විජිත් රෝහණ විජේමුනි රිමාන්ඞ්.. උන්මාද චිත්‍රාගේ අනාවැකිකරුත් තොතැබූ වාර්තාවක් තියයි..
January 31, 2017 at 10:31 pm | lanka C news
රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමනේ පසු රිමාන්ඞ් කරන ලද ප්‍රවීන ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි මහතා නැවත වතාවක් ලෝක ඉතිහාස ගත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කීය.
අනාවැකියක් කීම හේතුවෙන් මෙතෙක් ලොව කිසිම පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන හෝ රිමාන්ඞ් කිරීමක් සිදුව නැතැයිද කී මන්ත්‍රීවරයා ලක් ඉතිහාසයේ පළමු ප්‍රසිද්ධ අනාවැකිය වූයේ උන්මාද චිත්‍රාට දාව උපන් පුතු මාමාවරුන් හත් දෙනෙකු මරා රජවන බවට වූ අනාවැකිය බවද පැවසීය.
එවන් සාර්ථක වූ අනාවැකියක් කී අනාවැකිකරුට කිසිදු හානියක් එම මාමාවරුන් අතින් සිදු නොවූ බවද කී ඔහු එදා පටන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දක්වාම මෙවන් අනාවැකි ඕනෑ තරම් කියා ඇති නමුත් ඒ කිසිදු ජ්‍යෙතිෂවේදියෙකු අත්අඩංගුවට ගෙන නැතැයිද මන්ත්‍රී ගම්මන්පිල කීවේය.
අද දිනයේ විජිත් රෝහණ විජේමුනිගේ අනාවැකියට එරෙහිව ඔහුට නීතිය ක්‍රියාත්මක කල ආකාරයටම රටේ ඕනෑම පුරවැසියෙකුට තමන්ගේ අනාවැකි කරුවන්ට එරෙහිව පොලීසි යාමටත් නඩු පැවරීමටත් හැකියාව ඇතැයිද මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.
Mehemath Kicha wena anduwak
තමුන්ගේ ජිවිතේ ගැන අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකර එදා රට වෙනුවෙන් රජිව් ගාන්ධිට තුවක්කුවේ මිටෙන් ගහපු අජිත් රෝහණ තොපිට බයවෙන්නේ නැතිබව බොහොම පැහැදිලියි .අරු මරණය ගැන මොනතරම් බය වෙලාද ඕකාට වඩා අජිත් රෝහණ කොච්චර මේ රටට ආදරේද ? අජිත් රෝහණලා තමා මේ රට වෙනුවෙන් දිවිදුන්නේ ඒ දිවි දුන් විරුවන්ගේ ආතමය්න්ගේ ශක්තිය මේකට ශාපයක් වෙලා වදිවා .
පොල් ගහපල්ලා මුව සුන්නද්දුලි වෙලා යන්න
100% AGREE ..
Mr. Vijitha Rohana Wijemuni , you are a great hero …We Salute you Sir
May The Triple Gem Bless you
උබලා මෙතන කයිවාරු කමෙන්ට් ගැහුවට ඒ මනුස්සයට ඇප දෙන්නවත් එකෙක් නැතුව රිමාන්ඩ් වෙලා තියෙන්නෙ. ලැජ්ජයි උබල වගේ කයිවාරු කාරයෝ ගැන.
බුදුරජාණන් වහන්සේ ජ්‍යෙතිෂය ප්‍රතික්ෂේප කලා.ඇයි එහෙනම් බෞද්ධයො ලෙස ජ්‍යෙතිෂය පිලිගන්නේ ?
