විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…

May 20, 2020 at 10:40 am | lanka C news
විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…

ඊයේ දින කොළඹ දී පැවැති විජයග්‍රහණය සමරුව වෙනුවෙන් එවකට යුද හමුදාව සඳහා නායකත්වය දුන් වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් එම ආරාධනාව කරන ලද බව ද ඔහු පැවසීය.

නමුත් සරත් ෆොන්සේකා මහතා පසුව තමන්ට අමතා කලින් යොදාගත් වෙනත් විශේෂ රාජකාරියකට යාමට නියමිත නිසා තමනට විජයග්‍රහණ සමුළුව වෙනුවෙන් සහභාගී වීමට නොහැකි බව ෆොන්සේකා මහතා දැන් වූ බවද හමුදාපතිවරයා කීය.

2009 වසරේ යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා කිසිසේත්ම අමතක කර නැති බවත් ඔහුද ඒ සඳහා විශාල කාර්යභාරයක් කළ අයකු බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා විජයග‍්‍රහණයේ සමරුවද අතහැරීම තරම් වූ වෙනත් යොදාගත් වැදගත් කාර්ය වී තිබුනේ ඊයේ පස්වුරුවේ කළුතරදී පැවති විරෝධතාවකි. රිමාන්ඩ් කර සිටින රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වින.

නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් මෙම විරෝධතාවය පැවැත්වීය.

107 views

87 Comments to “විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…”

  1. Aurora says:

    සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස කරපු කාර්යභාරය හරියට අශ්වරේස් එකකදී දුවපු අශ්වයාගේ කාර්ය භාරයයි. ජොකියා නැතිව දුවන් දිවිල්ල තමයි මේ. ඔහුව යම් දක්‍ෂ මෙහෙයවන්නකුගේ යටතේ කටකලියාවක් දාලා ඒ දක්ෂයා විසින් මෙහෙයුවානම් සාර්ථක ප්‍රථිපල ගන්න පුළුවන්. නැතිව වල් අශ්වයෙක් වගේ අයාලේ යන ගමන තමයි දැන් දකින්න පුළුවන් හැමෝටම. නමුත් අශ්වයට පෙන්නේ නැහැ.

    • Saman says:

      අශ්වයා කවුද ජොකියා කවුද කියලා උඹ කියන්නන ඕන නැහැ. නේවි එක ඇතුලේ කොරෝනා බෝවෙච්ච හැටි දැක්කම අපි ඒක හිතා ගත්තා.

    • 😁😁😁 says:

      100%ක් හරි. අස්සයා කොච්චර දක්ශ උනත් දුවන්න, ජොකියා නැතුව ඌට බැරිය දිනන්න.😁

  2. ප්‍රේමනාත් says:

    රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම සිංහල රණවිරුවා සරත් ෆොන්සේකා මහාතා පමණයි.
    රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව හඩ එකම රණවිරුවා ඔහුය.🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • kalavadi says:

      පේමනාත්,දේශප්‍රේමී යන නම් භාවිතා කරමින් නිශාචර කලවැද්දෙකුට කඩේ යන හික් මීයෙක්.

    • සුදු කොඩි මතක නැතෙයි. ඔය විරුවා තමයි රණවිරුවන්ව. මුදලට හා නොලැබෙන බලයට
      මරණ මංචකයට කැන්දන් යන්න මග පාදලා දුන්නේ. මංඤං කලවැද්දෙක්. එතකොට උන්දැගේ බලය තිබු අවු 04 යුද්දය තනිවම කරපු විරුවාව සමරගන්න තිබුනානේ. එතකොට හිවල්ලු මික් නැහැ. කොට් පුපට යට වෙලා

    • nimalsiri says:

      menna thawath niyama uththarayak premnathgen.ado pohottuwe horuni,daaganilla bellata thonduwa.

  3. sura says:

    එක, එකාගේ රැවටුම් බස් වලට මැදි වෙලා ජරා දේශපාලන මඩගොහොරුවට ඇද නොවැටුණා නම්, ඔබතුමා කෙතරම් රටට වටින, හැමෝ ම ඉහළින් ම අගයන ජාතික විරුවෙක් ද, අද……………….

  4. දේශප්‍රේමී says:

    රාජපක්ෂලා ඉදිරියේ දණ නොනැමු එකම සිංහල රණවිරුවා සරත් ෆොන්සේකා මහාතා පමණයි.
    රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව හඩ එකම රණවිරුවා ඔහුය.🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

    • 77 UNP says:

      සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස තනියම කරපු මෙහෙයුම තමයි මුහමාලේ මෙහෙයුම. ගුවන්, නාවික හෝ ආරක්ෂක ලේකම්වත් නොදැන සරත් ෆොන්සේකා තනියම කරන්න ගිය මුහමාලේ සටනින් අපේ රණවිරුවෝ සිය ගානක් මැරිලා ටැංකි 100 විතර විනාශ වුණා. ඔන්න දක්ෂකම. ඔන්න විරුවා. දැන් විරුවාගෙන ඉන්නවා.

    • මහා බැංකු මංකොල්ලේ සල්ලි, නිදන් හාරපු සල්ලී හා සක්කිලි NGO නරින්ගේ සල්ලි නැවත පොම්ප කෙරෙයි. කොරොනාවට වඩා භයානක විෂ බීජය පැතිරෙයි. උන් උන්ට දෙනවා උන් ලපං ගහන් බොරු පතුරනවා. Sponsored by Gonna and Mongala creation s ,(GUNp 3%) Ltd.

