විජිතපුර මුල්ගල මර්වින් ගලවා ඉවත් කරයි.. ඇමතිට කාත්නා ඇදුම් අන්දවන බවත් කියයි..[Video]

May 13, 2018 at 3:26 am | lanka C news
විජිතපුර මුල්ගල මර්වින් ගලවා ඉවත් කරයි.. ඇමතිට කාත්නා ඇදුම් අන්දවන බවත් කියයි..[Video]

නිවාස ව්‍යාපෘතියක් සදහා නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉපලෝගම බැලුම්ගල ප‍්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර තබන ලද මුල්ගල හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් ඊයේ දිනයේදී එහි ගොස් ගලවා විසු කරනු ලැබීය.

මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කීය.

ඇමතිවරයාට ඇදුම් ඇන්දවිය යුතු යයිද මර්වින් සිල්වා මහතා එහිදී යෝජනා කලේය.

82 views

17 Comments to “විජිතපුර මුල්ගල මර්වින් ගලවා ඉවත් කරයි.. ඇමතිට කාත්නා ඇදුම් අන්දවන බවත් කියයි..[Video]”

  1. David Milli-banda says:

    Moo ta Vijithapuren chande ilanna puluwan……….. may thuwale ehata wela indapuden.

  2. mike says:

    This bastard is trying to get a cheap popularity, His son wes selling drugs in night clubs for sinhala youths, he has looted public money, How can he be a patriotic character ?????? This f….r should be jailed for what he has done

Main News