”නක්ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්තො අත්ථස්ස නක්කත්ථං
කිං කරිස්සන්ති තාරකා”
නැකැත් බලමින් තටයුත්ත පසුකරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්මවා යන්නේය. බලාපොරොත්තවන අර්ථය සිදුවෙනම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද?: හිටං ලොක්කා නමින් පමණක් බෞද්ධයෙක් එනිසා මේ අනවැකියෙන් හොදටම බය උනා ..දෙවියන් යදිමින් පසුගිය කාලේ කරපු වැඩ ඇහුවම අපිට හිනා හිනා …විජිත ඔබ කලේ හොද වැඩක් ….. මෝඩයාගේ තරම රටම දැන ගත්තා එකයි ඔබව අත්අඩංගුවට ගත්තේ ……
විජිත් රෝහණ විජේමුනි මහතාට අපේ ප්‍රණාමය
If we love our country, we should also love our countrymen.This nation will remain the land of the free only so long as it is the home of the brave.
You are a great hero Mr .Vijith Rohana Wijemuni …We Salute you Sir.
..A patriot must always be ready to defend his country against his government
Wars may be fought with weapons, but they are won by men. It is the spirit of men who follow and of the man who leads that gains the victory.
Sri -Lanka was not built on fear. Sri -Lanka was built on courage, on imagination and an unbeatable determination to do the job at hand.
Wake up Sinhalese Folks Wake up Protect our war heros
Mr .Vijith Rohana Wijemuni …May The Triple Gem Bless you ..
ආ…අජිත් රෝහණ… හිටපු පොලිස් මාද්දිය පොරකාසකතුමා!
මිත්‍යාව විස්වාස කරන තරම මෙයින් කාටත් පෙනෙනවා. ඔච්චරම බය වෙන්නේ ඒ නිසානේ. ගොන්කම් ප්‍රදර්ශනය කරනවා කියන්නෙත් ඕවටම තමයි. කර්මය , කර්ම පලය තේරුම් ගනිල්ලා . වැරදි කරලා තිබුනොත් එකේ ප්‍රතිපලත් විඳින්න වෙනවමයි. බලය සල්ලි. බොඩිගාඩ්ලා හිටියට පලදෙන එක නවත්තන්න බරුවාමයි.
අනිවාර්යෙන් මචන් බොඩිගාඩ්ලා දාන්න පුළුවන් ඇඟට එළියෙන් විතරයි මොකද ඇඟ ඇතුලේ බොඩි ගාඩ්ලා දාන්න බෑ නේ .
රට පාවල දීලා අපේ මියගිය රණවිරුවන්ගේ ශාපය වදිනකොට ඇඟ ඇතුලෙන් එන මරුවා වලක්වන්න බොඩි ගාඩ්ලාට පුලුවන්ද ?
කුණුවෙලා මැරෙන්නේ මිනිස්සු සාප කරනකොට නේද ?
පොල් ගහපල්ලා ආයෙත් පොල් ගහපල්ලා .ඔන්න තොගේ මහා ලොකු කෙලතොල්ලාගේ යහපාලානේ අනේ දෙවියනි මුට හොඳක් සිද්දකරන්න එපා
සිරිසේනට සෙනසුරාට බයේ යාගකිරීමට තිරුපති යාමට අනුබල දුන් ඉන්දියාවේ හින්දු පුජකවරු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට නොදන්නේ මන්ද ? දෙමල වීම නිසාද
විජිත් රෝහන ගේ මයිලක් වටින්නෙ නැති නිවට නියාලු අමනයා කොච්චර නූගත් මෝඩයෙක් ද කියන එක මේකෙන් පේනවා.
Very true!
තමුන්ගේ ජිවිතේ ගැන අබමල් රේණුවක් තරම්වත් තැකීමක් නොකර එදා රට වෙනුවෙන් රජිව් ගාන්ධිට තුවක්කුවේ මිටෙන් ගහපු අජිත් රෝහණ ta atha thiyapu තොපි siyalu denata panuwo gahala winda wanna o’nay.
upannata pasu mewani pakkali anduwak nodakkemi nodakin
Nodomaking hitan
මොන උනත් යහපාලනයෙන් කරපු හොද දෙයක් තමයි …. අනාවැකි කාරයොන්ට එරෙහිව නඩු පවරන්න නීතිමය ආවරණයක් ලබාදීම ….