  5. Sam says:

    Shavendra Silva Konda thiyena hamudapathi kenek. Heta aniddata drohiyelk weida danne naha. SF gana honda kiyana tika add ekakkin wahla. meeta wada hondai asuchi kawanam cnews.

  6. දේශප්‍රේමී says:

    රාජපක්ෂලා ඉස්සරහ දණ නොනැමු එකම සිංහල බෞද්ධ රණවිරුවා සරත් ෆොන්සේකා මහාතා පමනයි .රාජ්‍ය ත්‍රස්තවාදයටත් ඔහුව
    පරාජය කිරිමට නොහැකි විය .😝😝😝😝

    • 77 UNP says:

      සරත් ෆොන්සේකා යුදහමුදාපති ලෙස තනියම කරපු මෙහෙයුම තමයි මුහමාලේ මෙහෙයුම. ගුවන්, නාවික හෝ ආරක්ෂක ලේකම්වත් නොදැන සරත් ෆොන්සේකා තනියම කරන්න ගිය මුහමාලේ සටනින් අපේ රණවිරුවෝ සිය ගානක් මැරිලා ටැංකි 100 විතර විනාශ වුණා. ඔන්න දක්ෂකම. ඔන්න විරුවා. දැන් විරුවාගෙන ඉන්නවා.

      • මගනැගුම හොරා says:

        විනාශ වෙන්න අපේ හමුදාවට යුද ටැංකි 100 ක් තිබුනා කියලා උඹට කිව්වේ ගොමන්පිලගේ හරි ගොබ්බවංශ ගේ හරි ලේකම් ද ? බොරුවක් උනත් අහු වෙන්නේ නැතුව කියන්න ඉගෙන ගනින් පරයා.

      • මකරා says:

        අස්සයා කොච්චර දක්ස උනත් දුවන්න
        ජොකියා නැතුව ඌට බැරිය දිනන්න😁

    • kalavadi says:

      පේමනාත්,දේශප්‍රේමී යන නම් භාවිතා කරමින් නිශාචර කලවැද්දෙකුට කඩේ යන හික් මීයෙක්.

  7. සරා says:

    දැන් ඉන්නේ සරත් පොන්සේකා නොවෙයි.දැන් ඉන්නේ 2009 මැයි 18වැනිදා ප්‍රභාකරන්ගේ අවතාරය වැහුන පිස්සෙක්.විහින් පිරිහෙනවා.ප්‍රභාකරන්ගේ අවතාරය වැහිලා නැත්නම් සජිත්ලා වගේ රටට ද්‍රෝහි අපතයන් සමග එකට ඉන්නේ කොහොමද?

    • Sarathta.rajapaksawaru salakapu widiyataowunge hulangakwsth rpa kiyala jithenna ethi. Balana innako hamuda palanayak Saha ayya malo rata palanayak karanaheti. DEn DepadA

  8. Gini says:

    He has done a very good job, under some one. But but he is running his own reputation generally involve in stupid politicians and thugs who were in the parliament.

  9. RahL says:

     මේ රජයෙත් වැරදි තියනවා කවුරු  කොහොම කිව්වත් මේ රජය කොරොනා වලට හොද ප්‍රතිචාරයක් තිබ්බා ඒක ඕන කෙනෙකුට තේරෙනවා හැබැයි ඉතින් පොන්න කොහොම කිව්වත් වෙනස් වන්නේ නැති විපක්ෂ ඉන්න එවුන් පිලිගතේ නැති උනාට දැන්  ඉන්දියාවේ ඕස්ට්‍රේලියාව වගේ රටවල අය දන්නවා මොකද මේ වෙනකොට ලංකාවේ ප්‍රථම වතාවට IPL host කරනවා  කියලා

  10. අක්බාර් ලොක්කා says:

    එල්ටීටීඊයට විරුද්ධව පැවතුන සියළු ආණ්ඩු යුද්ධ කරනවිට එයට හරස්වූ බටහිර රටවල බලපෑම් නිසා දිනාගැනීමට නොහැකිවී තිබුණ බව බොහෝ අය උවමනාවෙන්ම කුහක කමට අමතක කර ඇත. නමුත් ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ බලයට පත්වූ විට ඔහු එම විදෙශ බලවේග වලට යටත් නොවී නිර්භීතව යුද්ධයට නායකත්වය නොදුන්නා නම් කිසි කලෙක එල්ටීටීය යුදමය ලෙස පරාජය කිරීමට නොහැකිවනු ඇත. රාජපක්ෂගේ රජයට මෙම ජයග්‍රහණය ලබාගැනීමට ජනතාව , යුද්ධ හමුදා, නාවික හමුදා , ගුවන් හමුදා,පොලීසිය ඇතුළු සියලන්ගේ කැපවීම මහඟු රුකුලක් විය . එහිදී ඔහුගේ සහෝදරයා ආරක්ෂක ලෙකම් ධුරයේ සිටීම සහ සරත් ෆොන්සේකා යුධ හමුදාපතිව සිටීම වාසි සහගත වූ බව පිලිගත යුතු නමුත් කිසිවකු සමස්ථ ජයග්‍රහණයේ තනි අයිතිකරුවන් නොවන බව පැහැදිළිවම කිව යුතුය.

Main News