ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…

April 16, 2021 at 11:26 am | lanka C news
ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

137,003 views

85 Comments to “ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…”

  1. SL says:

    ගොන් හරක, බුරුව වගේ තප්පු ලන්නේ නැතිව , ගිහින් හොයල බලපන් කොහොමද ඩුබායි ,සිංගප්පුරුව,වියටනමය වගේ රටවල් ආයෝජකයෝ ගෙන්වා ගන්නේ කියල .

    මේ වගේ කාලකන්නි රටටම පිළිලයක්. පොර්ට් CITY එක CMC එකේ ඉන්න පගා මරුවන්ට පාලනය කරන්න දෙන්න? හරකෝ,ඔය තෝ කියන CMC එකේ, කුණු ටික අදින්නත් මාසෙකට සල්ලි ඉල්ලනවා ,දුන්නේ නැතිනම් එන්නේ නැහැ

    එහෙවු එකට ලංකාවට ලෝකයේ සුපිරිම ආයෝජකයෝ ගෙන්වාගන්න පළාත බාර දෙන්න,”තමුසෙට මොංගල් ද හලෝ “

  2. SLCommunity says:

    බොරුවට ආයුෂකෙටී ඔහොම කියන කට්ටිය හරි හොදයි ද…? මෙයාල සමරිසි සෙට් එකත් එක්ක එකතුවෙලා කරපු සෙල්ලම් අපිට අමතක නෑ…

  3. 19 වන සංශෝධනය සිදුකිරීමේදී මුලින්ම සිටි විදේශීය කොන්ත්‍රාත් කරුවා මොහු බව මේ රටේ ජනපති හා අගමැති ඇතුළු සියලුම දෙනා වසර 5ක් යන්නටත් මත්තෙන් අමතක කිරීම ඉතා කණගාටුවට කරුණකි. මොහු උපන්ගේ සිටම විදේශිකයන්ගේ බලල් අතකි. අවාසනාවකට කොළබ දිස්ත්‍රිකයේ බොහෝ චන්ද දායකයන් පවා රවටා උන්ගේ ජන්දය ගෝඨා සහ මහින්දගේ නම විකුණමින් කොළබ දිස්ත්‍රික්කයේ ආණ්ඩුවට පක්ෂ චන්ද කුට්ටි පිටින් වංචනික ලෙස ඩැහැ ගෙන පාර්ලිමේන්තුවට ගොඩවිය. දැන් මේ රගපාමින් සිටින්නේ බටහිර බලවේග මගින් මොහුට පවර ඇති කොන්තරාත්තුව ඉටුකිරීම පිණිසය. මූ පට්ට පල් හොරෙකි. මොහුද රගපාමින් සිටින්නේ රදා සජිත්, පර ජෙප්පෝ සහ අනෙකුත් කුමන්ත්‍රණකාරී NGO නඩ සමග එකතුවී කරන රගපැමකි. මූ පට්ටපල් හොරෙකු මෙන්ම පට්ටපල් දේශපාලන කුමන්ත්‍රණ කාරයෙකි. මූ මේ දගලන්නේ ලබන වතාවේ පොදු අපේක්ෂකයා වීමේ සිහිනයේ සිටය. මූ පසුගිය කාලයේ තිබු සියලුම JVP පච සටන් පාඨ අතට ගෙන ඉදිමෙන්ට තටමති. අතටනොගත් එකම සටන් පාඨය පරිසරය පමණි. කොච්චර තැටමුවත් බෙට්ට තවමත් මගය.

  4. fass says:

    තොපි වගේ එවුන් එක්ක එහෙම නැතුව බෑ. තොපිට ඕන විදිහට නටපු එවුන් හින්ද තමයි අවුරුදු 50 ක්‌ 60 ක්‌ තිස්සේ මේ රටට කෙල උනේ. තොපි ඔයතරම් දක්ෂ නම් උඹල හිටපු ආණ්ඩු රට සමුර්ධිමත් කරන්න තිබුනනේ. ඒ කාටවත් බැරි උනේ උඹලගේ කාලකන්නි කම නිසා තමයි. NGO බත් බැලයෝ.

  5. ඇවන්ගාඩ් says:

    ඇවන්ගාඩ් විජේදාස 9 වන ව්‍යවස්ථාව ගැන කතා නැත්තේ ඇයි? බුද්ධාගමට හිමි ප්‍රමුඛත්වය පොට් සිටියෙ නෑ. එක රටක් නීති 2ක්

  6. Hasitha says:

    මෙක තමා ලංකා වේ දෙස්පාලන හැබැයි මුන්ගේ
    එකම දන්නා දේ තමයි මේවගේ ජඩ වැඩ කිරීම හා ආණ්ඩු පෙරලීම
    රට වෙනුවෙන් මුන් කොරපු දෙයක් නා. දැන් ජනපතිතුමනි ඉවසුවා හොඳටම ඇති. අපේ ගමන අපි යමු. කොරන්න දෙන්නේව්නතිනම් මුන්ව එළවලා දමමු. මුන් මේ කොරන්නේ බටහිර කොන්ත්‍රාත්. ඔන්න බලන්න අර පට්ට වේසිය හෙට ට්විටර් පණිවිඩයක් දමාවි බොරුද බලන්න. මේවා ඔක්කොම මුන්ගේ මාස්ටර් ප්ලාන්. ජේවීපී කාරයෝ, සජිත් කාරයෝ යුඑන්පි කාරයෝ එන්ජිඕ කාරයෝ ඔක්කොම මේ ගේම් එකේ හවුල් කාරයෝ
    රට දියුනු කිරීමට ඉඩ දිපියවූ
    මේ කාබාසිනියා දෙපිට කාට්ටුවෝ එලවා දමමු

  7. Rama says:

    G.R janapaty gana danagena wada karanna..apitath ona ada obatuma ta katha karapu gr.janadhipaty tamayi..kata wahagena hitiyata niwatayek niweyi..oka praiddaye kiyanne natywa, paudgalika wa kiwwanam iwarayine.. Dan kelawa gattha..hamotama hoda padam.

    • Baka baka says:

      එක්කෝ ඉංග්‍රිසියෙන් ලියන්න නැත්නම් සිංහලෙන් ලියන්න සෑර්.
      අපරාදෙ පත්තරේ අනිත් අයට තියන ඉඩ බක බක හැක හැක.

  8. සර් මගේ පහත් වෙලා ගත්තා.... says:

    සර් මගේ පහත් වෙලා ගත්තා..මූ පිස්සෙක්. මුන් හදන්නේ රට අරාජික කරන්න. මහරගමෙන් ඇපෙත් නැතිව පරාද වෙන්න තුබුණේ. කලිසමටත් නිගාවක්.

  9. කරු says:

    රාජිතටත් වඩා දේශපාලන තක්කඩියෙක්. මහ ලොකු දේශප්‍රෙමියෙක් වගේ පෙන්නගෙන ඉන්නෙ. හැබැයි මෙයාගෙ ඉතිහාවය හොයල බැලුවොත් හැමතිස්සෙම දිනන පැත්තට පැනල ඒ පැත්තෙ මිනිස්සු රවට්ටල පාර්ලිමේන්තු ගියෙ. චන්ද්‍රිකා. මහින්ද රනිල් ගෝටාභය මේ හැමෝගෙම ආන්ඩුවලට රින්ගල ngo කොන්තරත් තමයිි කරන්නෙ.

Main News