විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..

April 20, 2021 at 3:50 pm | lanka C news
විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොලිස් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ඔහු විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථය ගැටී ඇත.

අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

—-

අත්අඩංගුවට ගන්නා ලද රඛිත රාජපක්‍ෂ මහතා පසුව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.

80,424 views

43 Comments to “විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    තාජුදීන්ව ශ්‍රීපතිව මතක් උනා ආයි සෙල්ලම් කාලෙක පෙරමග ලකුණුද

    • Anuradha says:

      නැහැ බං අනුන්ගේ ළමයිට දෙස් තියන්න හොඳ නැහැ කියන්නේ මෙන්න මේකට තමයි නේද?

      • Rasika says:

        හරියටම හරි.
        තාජුඩින්ව මතක් වෙන්නෙ මොකටද?
        කාර් එකේ ගිය ගැබිනි මවක් ඇතුලු පවුලක් ලු.

      • Amda says:

        True. Ekath thamunge paduwe eheta wela inna lamainta.

    • GU-VP-SAKKILI says:

      Ape GU-VP-බයියට මොළයක් ජාතික ව්‍යාපාරය kiyanaeka hari

    • Dharshana Abeykoon says:

      මතක් කරගන්න එක හොදයි. ඒ ගමන්ම මතක් කර ගන්ට බොරැ කියන උන් මැරෙන්නේ කටෙි පනුවෝ ගහලා. හැබැයි මම දන්නේ නෑ මිනිස්සු මුලාවෙි දාන උන් මැරෙන්නේ කොහොමද කියලා. කොහොමඋන් දුක් විදලා වෙන්ඩ ඔිනේ

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      ඒ කියන්නේ ආන්ඩුවෙන් සුසුකි බටිටෙක් හයර් කරලා බඩදරැ අමිමෙකුයි තව 4 දෙනෙකුයි නංගලා ලැන්ඩ් කෘසර් එකක හප්පලා. අමිමපා මරැ plan නේ ඔීයි උඹ ප.ච.2025 ජනාදිපති කර්ඩත් ඔහොම ද බං plan ගහන්නේ මරැ මරැ

    • Amda says:

      A pregnant woman? You think anyone would bait a pregnant woman??
      Think before you speak. Not bayya.. Its you who need a brain.

  2. Truth says:

    පරණ දේවල් අලුත් වෙනවා වගේ. 🖕

    • ඩපයා says:

      එහෙම වෙනවානං පට්ට. තෝව තොහේ ඇට දෙකෙන් එල්ලන්න තිබ්බ.

  3. Theeraka says:

    Is accident itself an accident or purpose accident? Wonder whether the son is paying the price for the father! So many theories come to my mind.

    • රසික says:

      තිරක ඔයා නම් මෝඩයෙක් .
      සුසුකි එකෙන් ගිහින් ලැන්ඩ් කෘසර් හප්පලා මරන්න පුලුවන්ද?
      අනික කාර් එකේ ඉදලා තියෙන්නෙ ගැබිනි මවක් ඇතුලු පිරිසක්. ජෙප්ස් සහ සජබ මෝඩයෝ ඔහොමමයි. කරැනු නොදැන කැ ගහනවා.

    • Dimple kupadiya says:

      Theeraka ෂුවර් එකටම සජබ හෝ මෝඩ ජෙප්පෙක්. බලාපිය වාහන දෙක.

    • sana says:

      ubala wage gon buruwo hithana katha ooi….bada daru ammek pawule ayath ekka yanawa suzuki ekakin aruwa happala maranna…..port city case ekata wenna athi….marai ubalage adahas ooi…

  4. රාජන් says:

    නීති ගැට, පොලිටිකල් ඩීල් වැස්සක් එනෝ !

  5. ගුණවත් පුද්ගලයින්ට නිකරුණේ ඉල්ලන හෙණ තමා කරාම එනව ගෑනු වැඩ කරන මාමේ;;;;;;;

  6. වැඩිහියා says:

    අනුන්ගෙ දරුවන්ට හෙන ඉල්ලුවා. හැමෝම මේක පාඩමකට ගන්න. ඒවා තමන්ටම ආපහු එනබව දැනගන්න

  7. මාක්ස්වාදී ජෙප්පා says:

    හොඳ වැඩේ සාදු සාදු ගෝටාබය මතිදුන්ට අපහාස කලාට දිට්ට දම්ම වේදනිය කර්මය පල දුන්න.

    • Jepi bustar says:

      අනික් වාහනේ ඉන්න තිබ්බෙ හඩු ජෙප්පෙක්. දෙන්නම මකබෑවිලාම යන්න.

  8. Kannan says:

    What goes around comes around. Wijedasa cursed President Gotabhaya’s Children. within 24 hours the same curse came back to him. this is a good lesson for selfish politicians.

  9. sana says:

    daruwanta hari hena gahanna ona kiyala dawas dekai giye….thamange ma daruwa gewwa…paw ara bada daru ammai anik ayai…

  10. අයියෝ දෙවියනි says:

    දාස ජමිපිං කූරුල්ලගෙ කට තමා කැට. පලි ගහන්ට ගිහින් දෙය්ය පල්වූණා නේද විජේදාස සිහින අගමැතිතුමෝ. කොල්ල පව්. අප්පගෙ මාධ්‍ය නරිවාදම්.

    • Dharshana Abeykoon says:

      පවුත් නැ ඩිල් සල්ලිවලින් රෙස්ටුරන්ටි එහෙම දාල දුන්නනේ

Main News