විජිතමුණිගේ මන්ත්රී ධුරය අහෝසි කරයි.. මැතිවරණ කොමිසමට දන්වයි..
December 5, 2019 at 3:50 pm | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජිතමුණි සොයිසා පක්ෂයෙන් ඉවත් කළේ යැයි මැතිවරණ කොමිසන් සභාවට ලිපියක් යොමු කිරීමටයි තීරණය කර ඇත.
වෙනත් දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීම හේතුවෙන් මන්ත්රීකම අහෝසි කිරීමට සන්ධානය තීරණය කර ඇත.
ඒ අනුවම යමින් ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ මන්ත්රී ධුරය මීට පෙර ඉවත් කර ඇති අතර ඒ බව දන්නවා මැතිවරණ කොමිසන් සභාවට ලිපියක්ද යවා තිබිණි.
ඉවත් කළ මන්ත්රීවරුන් වෙනුවට මන්ත්රීවරු පත් කිරීමටද සැලසුම් කර ඇත.
කෙසේ වෙතත් මෙසේ ඉවත් කරන ලද මන්ත්රීවරුන් ඊට විරුද්ධව අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර ඇති බවද වාර්තා වෙයි.
kawadawathama baha…ehemanam mahindala pohottuwata giya welawe hitan oka karanawa
උසාවි ගිහින් එන කොට බබා ලැබිලා තියෙයි…
ජාතික ලැයිස්තුවේ මන්තිරි ayin karanna paksheta පුළුවන්
අප්පච්චි මලෝ මළ පෙරේතයට ආප්පයක් කන්නදීලා දුම්මල වරමකින් එලවා දමනු
මම කියපු දේ කමල් තේරුම් ගත්තා කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි
ඔච්චර කාලයක් කමල් හිතුවෙ රැකිම කරන්න. දැන් එය අතහරිනවා නමුත් අභිවෘද්ධිය නැතිනම් දියුණුව කරනවා.දෙමල මිනිස්සු සිංහල මිනිස්සු කමල්ට බේදයක් නැ අභිවෘද්ධිය ඔක්කොලාමගෙ සලකනවා. හැබයි අභිවෘද්ධිය කියන වචනයේ තේරුමක් තියෙනවා එය සම්මා දිට්ඨිය වන බුදු දහම අනුව දියුණුවක් ඇති කර දිමයි.ඒ කියන්නෙ බුදු සසුන බැබලිමයි. සර්වආගමික වි වෙන සසුනවල් බැබලිම අභිවෘද්ධියක් වෙන්නෙ නැ.
ඕකනම් කොරන්න ඕනම වැඩක් වාචාල පඩික්කම් කටා මූ දැන් දේෂපාලන අනාතාගාරයට යවමු දිට්ඨදම්මවේදනීය කරමය පලදී ඇත මේ වගේ දෙපත් නයින්ට හොඳම පාඩම්?????
හිටංට කොහෙද එච්චර කොන්දක්. සර් කියල දෙකට නැමෙනව මහින්ද ලග. හිටංට හොදට පුලුවන් පිටිපස්සෙන් ඉදල පිහියෙන් අනින්න නම්.. නැත්නම් දිය රෙද්දෙන් බෙල්ල කපන්න.
Then what about the leader of pohottuwa MR. He is no more in UPFA now.
යන යන තැන කට කඩා ගන්නෙක් ඔය විජිතමුණි ද සොය්සා. පැරදිච්ච ගමන් මහින්දට අප්පච්චි මලෝ කිවා, මයිත්රිට හිටං මලෝ කිවා. ඉල්ලන් කා ගන්නවා කියන්නේ ඔන්න ඔවාටයි.
Me mona yakage theenduwada? Ai eheham Mahinda, Namal, saha anith Pohottuwe ewun wa SLFP eken pannuwe naththe. SLFP supporters la maha gonnunta andanna hadanawada Dayasiri?
Must dismiss his son from Pohottuwa membership.
Maalu nahinne kata hindaa…