විජිතපුර මුල්ගල මර්වින් ගලවා ඉවත් කරයි.. ඇමතිට කාත්නා ඇදුම් අන්දවන බවත් කියයි..[Video]
May 13, 2018 at 3:26 am | lanka C news![විජිතපුර මුල්ගල මර්වින් ගලවා ඉවත් කරයි.. ඇමතිට කාත්නා ඇදුම් අන්දවන බවත් කියයි..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/mervin.jpg)
නිවාස ව්‍යාපෘතියක් සදහා නිවාස සංවර්ධන අධිකරිය විසින් ඉපලෝගම බැලුම්ගල ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ඩෝසර් කර තබන ලද මුල්ගල හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් ඊයේ දිනයේදී එහි ගොස් ගලවා විසු කරනු ලැබීය.
මීට වගකිව යුත්තන්ට වහා නීතිය ක්‍රියාත්මක කළයුතු බවද කී ඔහු විෂය බාර ඇමතිටද වගකීමෙන් මිදෙන්නට නොහැකි බවද කීය.
ඇමතිවරයාට ඇදුම් ඇන්දවිය යුතු යයිද මර්වින් සිල්වා මහතා එහිදී යෝජනා කලේය.
අම්මපා මේකා බැනුම් ඇහුවත් හොඳ වැඩත් කොරනවා. පැත්තක් ගියත් නහයක් නැතත් මේවගේ වැඩ අපි අගේ කොරවෝ මර්වින් ගොය්යෝ.
විජිතපුර මුල්ගල ගලවා මර්වින්
කලදෙය අගයයි සිහලුන් සමඟින්
කඳු මුදුන කන්නලව්ව ඇසී දෙවිඳුන්
දෙයි දඬුවම පාපතරයන්ට නිසැකින්
ආඩම්බරය සිහලකම මතුවටත් රැකුම
සිංහයකු ලෙස නොබියවම කල ඒ විකුම
නිධන් හාරා කල සිහල ගම් එලි කෙරුම
කරනුන්ට වෙයි ලඟඳිම පස් යට සැතපීම
යකෝ අම්මපා නිතිය හදන තැන ඉන්න අපේ චන්දෙන් දියවන්නාවට ගිය බද ජාරින් ඔක්කොම අල්ලලා දියවන්නාවේ ගිල්වලා මරන්න හිතෙනවා. එක පර බල්ලෙක්වත් කට අරින්නේ නෑ මේ වගේ වෙලාවට.පාර්ලිමේන්තුවේ රෙද්දත් නෑ මුන්ට.පිස්සුවෙන් උනත් මර්වින් අය්ය වෙලාවට කල වැඩේට විජිතපුර වෙනුවෙන්මෙන්න අපෙන් මල් මිටක්.
me manussaya ugathek, buddimathek nowe. HEENAMANAYEN PELENa UDDACHCHA PISSEK adukule pahath adahas ettek… WIKARA WEDA,RAJYA WIRODI WEDA KARANAWA.. HITHAGENA INNE ugathek, rajek kerumek kiyala hema paksayenma elawa damamau
What a idiot. Surprise is he still has a following. Should be in Jail or Angoda by now. What a loony.
pala gon “Thilan” yanna..
මේ වාගේ කොන්ද කෙලින් තියාගෙන එකෙකුටවත් බයනැති මිනිහෙක් පාර්ලිමේන්තුවෙ නැති එක ගැන අද අපි කණගාටු වෙනවා.
මර්වින් කියන්නෙ අසාධාරණයට එරෙහිව වැඩකරන මිනිහෙක්. මිනිහට කෙලවුනෙත් වැඩි වැඩ කරන්න ගිහින්.
