විජිතමුණි සොයියාගේ පුතාගේ වෙඩිම අරලියගහ මැදුරේ.. හේතුව ෂැංග‍්‍රිලා බෝම්බය..

May 3, 2019 at 10:40 am | lanka C news
විජිතමුණි සොයියාගේ පුතාගේ වෙඩිම අරලියගහ මැදුරේ.. හේතුව ෂැංග‍්‍රිලා බෝම්බය..

හිටපු ඇමැති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතාගේ පුත් ගජිදු සොයිසා මහතාගේ විවාහ මංගල උත්සවය ඊයේ (02) දින කොළඹ අරලියගහ මන්දිරයේ ප්‍රධාන ශාලාවේ දී පවත්වනු ලැබීය.

මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සිදුව තිබුණේ ෂැංග‍්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් එහි කලින් වෙන්කර තිබූ උත්සවය පැවැත්වීමට නොහැකි වීම හේතුවෙනි.

මෙහි ප්‍රධාන ආරාධිතයන් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අතර පවුල් දෙකේ සමීප ඥාතීන් ඊට මැති ඇමැතිවරු කිහිපදෙනෙක් පමණක් සහභාගී වී සිටියහ.

මෙම වසර තුළ වෙනත් නැකත් දිනයක් සොයා ගැනීමට නොහැකි වූ නිසා විශේෂ ඉල්ලීමක් කර අරලියග මන්දිරය විවාහ මංගල උත්සවය සඳහා ලබාගත් බවද වාර්තා වෙයි.

27 views

20 Comments to “විජිතමුණි සොයියාගේ පුතාගේ වෙඩිම අරලියගහ මැදුරේ.. හේතුව ෂැංග‍්‍රිලා බෝම්බය..”

  1. CHAMINDA -SADA STF says:

    KALLANAM HONDAYI WAGE? ARUTA WADA….

  2. මනාලයා පළමු රාත්‍රිය පොනිල් සමග ගත කල යුතුය%%%%%% එතෙක් මැඩම් මනාලියව භොදින් බලාගන්නවා ඇත????????

  3. Sinnaporan says:

    ooka ganna tibune diyawannawe uurukotuwene.

  4. ගොබ්බයා says:

    ජනතාවගේ බදු මුදල් වලින් නඩත්තුවන ව්‍යවස්ථාදායක විධායක අධිකරණ නියෝජිතයින් කරන විගඩම් මේවාද තොපිට හෙන වදිනව

Main News