විජිතමුණි, පියසේන, ෆවුසිට ඇමතිකම්..

January 20, 2019 at 3:00 pm | lanka C news
විජිතමුණි, පියසේන, ෆවුසිට ඇමතිකම්..

ශ්‍රීලනිපයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබා දීම සදහා යෝජනා කර ඇති බව ඇමති නවීන් දිසානායක මහතා පවසයි.

විජිතමුණි සොයිසා, පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත‍්‍රීවරුනට එසේ ඇමතිකම් දීමට යෝජනා වී ඇති බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුරයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

51,019 Viewers

16 Comments to “විජිතමුණි, පියසේන, ෆවුසිට ඇමතිකම්..”

  1. Love nature says:

    කකුළුවා දියකෙලියේ වතුර රත්වෙනතෙක් අන්න ඒවගේ තමයි

    • bleo says:

      මේ කාලකන්නින්ට ඇමතිකම් කරන්න තියෙන සුදුසුකම මොකද්ද? රටේ ජනතාවගෙ බදු මුදල් වලින් සුර සැප විඳින පාහරයො !

  2. Alfred says:

    Emathiman petaw gahanaeada sirisena mahattaya. Mahajanathaeage Salli neda okkoma nasti karanne.

    • Point Blank says:

      You are asking this question from the wrong person, Alfred.

      You must ask this from Navin who proposes ministerial positions to these three power hungry bastards.

  3. Ranjan says:

    This is wasting public funds. Why so many fellows?

  4. Shiva says:

    What kind of Democrat you are all these guys lost last general election and entered paliament through back door and you served under MR regime for 7 years and joined UNP to be a minister and you have become an another joker to general public and you have no credibility and your father also had so many allegations for corruptions.

  5. Sam says:

    They have realized what is Rajapaksha regime is at last and UNP is winning.
    More to join cumming days ahead.

  6. david milibanda says:

    The President should not approve these appointments. Must be firm about it.

  7. පොඩි එකා says:

    පවුසිගේ වයසේ හැටියට රටේ තියෙන වැඩිහිටි නිවාස ටික බලා ගන්න කියලා ඇමති පදවියක් දුන්නොත් හොඳයි කියලා මට හිතෙනවා.. ඊට වැඩි දෙයක් කරන්න මොළේට සංකල්ප එයි කියලා මට නං හිතන්න බෑ…

  8. Rupa says:

    හරිම බඩු තුනක්…….රටකට ඕනා මේවන් අය තමයිද………

  9. THILAK says:

    munta amathikam nemei maduwaligen gahanna ona

  10. හැකහැක says:

    මුන්ට ඇමතිකම් දෙන්ඩ යන වියදමෙන් බලු කපුටන්ට කිරිබත් දානයක් දුන්නනම්
    අඩුගානෙ ඒ අහිංසක සත්තුන්ටවත් ප්‍රයෝජනයක් වෙනව.

  11. Nim says:

    MUN 3 MA
    DESAPALANA YEN
    ATHUGALA
    DAMEYA UTHEEI
    AYA JANATHA WAGE WAGAKEEMA I

  12. ක්‍රිමිනල් says:

    කැබිනට් ඇමතිකම් දීල ගන්ඩම හොඳ පට්ට හොරු තුන් දෙනෙක්.

  13. බයිල මෝ says:

    මේ බංකොලොත් දේශපාලුවො තුන් දෙනාට ඇමතිකම් යෝජනා කරන එවුන්ගෙ ඔලු අතගාල
    බලන්ඩ ඕනැ උන්ට අං තියෙනවද කියල.

Main News