විජිතපුර ඩෝසර් කර ඇත්තේ නිධන් සොයන්නයි.. ඇමති සජිත්ගේ අනුදැනුම මත යයි චෝදනා..

May 8, 2018 at 11:20 am | lanka C news
විජිතපුර ඩෝසර් කර ඇත්තේ නිධන් සොයන්නයි.. ඇමති සජිත්ගේ අනුදැනුම මත යයි චෝදනා..

නිවාස ව්‍යාපෘතියක් සදහා යයි කියමින් අනුරාධපුර විජිතපුර ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර ඇත්තේ නිධන් සෙවීමේ අරමුණින් යයි බරපතල සැකයක් මතුවන බව වයඹ පළාත් සභා මන්ත‍්‍රි නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ අනුදැනුම මත මෙම බරපතල අපරාධය සිදු වූ බවට සැක ඇති බවත් එසේ නැතිව මෙවන් පුරා විද්‍යා බිමක මෙතරම් සෙල්ලම් දැමීමට කිසිවෙකුට නොහැකි බවද ඔහු සදහන් කරයි.

213 views

3 Comments to “විජිතපුර ඩෝසර් කර ඇත්තේ නිධන් සොයන්නයි.. ඇමති සජිත්ගේ අනුදැනුම මත යයි චෝදනා..”

  1. kanishka Tissa says:

    Sajith is anyway an ace Nidan Hora. He robbed most of the treasures in the ancient Buddhist archaeological sites in the East in the Ampara district in particular. He robbed treasures in the Yala jungles as well.

  2. Silva CC says:

    ජෙප්පෝ ඒ පාර රනිල් සර් ගේ නායකත්වය බේරගන්න සුපුරුදු කොන්තරාත්තුවක් බාර අරගෙන බරටම වැඩ.

    මේවායේ ප්‍රතිලාභ පොලියත් එක්ක ඊළඟ චන්දෙදි අනිවාර්යයෙන් හම්බ වෙනවෝ…!

  3. Saradiel says:

    රටේ නිධන් හාරමින් තමන්ගේ මඩිය තර කරගන්න සජිත්ට ලජ්ජා නැද්ද ? මේවා ජාතික අපරාධ ..මෙවැනි පහත්ත පෙලේ හොරුද අද UNP පක්ෂයේ නායකයෝ ..රටට බහිරවගේ පිහිටයි …මෝඩ UNP පාක්ෂිකයෙනි , දැන්වත් ඇස් ඇරපියව් , කොළ කමිස ඇදගෙන සජිත්ගේ කතා අහගෙන මැයි දිනේ දී හුරේ දැම්මේ රට ජාතියට විනකරන මෙවැනි අධර්මිෂ්ට නිධන් හොරුන්ට නේද ? ලැජ්ජයි මිනිසුනේ විලි ලැජ්ජයි

Main News