දැන් ඉතින් සාත්තර කාරයන්ට සාත්තර කියන්නත් බෑ …
පුලුවන්නම් පොල්ගහන උන්වත් අත්අඩංගුවට ගනිල්ලා ….
තිස්තුන් කෝටියක් දෙවිදෙවතුන්ටත් දැන් අපිට නඩු දන්නා පුළුවන්
මොකද කෝවිල්ස ගැනේ ගිහිල්ලා කපුවන්ට සල්ලි දීලා වැඩේ වෙන්නත්නම් ……
කෝවිලෙන් ඇති වැඩක් නැනේ මොකදට පැදුරු දන්නේ !!! …..
දැන් එතකොට අපි නඩු දන්නේ කපුවටද කෝවිලටද හි හි හි …
ලංකාව සංවර්දනය වෙනවා දකිනකොට හින් දාඩිය දානවා බන්
@ vin
කෝවිලෙන් ඇති වැඩක් නැනේ මොකදට පඩු රු දෙන්නේ ?කතාව ඇත්ත
මෝඩයෝ තමයි කෝවිල් ගානේ යන්නේ …තමන්ගේ වැඩ තනිවම කරගැනීමට ආත්ම ශක්තියක් නැති කම්මැලි මිනිස්සු දෙවියන්ට කියලා තමාගේ අවශ්‍යතාවයන් ඉටුකරගනිමටයි කොවිල්ගානේ ගිහින් බාර වෙන්නේ ..බාර කියන්නේ දෙවියන්ට දෙන පගාව දෙවියන්ට සැම දේම කරන්න පුළුවන් නම් කුමකටද මුදල් පඩුරු ? තිරුපතිට රටේ පාලකයින් ගිහින් පුදන පඩුරු අපේ රටේ දුප්පත් ජනතාවට බෙදා දුන්නා නම් නරකද ? ඉන්දියාවේ කෝවිල් පෝසත් නොකර ….එකෙන් කෝවිලේ කපුරාල පෝසත් වෙනවා ,කෝවිල් කියන්නේ ලොකු බිස්නස් එකක් විතරයි .. සමහර විට එම බාරේ ඉටු නොවුනොත් නැවත බාර වෙනවා ..කපුවාගේ රැකියාව දියුණුවෙනවා …..දෙවියන්ට දෙන මුදල් රත්තරන් සේරම කපුරාලට කෝවිලට …
සමහර විට කෝවිල් යදින මිනිසුන්ට මානසික සහනයක් බලාපොරොත්තුවක් බාර වීම නිසා ලැබෙනවා ඇති ..එත් එයින් ඊට වැඩිය දෙයක් නොලැබේ ..නොපෙනන දෙවියන් යදිම විහිළුවක් ..මිනිසුනේ මේ 21 ශතවර්ෂයේ වත් කෝවිල් වලට යාම නතර කර තම ආත්මශක්තියෙන් දියුණු වීමට උත්සාහ කරව් …රටේ පාලකයින්ම කෝවිල් පස්සේ දුවන කොට තව කුමන කතාද ?
කොහොල්ලැ බබා ආණ්ඩුව තවත් නාගන්නව !
කොහොල්ලැ බබා ආණ්ඩුව තවත් නාගන්නව !
කොහොල්ලැ බබා ආණ්ඩුව තවත් නාගන්නව !
