala pakshawalata kade yanathak kal mewa hadanna be…..

    • Jehan says:

      ලෝකෙ ප්‍රබල රටවල් හැම එකටම වඩා රෝග ව්යාප්තිය පාලනය කරගත්තේ කොහොමද කියලා හිතුනෙ නැද්ද?

    • Hesh says:

      අර පාස්කු ප්‍රහාරය වලක්ව ගත්ත විදියටද?

      • nimalsiri says:

        ado hesh,paasku prahaaraya gena mata ho rate janayaata kisima interest ekak netha.mata duka ara maaligawatte me nonbi davase meruna ara kaanthaawan thidenaa gena vitharaido keriyo.paasku prahaaraye
        merune allah visin thahanam koraapu urumas uru katu lewa kaagenama easter ekata palliyata ringaapu pawkaa
        ra catholika ballanta deepu danduwamak vashayeni.

    • Nimal says:

      Really. I thought Mr. Fonseka is suitable for the Salvation Army as stated by UNP MPs over and over again

    • Chandika says:

      ඇයි ඇත්තටම බැරිවුනේ මෝඩ ටෝයියො ?

    • From UK says:

      Owneda sarath maththaya hitiyanam corona melahakata lankawen thuranwela. ethumata wage anith kisi kenekuta mekata wisadum naha.

    • Sajitha says:

      සරත් ෆොන්සේකාට යුද ජයග්‍රහණය වටින්නෙ නැත්නම් යුද ජයග්‍රහණයට හා යුද ජයග්‍රහනය වටින අපට ද සරත් ෆොන්සේකා ද වටින්නේ නැත.
      තවද සරත් ෆොන්සේකාට අනුව බුද්ධි අංශය නගාසිටුවීමට අවුරුදු දෙකක් යන බැවින් ඔහු සිටියේ නම් corona මඩිනු ලබන්නේ 2021 දිය.

    • සහාරාන් says:

      දැන් නම් මට නෙමේ ගොඩක් දෙනෙකුට හිතෙනවා … මෙන්න මේවගේ පක්ෂ වලට කඩේ යන එවුන් නොහිටියනම්

    • Boo says:

      වෙන්න ඇති, ලෝකේ කිසිම රටක කොරෝනා තාම නවත්තගන්න බැරිවුනේ සරත් ෆොන්සේකාට ඒ රටවලින් ආරාධනා කරලා ඒ වැඩේ බාර නොදුන්නා නිසා. ඔය රටවල් සේරම කවදා හරි කනගාටු වේවි SF ට අඬගහල ඔය වැඩේ වෙලාවට බාර නොදීම ගැන.

    • Bobby Pereira says:

      Gon 77 GooNP,
      Name one country which has completely got rid of Covid-19? None. Zero. Comparatively Sri Lanka is doing very well under President Gotabaya. Thank God people elected him instead of Donkey Puthano.

    • ExUNPer V says:

      කරන්න දෙයක් නෑ. 77 උනත් 97 උන්ත් තාම UNP නම් ඉතින් ගොබ්බ කතා කියන ගොබ්බයෙක් තමයි.

      • 77 UNP says:

        පුතා, නියම 77UNP කවදාවත් පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ ලියන්නෙක් නොවේ. 77 වෙනතෙක් UNP ය වෙනුවෙන් කැපවී ඉන් පසු ලාම්පු කලගෙඩි චන්දෙන් UNP කරපු අවලම් හොරචන්ද දැමීම නිසාත් ගොන් රජා ම-රණසිංහගේ ගොන් වැඩ නිසාත් UNP ය පිලිකුල්වී ඉන්පසු UNP යේ පරම සතුරෙක්. නමුත් මගේ නම පාවිච්චි කරණ පෑඩ් මෑන් ගේ හෝ මොංගල් ගේ හෝ 3% උණ්ඩුක පුච්චයේ කුලී ලියන්නෙක් ඉන්නවා.

        • ජයමාල් says:

          උඹේ ඔය තියන දේශපාලන කුහක හීනමානය කියන රෝගයට බේත් ගනින් මැරෙන්න කලින්. unp එකේ එවුන් අල්ලන් උඹේ ඇ ta දෙක තැලුව කියලා unp ඉන්න ඔක්කොම පලි නැහැ. කොහේ හරි මුල්ලකට වෙලා කොටන එක ඇරුනම උඹලා වගේ නිකමුන්ගෙන් මේ රටට තියා ගෙදරට වත් වැඩක් නැහැ. තනිකරම මහින්ද ගේ තෙල් කාලා උගේ කුණු අපුල්ල අපුල්ල හිටපන්.