හික් හික්
මෙතුමා මොන පිස්සු වැඩ කලත්
මහින්ද ගෝටාභය බැසිල්ට වඩා කොන්ද පන තියනවා
අඩුගානේ මේ වගේ දෙයක් විවෙචනයකරන්නවත් හය්යක් තියනවා
මහින්ද ගෝටාභය බැසිල්
මොන බොරුද ඕකා හැමතිස්සෙම වැඩේ කලාට පස්සේ කෑගහන එකෙක් .හොඳට හොයලා බලලා මිනිසුන්ට සංවේදී දේවලට කෑගහනවා .හැබැයි ඔතනින් එහාට මුකුත් නෑ.මේවගේ එවුන රැවටෙන්න එපා මුන් අන්තිම අවස්ථාවදියෝ .දැන් බලන්නේ මොනව හරි කියල අර නැතිවෙලා ගිය ප්‍රසිද්දිය ආයේ ලබාගෙන බලය අල්ලගන්න ..මේකා ගිය පැත්ත විනාසයි .හැබැයි ඕකාට unp ආණ්ඩුවෙන් මොනවා හරි ඇමති කට්ටක් දෙන්නම් කිව්වනම් ඕකා ඔය සෙල්ලන් දාන්නේ නෑ.මේවගේ එවුන් දේශපාලනයෙන් තොලොංචි කරලම දාන්න ඕනා .
ohe support karana ranil maithrita kondak thiyananam me winashaya weida?
CIM is a known UNP Pimp
I am not a Mervin fan.
He has emotions…
He has gratitude..
People who love and care the country are great !
පසුගිය රාජ්‍ය පාලනය යුගයේ, හිතුවක්කාර ආකාරයට නීතිය අතට ගෙන ක්‍රියා කළ මර්වින් දැන් ඉටු කරන්නේ කාගේ කොන්ත්‍රාත්තුවක් ද? විල්පත්තුව ගැනත්, වෙනත් විවිධ අසාධාරණයන් ගැනත් ඔහුට මේ මොහොතේ සිහිවන්නේ කුමක් නිසාද? ගිය සතියේ ඔහු කියා තිබුනේ මෙරට හොඳම රාජ්‍ය පාලකයා රනිල් වික්‍රමසිංහ බවයි. රට බෙදන, ජාතික සම්පත් විකුණන, අපේ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය වනසන රනිල් ඔහු හොඳම රාජ්‍යපාලකයා වනුයේ කෙසේද? විදේශිකයෙකු ගෙන්වා මහ බැංකු මගඩිය සිදුකරමින් වසර තිහකටවත් ගොඩගත නොහැකි ආකාරයේ ආර්ථික අගාධයකට රට අැද දැමූ පිං අගමැති හොඳම රාජ්‍ය පාලකයා ලෙස හැඳින්වීමත්, හිටි ගමන් බැලුම්ගල සහ විල්පත්තුව සිහිවීමත් පුදුම සහගත නොවේද? මොහු වරින් වර ඉදිරිපත් කරනු ලබන මාධ්‍ය සංදර්ශන මගින් ඊනියා යහපාලනයේ නොහැකියාවට පැලැස්තර දැමීමක් කරනු ලබන බව අැතමෙක් සඳහන් කළත්, විජිතපුර බලකොටුව විනාශ කිරීමට අදාලව ජනපති, අගමැති, සහ අැමති ප්‍රධාන සියලුම පාලකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
මූ දැන් කවුද මේ වගේ වැඩ කරන්න. දෙරණට පිස්සුද මේ වගේ ගොන්නු form කරන්න. ඌ කියන කතාව හරි ඇති. ඒක කවුරුත් මේ දවස් වල දන්නා දෙයක්. එකෙන් මේ ගොනා එක දා ගන්න හදනවා. ඒ දවස් වල කරපු වැඩ තාමත් මිනිස්සුන්ට මතක තියෙනවා ඇති
ශ්රීලංකාවෙි මාධ්‍යවෙිදීන් බොහොමයක් ගොං හරක්.මර්වින් සිල්වා වගේ අපතයෙක්ගෙ පිස්සු වැඩවලින් උඹල ගොං ආතල් ගත්තට කමක් නැහැ.රටට ඒවයින් කිසිම වැඩක් නැහැ.මූට තියෙන්නෙ සජිත් එක්ක පුද්ගලික ප්‍රශ්නයක්.සජිත් මුගේ ගමෙි හමිබන්තොට වැඩකරන එක මූට දරාගන්න බැහැ.
අමිමප මහ දවල් රෑපවාහිනී සේවකයින්ගෙන් ලේ පෙරෙන්න කාලත් මූ මටිටු උනේ නැහැනෙ.