විජය කුමාරතුංගගේ පක්‍ෂ සමුළුවට චන්ද්‍රිකා වැද්ද නොගනී.. ප‍්‍රධාන ආරාධිතයා මහින්දයි..

January 22, 2017 at 11:23 pm | lanka C news
විජය කුමාරතුංගගේ පක්‍ෂ සමුළුවට චන්ද්‍රිකා වැද්ද නොගනී.. ප‍්‍රධාන ආරාධිතයා මහින්දයි..

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ සැමිය වන ජනකාන්ත නළු විජය කුමාරතුංග විසින් බිහි කරන ලද පක්‍ෂය වන ශ‍්‍රි ලංකා මහජන පක්‍ෂයේ 33 වන සංවත්සරය ඊයේ දිනයේ ගම්පහ නයිවලදී පැවැත්වින.

එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට සහභාගී කර නොගැනීම විශේෂත්වයකි.

21 views

12 Comments to “විජය කුමාරතුංගගේ පක්‍ෂ සමුළුවට චන්ද්‍රිකා වැද්ද නොගනී.. ප‍්‍රධාන ආරාධිතයා මහින්දයි..”

  1. asaranaya says:

    ඇනිබල් අක්කෙ ඔබට සතුටුයිද දැන්
    අන්න වෙනස

  2. rajapathi says:

    තනතුරු ගැන ඇති සිතිවිල්ලේ
    අවසන මුලවෙඉ ලතවිල්ලේ
    ඇයි මේ විදියට හැසිරෙන්නේ ඔබ
    යලිදු නොඑනු ඇත ඔබ ආයේ
    බලයෙන් මත්වී හැසිරෙන්නේ ඔබ
    අගමැති ගැන ඇති සිතිවිල්ලේ
    කිසිදු දිනෙක යලි නොමවෙන්නේ
    එගැන ඇති වන සිතිවිල්ලේ …..
    අවසාන මුලවෙඉ ලතවිල්ලේ……….
    අගමැති තනතුර රනිල් මැතිදු ළඟ
    යලි නොම දෙනු ඇත මේ කපයේ
    එගැන ඇති වන සිතිවිල්ලේ ……….
    අවසාන මුලවෙඉ ලතවිල්ලේ……….
    රටක් වටින මහ රජෙකුව සිටි ඔබ
    ඇයි මහකරදරයක් වූයේ
    තනතුරු ගැන ඇති සිතිවිල්ලේ …….
    අවසාන මුලවෙඉ ලතවිල්ලේ……
    තැන් තැන් වල ඔබ නතරවෙලා
    එක එක අයගේ කීම් අසා
    තැන් තැන් වල ඔබ නතරවෙලා
    එක එක අයගේ කීම් අසා
    සුසුම්වළලු උඩුගුවනට යවමින්
    පතු පැතුම් අද බෝදවීලා
    තනතුරු ගැන ඇති සිතිවිල්ලේ ………
    අවසන මුලවෙඉ ලතවිල්ලේ………..

    • සිරිතේක්කු says:

      මෙන්න පිලිගන්න තුන් වේලටම තනකොලයි, පුන්නක්කුයි විතරක් 
      අනුබව කරන වැස්සකටවත් ඉස්කෝලෙකට ගොඩ නොවැදුන එජාප තරුන 
      රිලා කැලේ නවතම සාමාජිකයා, rajapathi.

      දෙන්ඩ හොඳවයින් හූවක්!

    • Bandara says:

      මෙන්න පිලිගන්න තුන් වේලටම තනකොලයි,
      පුන්නක්කුයි විතරක් අනුභව කරන වැස්සකටවත්
      ඉස්කෝලෙකට ගොඩ නොවැදුන, එජාප තරුන
      රිලා කැලේ නවතම සාමාජිකයා, rajapathi.

      දෙන්ඩ හොඳවයින් හූවක්!

    • DON says:

      MUU RAJAPATHI NEWEI. SAKKILIPATHI.

    • fass says:

      Ane wadiya ummbaaa kiyanna epa ban, umbala wage ewun mulu Ratema inne kiyala hithala mun minissunta Cos kola Croton kola kawanna set wenawa

  3. Sellandakollo ? says:

    MaRa Ta lajja Nadda Ban ?
    Hama Magulakama Ellila Godayanna Balanne..

    • fass says:

      20 wathawak withra paradila wena ekekge ange ellila kohomahari goda yana ewunge lajja koheda ban thiyenne bit ekeda?

  4. sara says:

    මුන් දැන් බයේ සරමේ ගූ ගිහිල්ලා ඉන්නේ.දැන් විකාර දොඩවනවා

    • AMARE says:

      ඇයි ඉතින් උඹ බල බල ඉන්නෙ?
      ගිහින් පිහ දාපන්කො!

  5. bimmaa says:

    Denatha athagahala kiuwa de man ee kale podi unath thawama mathakayi…

Main News