        • නිමල් සිරිවර්ධන says:

          උඹට ඔච්චර අමාරුවක් තියනවානම් ඇත්ත නම දාලා කොමෙන්ට් දාපන්. මෙතන හැංගි හැංගි කොමෙන්ට් දාන එවුන් වැඩි හරියක් එක්කෝ හොරු එහෙම නැත්නම් මානසික රෝගියෝ. රටේ පිළිගැනීමක් නැති කොන් වෙච්ච එවුන් මෙතන ඇවිත් කාඩ්බෝඩ් වීරයෝ වෙන්න හදනවා. දේශපාලනේ ට කඩේ ගිහින් ජිව්තේ අවුල් කරගන්න එකා හරකෙක් ම තමා. ආයේ ඉතිං මැරිලා ඉපදෙන්න ඕන.

    • 77 UNP says:

      සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස තනියම කරපු මෙහෙයුම තමයි මුහමාලේ මෙහෙයුම. ගුවන්, නාවික හෝ ආරක්ෂක ලේකම්වත් නොදැන සරත් ෆොන්සේකා තනියම කරන්න ගිය මුහමාලේ සටනින් අපේ රණවිරුවෝ සිය ගානක් මැරිලා ටැංකි 100 විතර විනාශ වුණා. ඔන්න දක්ෂකම.

      • nimalsiri says:

        kamak nehe yako,oya suruttu soldaaduwan 100k nevei 1000k malath matanam sathutui.aseelaachaara parayan
        nisaa mulu lokenma lankaawa konwelaa godaak kalya.eka SF ta hondatama dannavaa.ekai eyaa den me boru
        kaarayange boru prachaarawalata ennema neththe denagani pohottuwe ewunge labba lewakana 77UNP.

    • wijebahu says:

      Thanks to Fonseka all Rajapasas’s are still marketable. Rajapksas should worship Fonseka for the favors he had done to them. No Fonseka No Rajapaksas too.

      • Ratavesiya says:

        Why? Have you forgotten Mangala’s comment on Fonny?

        According to Managla, Fonny is good only for the Salvation Army!

        “Ranil should worship Fonseka for the favors he had done to them. No Fonseka No UNP too”.

    • Hassa says:

      මිස්ට GUNP. Oyage මොලේ ඇලේ දාළ හෝදලා පාවිච්චි කරන්න. ඔයාගෙ මොලේ හරිම ගොම ගොඩක් වගේ.

    • harak fonseka says:

      Harakek

    • මටත් හිතාගන්න බැහැ මේ වගේ උතුම් දවසක රණවිරු දැක්මට නොගිහින් පල් හොරෙක් වෙනුවෙන් ඥාව් ඥාව් ගාන්න ගිය එකට

  2. Sun says:

    I do not know how this man lead the army without a clear view of what to do as an army fellow. We can see the reality the way he is doing politics in the country, not showing a clear destination. That is his personality, this type of people good for nothing.

  3. Anti Corona says:

    හැම තැනම විරිත්තගෙන ඉස්සරහට වෙලා ඉන්ඩ ඕනෙ නෑ…ෆොන්සේක වැඩේ හරියට කලා..ආවත් නැතත් අපි ඒක දන්නව…සහභාගී උනානං තවත් හොඳයි..මොකද, ඔහු මේ ජයග්‍රහනයේ ප්‍රධානම කොටස්කරුවා නිසා…

    • Boo says:

      අපරාදේ, පහුගිය අවුරුදු හතරහමාරේ නං ඕන එකෙයි එපා එකෙයි හැම තැනම විරිත්තාගෙන ඉස්සරහින්ම හිටියා, ඔය ඊයෙත් කිඹුලාගේ පෙරහරේ ඉස්සරහින්ම විරිත්තාගෙන හිටියේ.

    • Jehan says:

      හැබැයි ඉතින් පහු ගිය අවුරුදු 5ම රණවිරු උපහාරය නවත්තලා තිබුනේ නේද? ඇයි දන්නෙ නෑ ප්‍රධානම කොටස් කාරයෝ හිටපු ආණ්ඩුවකට රණවිරු කියන වචනෙත් ඇලජික් වෙල තිබුනේ.

