විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…

May 20, 2020 at 10:40 am | lanka C news
විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…

ඊයේ දින කොළඹ දී පැවැති විජයග්‍රහණය සමරුව වෙනුවෙන් එවකට යුද හමුදාව සඳහා නායකත්වය දුන් වත්මන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් එම ආරාධනාව කරන ලද බව ද ඔහු පැවසීය.

නමුත් සරත් ෆොන්සේකා මහතා පසුව තමන්ට අමතා කලින් යොදාගත් වෙනත් විශේෂ රාජකාරියකට යාමට නියමිත නිසා තමනට විජයග්‍රහණ සමුළුව වෙනුවෙන් සහභාගී වීමට නොහැකි බව ෆොන්සේකා මහතා දැන් වූ බවද හමුදාපතිවරයා කීය.

2009 වසරේ යුද්ධය අවසන් කිරීම සඳහා යුද හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකා මහතා කිසිසේත්ම අමතක කර නැති බවත් ඔහුද ඒ සඳහා විශාල කාර්යභාරයක් කළ අයකු බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කෙසේ නමුත් සරත් ෆොන්සේකා මහතා විජයග‍්‍රහණයේ සමරුවද අතහැරීම තරම් වූ වෙනත් යොදාගත් වැදගත් කාර්ය වී තිබුනේ ඊයේ පස්වුරුවේ කළුතරදී පැවති විරෝධතාවකි. රිමාන්ඩ් කර සිටින රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස බලකරමින් මෙම විරෝධතාවය පැවැත්වින.

නිරෝධායන නීති පවා උල්ලංඝනය කරමින් මෙම විරෝධතාවය පැවැත්වීය.

89 views

87 Comments to “විජයග‍්‍රහණයේ සැමරුමට ෆොන්සේකාට ආරාධානා කලත් වැදගත් වැඩක් නිසා බෑ කියයි..- ෆොන්සේකා කල වැදගත් වැඩේ මේකයි…”

  1. මූට මාසෙ change velaa....Pad ganna gihin.... says:

    මූට මාසෙ චෙන්ජ් වෙලා හදිසීයෙ. දත් දොස්තරට පෙන්නල කටට පෑඩ් එකක් දා ගන්න කලූතර ගිහින්. කොටි සනසන්න.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    හයියෝ සරත් මහත්තයෝ මොනවද මේ කරන්නේ? ඔබතුමා වගේ කෙනෙක් මොකටද පල් හොරෙක් වෙනුවෙන් පෙළපාලි යන්නෙ?

  3. සජිත් says:

    මම ඉජු ඉජු කියනකොට එයා දුවගෙන එනවා

  4. sena says:

    රටට සේවය කරන්න තිබ්බ හොදම අවස්ථාවක් අහිමිකරගත්ත තව අවුරුදු 20 විරොධතා නිරොධානයෙ තමය් ඉන්න වෙන්නෙ

  5. මෝ says:

    මේ දවස්වල ප්‍රබාකරන් හිටිය නං මේ හිවලා අනිවාර්‍යයෙන් යාපනේට ගිහින් ප්‍රබා එක්ක දෙමල කොටි සමරල ගෝටට සහ සිංහලයින්ට විරුද්දව කතාවකුත් පවත්වනව ශුවර්.මූ සක්‍රියව යුද්දෙට සාබාගි උන රනවිරුවෙක් නං රටවෙනුවෙන් දිවිදුන් අපේ කොල්ලන් වෙනුවෙන් මූ රනවිරු සැමරුමට යනවා.ඒකයි ගැම්ම.මූ යුද්ද කලේ ඒසී කාමරවල ඉදගෙන.ඒකයි රනවිරු ගාය බොක්කට වැනෙන්නෙ නැත්තෙ.

    • nimalsiri says:

      ado mo,A/C kaamarawala indagena htitye thoge kes pehichcha naakiya gotayaaya.fonseka yudha bima medatama ewilla satan korala enga puraama thuwaala koragaththu ekkenekya.thoge gota goo baye army eken aswelaa ehenam mokatadaban USA gihin petrol shedwala pompe allagena thel gehuwe kiyaapanko?

Main News