විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..

April 20, 2021 at 3:50 pm | lanka C news
විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය පොලිස් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙනි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රඛිත රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.

ඔහු විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ 10.30 ට පමණ රාජගිරිය ප්‍රදේශයේදී මෝටර් රථය ගැටී ඇත.

අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් වේ.

—-

අත්අඩංගුවට ගන්නා ලද රඛිත රාජපක්‍ෂ මහතා පසුව රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇප මත මුදා හැර තිබේ.

80,116 views

43 Comments to “විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට ගනී… පසුව ඇප..”

  1. Nimal says:

    දෙවියොත් දැන් දිටිටදමිම කර්මවලට app එකක් දාල වගේ ඊයේ හෙන ඉල්ලුවා අද හමිබ උනා. මඩ ගහන උන්ට හොද පාඩමි

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    අමිමෝ දැන්වත් කුනුහෝදන එක නවත්තන්ඩ ඔීනේ හෙන ඉල්ලලා පැය 24ක් ගියේ නෑනේ

  3. ෆකොරිස් says:

    හප්පපු වාහනේ අය ඉස්පිරිතාලේ නේවාසික ව බෙහෙත් ගන්නවා නන්, හප්පපු එකා රිමාන්ඩ් කරන්නේ නැතුව ඇප හම්බවෙන්නේ කොහොම ද ??? Land Rover / Range Rover / Diffender වලට ලංකාවේ නිතිය වෙනස් ද ???

  4. kamal says:

    දැන් ඊයේ ඩිිල්දාසගේ ගෙදර මහාාාා දානමය පිංකමක් තිබුනනේ. මහාාා සංගරත්නය සෙත් පිරිත් දෙසුවනේ පුතාත් අනුමෝදන් උනානේ එත්කර්මෙි බලවත් නේ…..ද

  5. siri mewan says:

    උන්ට ඔහොම වෙලා මදි කිසිම වරදක් නැති ගෝඨාභය ජනාධිපති තුමා ට බොරු චෝදනා පටවමින් රටේ මිනිස්සුන්ගේ මොල අවුල් කරන මහ පාපයක් ඒකතමයි තාත්තගේ පව් පුතාගේ පිටින් ගිහින්

  6. Siri says:

    This is curse from all sri Lankans, here after mind your ugly mouth.

  7. කවූද බං සෙත් පිරිත් කියපූ සංගයියල says:

    කවූද බං දඩිමූඩ් ගාල ගෙදර ගිහින් පිරිත් නූල් බැදපූ විළි සංගෙ නැති සංගරතන. කාර් එකෙත් බැන්ද නේද නූලයි හතරැස් ලී කෑලි දෙකයි. තොපි රට ජාතිය ආගම ඔක්කොම වනසනවා. නොදකින් තොපි.

  8. Silly Point says:

    By the looks of it the red car has hit the Jeep from behind. So the red car is at fault.

  9. Duminda says:

    තාත්තා වගේම මූත් සක්කිලියෙක් .මේ රිය අනතුරක් ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ද දන්නෑ

  10. බූරු පුතාණෝ සජියා says:

    පිටිපස්සෙන් ඇවිත් ඇන්න එකා තමයි වැරදිකාරයා. පාටලීගෙ කේස් එක දී වගේ මේකටත් ගොන් බයියො පස්ස උඩ දාගෙන කමෙන්ට්ස් ලියනවා.

    • RED BULL says:

      බූරු පුතාණෝ,පිටි පස්සෙන් ඇවිත් හරහට අනින්නෙ කොහොමද කොටළුවො,තොට මාන්දමද​?

Main News