    • nimalsiri says:

      onna niyama uththraya anti corona kiwwaa.pohottuwe sobana kaarayanta hondatoma ridila ethi.

  4. Karu says:

    කිසිම රටක කොරෝනාව ඉවර කර නැහැ.ඔබ තුමා වගෙ බුද්ධිමත් අය එකතු වෙලා යම් ස්ථීර සාර එන්නතක් සොයා ගන්න කල්, එතරම් උගත් කමක් හා හැකියාවක් නැති අපට කොරෝනාව එක්ක ඉන්න වෙනවා.

  5. Rojer says:

    A 77 UNP Gon wahanse Look at how many corona cases and lost their lives in USA and Europe How many effected in SL?
    See the difference; of course you can’t count or compare the numbers as Brian less as all other UNP’ers and JVP’ers

  6. Rahal says:

    Lankawe me mohotha wenakota corona samanya samajaya thula na navy eke thibbata kuhaka wenna epa

  7. Nadeeka says:

    Kuhaka ,kudukeu kama pennapu thawathek awasthawak

  8. ananda jayarathna says:

    ගොඩක් දෙනෙකුට හිතෙනදේ කියන්න පුලුවන් රහතන් වහන්සෙ නමකට අපට හිතෙන්නෙ ඔය කොයි සේකත් අවුරුදු 30ක් යුද්ධය ඉවර කරගන්ඩ බැරුව දැඟලුවා නිවැරදි නායකත්වය නැතුව

  9. Ronnie says:

    Yako mun a minihawa hire dala, denna puluwan wada okkoma dila. Den piligannawa yudde kare fonseka kiyala. Munge depitakattu weda.

  10. Aurora says:

    සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස කරපු කාර්යභාරය හරියට අශ්වරේස් එකකදී දුවපු අශ්වයාගේ කාර්ය භාරයයි. ජොකියා නැතිව දුවන් දිවිල්ල තමයි මේ. ඔහුව යම් දක්‍ෂ මෙහෙයවන්නකුගේ යටතේ කටකලියාවක් දාලා ඒ දක්ෂයා විසින් මෙහෙයුවානම් සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන්. නැතිව වල් අශ්වයෙක් වගේ අයාලේ යන ගමන තමයි දැන් දකින්න පුළුවන් හැමෝටම. නමුත් අශ්වයට පෙන්නේ නැහැ.

    • Saman says:

      අශ්වයා කවුද ජොකියා කවුද කියලා උඹ කියන්නන ඕන නැහැ. නේවි එක ඇතුලේ කොරෝනා බෝවෙච්ච හැටි දැක්කම අපි ඒක හිතා ගත්තා.

    • 😁😁😁 says:

      100%ක් හරි. අස්සයා කොච්චර දක්ශ උනත් දුවන්න, ජොකියා නැතුව ඌට බැරිය දිනන්න.😁

  11. ප්‍රේමනාත් says:

    රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම සිංහල රණවිරුවා සරත් ෆොන්සේකා මහාතා පමණයි.
    රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව හඩ එකම රණවිරුවා ඔහුය.🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • kalavadi says:

      පේමනාත්,දේශප්‍රේමී යන නම් භාවිතා කරමින් නිශාචර කලවැද්දෙකුට කඩේ යන හික් මීයෙක්.

    • සුදු කොඩි මතක නැතෙයි. ඔය විරුවා තමයි රණවිරුවන්ව. මුදලට හා නොලැබෙන බලයට
      මරණ මංචකයට කැන්දන් යන්න මග පාදලා දුන්නේ. මංඤං කලවැද්දෙක්. එතකොට උන්දැගේ බලය තිබු අවු 04 යුද්දය තනිවම කරපු විරුවාව සමරගන්න තිබුනානේ. එතකොට හිවල්ලු මික් නැහැ. කොට් පුපට යට වෙලා

    • nimalsiri says:

      menna thawath niyama uththarayak premnathgen.ado pohottuwe horuni,daaganilla bellata thonduwa.

  12. sura says:

    එක, එකාගේ රැවටුම් බස් වලට මැදි වෙලා ජරා දේශපාලන මඩගොහොරුවට ඇද නොවැටුණා නම්, ඔබතුමා කෙතරම් රටට වටින, හැමෝ ම ඉහළින් ම අගයන ජාතික විරුවෙක් ද, අද……………….

