විජිතමුණි, පියසේන, ෆවුසිට ඇමතිකම්..
January 20, 2019 at 3:00 pm | lanka C news
ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දීම සදහා යෝජනා කර ඇති බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි.
විජිතමුණි සොයිසා, පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්රීවරුනට එසේ ඇමතිකම් දීමට යෝජනා වී ඇති බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
කකුළුවා දියකෙලියේ වතුර රත්වෙනතෙක් අන්න ඒවගේ තමයි
මේ කාලකන්නින්ට ඇමතිකම් කරන්න තියෙන සුදුසුකම මොකද්ද? රටේ ජනතාවගෙ බදු මුදල් වලින් සුර සැප විඳින පාහරයො !
Emathiman petaw gahanaeada sirisena mahattaya. Mahajanathaeage Salli neda okkoma nasti karanne.
You are asking this question from the wrong person, Alfred.
You must ask this from Navin who proposes ministerial positions to these three power hungry bastards.
This is wasting public funds. Why so many fellows?
What kind of Democrat you are all these guys lost last general election and entered paliament through back door and you served under MR regime for 7 years and joined UNP to be a minister and you have become an another joker to general public and you have no credibility and your father also had so many allegations for corruptions.
well said you shoud mention name navin g d
They have realized what is Rajapaksha regime is at last and UNP is winning.
More to join cumming days ahead.
The President should not approve these appointments. Must be firm about it.
පවුසිගේ වයසේ හැටියට රටේ තියෙන වැඩිහිටි නිවාස ටික බලා ගන්න කියලා ඇමති පදවියක් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා.. ඊට වැඩි දෙයක් කරන්න මොළේට සංකල්ප එයි කියලා මට නං හිතන්න බෑ…
හරිම බඩු තුනක්…….රටකට ඕනා මේවන් අය තමයිද………
munta amathikam nemei maduwaligen gahanna ona
මුන්ට ඇමතිකම් දෙන්ඩ යන වියදමෙන් බලු කපුටන්ට කිරිබත් දානයක් දුන්නනම්
අඩුගානෙ ඒ අහිංසක සත්තුන්ටවත් ප්‍රයෝජනයක් වෙනව.
MUN 3 MA
DESAPALANA YEN
ATHUGALA
DAMEYA UTHEEI
AYA JANATHA WAGE WAGAKEEMA I
කැබිනට් ඇමතිකම් දීල ගන්ඩම හොඳ පට්ට හොරු තුන් දෙනෙක්.
මේ බංකොලොත් දේශපාලුවො තුන් දෙනාට ඇමතිකම් යෝජනා කරන එවුන්ගෙ ඔලු අතගාල
බලන්ඩ ඕනැ උන්ට අං තියෙනවද කියල.