විජයග‍්‍රහණ සැමරුම් පෙලපාලියට පුහුණු වූ නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා.. භට කණ්ඩයම නිරෝධායනයට..

May 19, 2020 at 9:20 am | lanka C news
විජයග‍්‍රහණ සැමරුම් පෙලපාලියට පුහුණු වූ නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා.. භට කණ්ඩයම නිරෝධායනයට..

අද පෙරවරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසල දී පැවැත්වෙන විජයග්‍රහණයේ සමරුව වෙනුවෙන් පෙර පුහුණුවීම්වල යෙදුණු නාවික හමුදා සෙබළුන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසන්න වී තිබේ.

ඊයේ දිනයේ පෙර පුහුණුවීම් වල යෙදී සිටියදී හදිසි අසනීප තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සෙබළුන්ගේ ජීව සාම්පල පරීක්ෂාවේ දී මේ බව තහවුරු වී ඇත.

ඔවුන් දෙදෙනා සිටි භට කණ්ඩායමම සැමරුම් පෙලපාලියෙන් ඉවත් කර නිරෝධානයට යොමු කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව සහ තහවුරු කළේය.

සිදුකරන ලද පරීක්ෂණවලින් මෙම සෙබළුන් දෙදෙනා කොරෝනා ආසාදිත යයි තහවුරු වූ බවත් ඔවුන් රණවිරු සුමරුම් පෙළපාලිය සඳහා සහභාගී කර ගැනීම අත්හිටුවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

36,525 Viewers

19 Comments to “විජයග‍්‍රහණ සැමරුම් පෙලපාලියට පුහුණු වූ නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා.. භට කණ්ඩයම නිරෝධායනයට..”

  1. SL says:

    Welisara is already Quarantined ? how can this be happened again.inside game???

    • Realman says:

      Looks like something happening.. we should find out soon

      • Darshana abayakoon says:

        රෙස්පෙක්ට් ස, කොරොන තිබ්බට මොකො රනවිරුවො දෙතුන් දෙනෙක් බිල්ලට දීල හරි ලකුනු කීයක් හරි දාගමු..

  2. Mala says:

    This should bee investigate .

  3. No Covid says:

    විජයග්‍රහණයේ සමරුව වෙනුවෙන් නාවික හමුදාව මෙම සෙඹළුන්ව තෝරා එවා ඇත්තේ සෑහෙන තොරතුරැ, කරැණු හා බුද්ධි අංශ වාර්තාද සලකා බැලීමෙන් පසුවයි.එවන් පසුබිමක ඔවුන් කොරෝනා ආසාදියන් බවට පත් වී තිබීම මේ රෝගයේ භයානකකම පෙන්වන අපව භීතියට පත් කරන අසුභ ආරංචියකි.

    • Alapaluwa says:

      බුද්ධි අංශ කොහොමද බන් ඇහැට නොපෙනෙන වයිරස් දකින්නෙ? සෞඛ්ය අංශය වෙනුවට හැම මගුලටම හමුදාව ඉස්සර කරන්න ගිහින් වෙච්ච දේ.

      • රටෙ එකා says:

        සෞක්ය අන්ශ වලටත් වයිරස් ඇහට පේන්නෙ නෑ ගොනො

  4. otuwa says:

    corona asse mona pela palida booru anduwak mekanm!! ranawiruwanta salakapn boru pela pali natuwa

  5. Bnv says:

    Your people insane!!! Why this parades at this moments!!! You will destroy the country!!! Mad politics!!! Government lossing it’s image day by day. Do not think 2/3 from people. Foolish politics

  6. Liyanage says:

    All efforts would have been well celebrated if Welisara Navy had control within their base. Unfortunately, they only preached others but they had never adhered to their own word. Pathetic!

  7. John smith says:

    Parades like these shouldn’t have been allowed and if The President also sanctioned it, he is not to be excused too , I am afraid! Top most priority should be on corona and corona alone before everything else.

  8. සරා says:

    හරිම ප්‍රශ්නයක්.මුලින් සිදු වු අතපසුවිම තව නැවරදි කර නොමැති පාටයි.

  9. Sam says:

    How come the navy parade members being infected with covid19 after so many doing so many test for virus. They are the most vulnerable people in recent incidents for the Corona virus. This is the second biggest mistake have done by SL navy. Another investigation must be started ASAP to avoid further spreading of the virus.

  10. ජනහිත says:

    ෙම් කොරෝනා අස්සෙ මොන පෙලපාලිද දේස පාලුවන්ට අවශ්‍ය රට දැන් කොරෝනා වෙන් මිදී අැති බව පෙන්වීමටද?

  11. ජනහිත says:

    ෙම් කොරෝනා අස්සෙ මොන පෙලපාලිද දේස පාලුවන්ට අවශ්‍ය රට දැන් කොරෝනා වෙන් මිදී අැති බව පෙන්වීමටද?

    • Sri Lankan says:

      Ane pala yanna…korona thibbath nathath ape rata wenuwen divi pidu veerodara sebalun sihipath karanna ona.. thopi hama detama deshapalanaya gawa ganna epa..gon haththa….

Leave a Comment

Main News