සන්ධාන කිහිප දෙනෙකු එජාප ආණ්ඩුවේ අසුන් ගනී.. මහින්ද විපක්‍ෂ නායක.. අමරවීර විපක්‍ෂයේ සංවිධායක

December 18, 2018 at 1:20 pm | lanka C news
සන්ධාන කිහිප දෙනෙකු එජාප ආණ්ඩුවේ අසුන් ගනී.. මහින්ද විපක්‍ෂ නායක.. අමරවීර විපක්‍ෂයේ සංවිධායක

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක් වී තිබේ.

විජිත් විජිතමුණි සොයිසා, ලක්‍ෂමන් සෙනවරත්න, ඉන්දික බණ්ඩාරනායක, පියසේන ගමගේ යන සන්ධාන මන්ත‍්‍රීවරුන් එසේ ආණ්ඩු පක්‍ෂයට එක්ව සිටී.

මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ නායක ලෙසත් මහින්ද අමරවීර මහතා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ලෙසත් කතානායක කරඇ ජයසූරිය විසින් නිවේදනය කලේය.

122 views

21 Comments to “සන්ධාන කිහිප දෙනෙකු එජාප ආණ්ඩුවේ අසුන් ගනී.. මහින්ද විපක්‍ෂ නායක.. අමරවීර විපක්‍ෂයේ සංවිධායක”

  1. කවුද දන්නේ නෑ මේ වැලැහැඩියට විජිතමුණි කියල වටිනා නමක් දැම්මේ. මුගේ අවිචාරවත් වැසිකිලි කටෙන් පනුවොත් හැලෙනවා.
    මහින්ද මැතිඳුට ගැහැවුවේ මුන්ගේ හේනේ තමයි.
    දැන් නහින දෙහින කාලෙ තව සමනල්ලු දෙන්නෙකුත් ඇදගෙන රෑනට ගියේ සැපක් ගන්ඩ .%%% $$$$$$

  2. tna says:

    gihin gihin podi bada gena gihin banku hora rakapalla. janapathi gathak kumanthrana karuwan samaga laga palla. thopita wada TNA eka prathipaththi garukayi.

  3. lajja says:

    aththatama UNP eka gana ,durdantha ranil ge palanaya gana janapathi kiyapuwa boruda. mr SLFP karayo UNP eka rakina yane. wadipurama ka mora dune janapthi list eken path kala appachi maloneda. janapathi list manthri durayak dipu eke gune wath mu thibbada. kagahane hariyata wadima manapa aran awawage .munta lajja naha.

  4. gamarala says:

    විජිත් , සොයිසා, ලක්‍ෂමන් , ඉන්දික , පියසේන ගමටගිහින් ඉවරයි

Main News