ජෝතිශ්‍යය විහිළුවක් වෙලාද ? හිටං අවස්තාවාදියෙක් බව මේ වැඩෙන් තවත් ඔප්පු වෙනවා
හැබැයි ඒ ලංකාවේ ජෝතිෂ්‍ය වේදීන් පමණයි …ඉන්දියාවේ ජෝතිශ්‍යවේදීන්, මන්ත්රකරුවන් ගෙන්නලා කරන්න පුළුවන් දෙයක් ගැන සාකච්චා කරනවා තමාගේ ආරක්ෂාව සදහා ..ඔහුගේ මානසික සහනය පිණිස ..හනුමා යාග ..තිරුපති යාග ..බිලි පුජා,කාලි පුජා කරනවා ……මෙහෙමත් යමපාලනයක් …දැන් අපේ රටේ ජෝතිෂ්‍යවේදීන්ගේ රැකියාවට පහර දෙනවා
…..එවිට ඉන්දියානු ජෝතිශ්යයින්ට ලංකාවේ රැකියා ඒ ගැන ටිකක් සිතා බලන්න රැවටෙන්න එපා
The Monkey And The Wedge
The Monkey And The Wedge
A team of carpenters was working on building a temple near a banyan tree. The carpenters went on a lunch break, leaving their tools and materials at the site. At this time, a group of monkeys came to the site and started playing with the tools and the material. One monkey found a huge log of wood with a wedge in it. A carpenter half-sawed a log and put a wedge to prevent the slit from closing.
The curious monkey settled inside the slit and tried to remove the wedge. After a lot of effort, it succeeded in removing the wedge. The slit closed instantly, injuring the monkey gravely and preventing it from moving from there.
Moral: Interfering in other people’s business results in more harm than good.
11. The King And The Foolish Monkey
තමන්ව මරන්න ආපු එකාට සමාව දීල නිදහස් කරපු “සරල” ජනපති, කිසි කරදරයක් නොකරපු මේ මනුස්සයව ඇල්ලුවේ මොකද ?
පැහැදිලිවම පේනවා, තමන්ව මරන්න ආවත් “දෙමල” වීම නිසා නිදහස් කරා…
තමන්ට කිසිම කරදරයක් නොකරත්, “සිංහල ” වීම නිසා අල්ලලා හිරේ දැම්මා
සිංහලුන්ට සිංහල වීම නිසා තියන ප්‍රශ්නේ… දෙමළුන්ට දෙමලු වීම නිසා තියන වාසි…
“ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්නේ?” කියල ඇස්. මහින්ද හිමි කවියෙන් හරි ඇහුවේ නිකම් නෙවේනේ
මට පෙනෙන විදිහට මේකත් ලොකු මගඩියක්.
තව ටික දවසකින් මෙතුමාව නිදහස් කරල කියයි
ජනපතිතුමාගේ නියමය පිට එයාව නිදහස් කලා කියල.
එතකොට ලකුනු වැටෙන්නෙ සිරාටනෙ.
කොහොමද ටිකිරි මොලේ?
Unfortunately Vijitha couldn’t predict his own arrest.
Vijitha Rohana,not Ajith Rohana.
Anyway this incident clearly shows how these leaders of the country, scared of the public opinion.
Respect you Sir ! Mr. Rohana
Sad, country doesn’t have patriotic leaders
Warning for all astrologers ! Be care full not to utter anything, which might scare the “Yahapaalanya”
බාබා වැන්ගා එල්ලා මරා දැමිය යුතු යි. ඈ කොහොම ද 9/11 ප්‍රහාරය ගැන කලින් කිව්වෙ. බුදු හාමුදුරුවො නැති නිසා ඒ වෙනුවට පෙනී සිටින සියලු ම භික්ෂූන් එල්ලා මැරිය යුතු යි. කොහොමද අද සිද්ධ වෙන දේවල් කොසල සංයුත්තයේ ඇහින් දැක්ක වගේ කීවෙ. (කෝසල සිහින) මේව සෑහෙන්න මිනිස්සුන්ට බලපාන ප්‍රශ්න හලෝ.
ජාතික විරයෙක්ව හිරේ යවපු ආප්ප සිරෝ ලජ්ජායි ඔබ මේ රටේ ජනාධිපති කියා අපට කියන්න