විජිත් රෝහණ විජේමුණිගේ ඒ අනාවැකියත් ටක්කෙටම හරියයි… හිලරි පරදවා ට්රම්ප් ඇමරිකාවේ ජනාධිපති වෙයි..
November 9, 2016 at 1:20 pm | lanka C news
ඊයේ දිනයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට්රම්ප් තේරී පත්ව තිබේ.
ඔහු ආසන 289ක් ජය ගනිද්දී ප්රතිවාදී අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජයගෙන ඇත්තේ ආසන 218ක් පමණි.
මේ සමගම සෙනට් මණ්ඩලයේත්, පහල මන්ත්රී මණ්ඩලයේත් බලය ට්රම්ප් නිටෝජනය කල රිපබ්ලිකන් පක්ෂය විසින් දිනාගෙන ඇත.
හිලරි ක්ල්න්ටන් ජය ගන්නේ යයි වැඩ වශයෙන් පුරෝකථනයන් සිද වෙද්දී මෙරට ප්රවීණ ජ්යෙතිර්වේදියෙකු වන විජිත් රෝහණ විජේමුණි මාස ගණනාවකට පෙර කියා සිටියේ ස්ථිර වශයෙන්ම ඇමරිකාවේ මීලග ජනාධිපතිවරයා වන්නේ ඩොනලඞ් ට්රම්ප් බවයි.
කොටින්ට විතරක් නෙමේ දැන් අපේ බටකොල ආච්චිටත් උනගැනිල ඇති.
ඇයි උන්දැ බිල් ක්ලිංටන් එක්ක එකතුවෙලා චන්ද්රිකා-ක්ලිංටන් නමින්
NGO එකක් අටෝ ගත්තනෙ.