  13. දේශප්‍රේමී says:

    රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම සිංහල රණවිරුවා සරත් ෆොන්සේකා මහාතා පමණයි.
    රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව හඩ එකම රණවිරුවා ඔහුය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • 77 UNP says:

      සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස තනියම කරපු මෙහෙයුම තමයි මුහමාලේ මෙහෙයුම. ගුවන්, නාවික හෝ ආරක්ෂක ලේකම්වත් නොදැන සරත් ෆොන්සේකා තනියම කරන්න ගිය මුහමාලේ සටනින් අපේ රණවිරුවෝ සිය ගානක් මැරිලා ටැංකි 100 විතර විනාශ වුණා. ඔන්න දක්ෂකම. ඔන්න විරුවා. දැන් විරුවාගෙන ඉන්නවා.

    • මහා බැංකු මංකොල්ලේ සල්ලි, නිදන් හාරපු සල්ලී හා සක්කිලි NGO නරින්ගේ සල්ලි නැවත පොම්ප කෙරෙයි. කොරොනාවට වඩා භයානක විෂ බීජය පැතිරෙයි. උන් උන්ට දෙනවා උන් ලපං ගහන් බොරු පතුරනවා. Sponsored by Gonna and Mongala creation s ,(GUNp 3%) Ltd.

  14. Sam says:

    Shavendra Silva Konda thiyena hamudapathi kenek. Heta aniddata drohiyelk weida danne naha. SF gana honda kiyana tika add ekakkin wahla. meeta wada hondai asuchi kawanam cnews.

  15. දේශප්‍රේමී says:

    රාජපක්ෂලා ඉස්සරහ දණ නොනැමු එකම සිංහල බෞද්ධ රණවිරුවා සරත් ෆොන්සේකා මහාතා පමනයි .රාජ්‍ය ත්‍රස්තවාදයටත් ඔහුව
    පරාජය කිරිමට නොහැකි විය .😝😝😝😝

    • 77 UNP says:

      සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස තනියම කරපු මෙහෙයුම තමයි මුහමාලේ මෙහෙයුම. ගුවන්, නාවික හෝ ආරක්ෂක ලේකම්වත් නොදැන සරත් ෆොන්සේකා තනියම කරන්න ගිය මුහමාලේ සටනින් අපේ රණවිරුවෝ සිය ගානක් මැරිලා ටැංකි 100 විතර විනාශ වුණා. ඔන්න දක්ෂකම. ඔන්න විරුවා. දැන් විරුවාගෙන ඉන්නවා.

      • මගනැගුම හොරා says:

        විනාශ වෙන්න අපේ හමුදාවට යුද ටැංකි 100 ක් තිබුනා කියලා උඹට කිව්වේ ගොමන්පිලගේ හරි ගොබ්බවංශ ගේ හරි ලේකම් ද ? බොරුවක් උනත් අහු වෙන්නේ නැතුව කියන්න ඉගෙන ගනින් පරයා.

      • මකරා says:

        අස්සයා කොච්චර දක්ස උනත් දුවන්න
        ජොකියා නැතුව ඌට බැරිය දිනන්න😁

    • kalavadi says:

      පේමනාත්,දේශප්‍රේමී යන නම් භාවිතා කරමින් නිශාචර කලවැද්දෙකුට කඩේ යන හික් මීයෙක්.

  16. සරා says:

    දැන් ඉන්නේ සරත් පොන්සේකා නොවෙයි.දැන් ඉන්නේ 2009 මැයි 18වැනිදා ප්‍රභාකරන්ගේ අවතාරය වැහුන පිස්සෙක්.විහින් පිරිහෙනවා.ප්‍රභාකරන්ගේ අවතාරය වැහිලා නැත්නම් සජිත්ලා වගේ රටට ද්‍රෝහි අපතයන් සමග එකට ඉන්නේ කොහොමද?

    • Sarathta.rajapaksawaru salakapu widiyataowunge hulangakwsth rpa kiyala jithenna ethi. Balana innako hamuda palanayak Saha ayya malo rata palanayak karanaheti. DEn DepadA

  17. Gini says:

    He has done a very good job, under some one. But but he is running his own reputation generally involve in stupid politicians and thugs who were in the parliament.

