විජිතමුණි-ශෂීන්ද්‍ර එලිපිට ගැටෙති… රෙදි ගැලවෙති.. [Video]
September 19, 2016 at 1:06 am | lanka C news![විජිතමුණි-ශෂීන්ද්‍ර එලිපිට ගැටෙති… රෙදි ගැලවෙති.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2016/09/sjgsgsgg.jpg)
හිටපු ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ සුද්දන්ට වඩා විනාශයක් වෙල්ලසට කල පුද්ගලයා බව ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
හිටපු මහ ඇමතිවරයාද මොනරාගල පැවති ජනහමුවකදී ඊට පිලිතුරැ දුන්නේය.
Shashendra is history. He has no future in Uva anyway. He won simply due to the family power though an outsider to the province.
No Problem Upali. He earned for his life and about three more generations.
එකෙක් අප්පච්චි මල එකාය.අනෙකා බාප්පොච්චි මැරූ එකාය.මුන් දෙන්නාම අපතයෝය.රටටත් ගමටත් දෙන්නාගෙන්ම ශත පහක වැඩක් නැත.
සොයිසා ගැන කතාකරලා වැඩක් නැහ, ඒ මිනිහාගේ ජන්ම ගතිය අපිට වෙනස් කරන්න බැහ, මිනිහ ඇමති වෙලා ඉන්නකම් ලුනුගල ඇතුළු සියලු ඉඩම් වල බලහත්කාරයෙන් මැනික් ගැරුවා, මුලු පරිසරයම විනාශ කරලා, අදටත් ඒ බැකෝ දලා හාරපු මැණික් වලවල් වහලා නැහ, ලොකු ඉඩම් අල්ලාගෙන හෝටල් හැදුවා,
ඒ කියලා ශෂින්ද්‍ර රාජපක්ෂ හරි කියනවා නෙවි, එයා කතරගම බස්නායක නිලමේ තන්තුර සම්පූර්ණයෙන්ම දේශපාලනය කලා, අදටත් නෝනාගේ නමට තියෙන සමාගම්වලට එත්නෝල් බලපත්‍ර.
ඌව පලාත හරහා මුළු රටේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන ස්ථාවරය වෙනස් කලා. මිනිස්සු මහින්ද රාජපක්ෂට තිබුන අසීමිත ආදරය ඌවෙන ඈත් කලා,
එබැවින් මුන් දෙන්නා ගැනම ඌවේ පොදු ජනතාවට ඇත්තේ අසිමිත කලකිරීමක්, සුමේධලා ජගත් පුෂ්පකුමාරල මොනවා කලත් අවoකව ජනතාව සේවය කරපු මිනිස්සු,
සොයිස ඌවට පිටින් ආපු මිනිහෙක්. ඔය සොයිසා ඌවට ආවට පස්සෙ මුළු සොයිසා පරම්පරාවම ගොඩ ගියා. කෝටි ප්‍රකෝටි ගානක මෑනික් ගෑරුවා. ශශින්ද්‍රට මෑනික් ගරන්ඩ ඉතුරු වෙලා තිබුනෙ නෑ. ඌ වෙන වෙන විදිහට හම්බ කරන්ඩ ඈති. මුන් දෙන්නම එකයි.
මහින්ද රාජපක්ෂට තම පවුල නිසා දේශපාලන හානියක් වුනා නම් ඒ ලොකුම හානිය කලේ ශෂින්ද්‍ර රාජපක්ෂ බව කවදා හෝ දිනක ඉතිහාසයේ ලියවෙනවා ඇත.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබට මුළු රටේම ජනතාව තවම ආදරෙයි, ඔබතුමා ඉතා ඉක්මනින් මේ රට නැවත භාරගන්නවා සිකුරුයි,
හැබයි අනිවාර්යයෙන්ම හිටපු මහ ඇමති ශ ශෂීන්ද්‍ර රාජපක්ෂලා සමඟ නැවත ඒ ගමන යන්න සූදානම් වෙන්න එපා, මොකද තවම ඔහුට ඔබ තුමා දේශපාලන කැරකෝප්පුවට ගෙනියන්න බැරි වුනා,
ඊලඟට එන මහ මැතිවරණයේදී විජිතමුනි සොයිසාත් ඉවරයි, ශෂින්ද්‍ර රාජපක්ෂත ඉවරයි, උන් දෙන්නාම කලේ එකම දෙයයි , එනම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අනියම් මාර්ගයේන් පැරද්දවීමයි,
එදා 1977 සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරාජය වූ අවස්ථාවේ යූ එන් පී එක මැතිනිය විනාශ කරලා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දියකර අරින්න හැමදෙයක්ම කරලා බැරිම තැන එතුමියගේ ප්‍රජා අයිතිය නැතිකලා, ඒත් එතුමිය දුක් ගැහට විදිමින් අපහාස උපහාස විදිමින් පක්ෂය රැක්කා, ඒත් අද වෙනස යූ එන් පී එක ඒක කරන්නේ ඉතා සූක්ෂම විදියට අපේම කට්ටිය හරහා අපේම හිටපු ලේකම් ඒ ගොල්ලන්ගේ ඡන්දයෙන් ජනාධිපති කරගෙන කෑගන කිහිපදෙනකුට යූ එන් පී ආන්ඩුවේ ඇමතිකම් දීල,
මහින්ද ජනාධිපතිතුමනි ඔබතුමාට තුනුරුවන්ගේ සරණත් සියලු දෙවි පිහිට ලැබිලා අයෝමය ශක්තිය ලැබේවා මේ කුමන්ත්‍රණකරුවන්ගෙන් අපේ පක්ෂයත් රටත් බේරාගෙන නැවත ප්රගතිශීලි රජයක් බිහිකිරීමට,
්අලිපොත කෝ කෙවටිටය. අන්අැතිමට නිලධාරින් වගකියුවෙ අැමතිකම හොදයි බල්ලට අධ්‍යපන සුදුසුකම බින්දුවයි