  18. RahL says:

     මේ රජයෙත් වැරදි තියනවා කවුරු  කොහොම කිව්වත් මේ රජය කොරොනා වලට හොද ප්‍රතිචාරයක් තිබ්බා ඒක ඕන කෙනෙකුට තේරෙනවා හැබැයි ඉතින් පොන්න කොහොම කිව්වත් වෙනස් වන්නේ නැති විපක්ෂ ඉන්න එවුන් පිලිගතේ නැති උනාට දැන්  ඉන්දියාවේ ඕස්ට්‍රේලියාව වගේ රටවල අය දන්නවා මොකද මේ වෙනකොට ලංකාවේ ප්‍රථම වතාවට IPL host කරනවා  කියලා

  19. අක්බාර් ලොක්කා says:

    එල්ටීටීඊයට විරුද්ධව පැවතුන සියළු ආණ්ඩු යුද්ධ කරනවිට එයට හරස්වූ බටහිර රටවල බලපෑම් නිසා දිනාගැනීමට නොහැකිවී තිබුණ බව බොහෝ අය උවමනාවෙන්ම කුහක කමට අමතක කර ඇත. නමුත් ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ බලයට පත්වූ විට ඔහු එම විදෙශ බලවේග වලට යටත් නොවී නිර්භීතව යුද්ධයට නායකත්වය නොදුන්නා නම් කිසි කලෙක එල්ටීටීය යුදමය ලෙස පරාජය කිරීමට නොහැකිවනු ඇත. රාජපක්ෂගේ රජයට මෙම ජයග්‍රහණය ලබාගැනීමට ජනතාව , යුද්ධ හමුදා, නාවික හමුදා , ගුවන් හමුදා,පොලීසිය ඇතුළු සියලන්ගේ කැපවීම මහඟු රුකුලක් විය . එහිදී ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලෙකම් ධුරයේ සිටීම සහ සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටීම වාසි සහගත වූ බව පිලිගත යුතු නමුත් කිසිවකු සමස්ථ ජයග්‍රහණයේ තනි අයිතිකරුවන් නොවන බව පැහැදිළිවම කිව යුතුය.

  20. මූට මාසෙ change velaa....Pad ganna gihin.... says:

    මූට මාසෙ චෙන්ජ් වෙලා හදිසීයෙ. දත් දොස්තරට පෙන්නල කටට පෑඩ් එකක් දා ගන්න කලූතර ගිහින්. කොටි සනසන්න.

  21. අල්ලපු ගෙදර තිනන් says:

    හයියෝ සරත් මහත්තයෝ මොනවද මේ කරන්නේ? ඔබතුමා වගේ කෙනෙක් මොකටද පල් හොරෙක් වෙනුවෙන් පෙළපාලි යන්නෙ?

  22. සජිත් says:

    මම ඉජු ඉජු කියනකොට එයා දුවගෙන එනවා

  23. sena says:

    රටට සේවය කරන්න තිබ්බ හොදම අවස්ථාවක් අහිමිකරගත්ත තව අවුරුදු 20 විරොධතා නිරොධානයෙ තමය් ඉන්න වෙන්නෙ

  24. මෝ says:

    මේ දවස්වල ප්‍රබාකරන් හිටිය නං මේ හිවලා අනිවාර්‍යයෙන් යාපනේට ගිහින් ප්‍රබා එක්ක දෙමල කොටි සමරල ගෝටට සහ සිංහලයින්ට විරුද්දව කතාවකුත් පවත්වනව ශුවර්.මූ සක්‍රියව යුද්දෙට සාබාගි උන රනවිරුවෙක් නං රටවෙනුවෙන් දිවිදුන් අපේ කොල්ලන් වෙනුවෙන් මූ රනවිරු සැමරුමට යනවා.ඒකයි ගැම්ම.මූ යුද්ද කලේ ඒසී කාමරවල ඉදගෙන.ඒකයි රනවිරු ගාය බොක්කට වැනෙන්නෙ නැත්තෙ.

    • nimalsiri says:

      ado mo,A/C kaamarawala indagena htitye thoge kes pehichcha naakiya gotayaaya.fonseka yudha bima medatama ewilla satan korala enga puraama thuwaala koragaththu ekkenekya.thoge gota goo baye army eken aswelaa ehenam mokatadaban USA gihin petrol shedwala pompe allagena thel gehuwe kiyaapanko?

Leave a Comment

Main News