ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…

April 16, 2021 at 11:26 am | lanka C news
ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

138,557 views

85 Comments to “ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…”

  1. GAMINI SENANAYAKE says:

    ඔයාට තිබුණෙ නැද්ද ආන්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඕක ජනාධිපතිතුමත් එක්ක පක්ෂය තුළ පෞද්ගලිකව සාකච්ඡා කරලා විසඳගන්න. නමුත් ප්‍රසිද්ධියේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා මේ කරේ තමුන්ට ඇමැතිකම හම්බ වෙච්ච නැති හින්දා ඇතිවෙන කේන්තියට පලිගැනීමක් හැටියට, හාමුදුරුවොත් එකතු කරගෙන තුප්පහි ගේම් එකක් ගහපු එක නේද? තමුසේ යහපාලන කාලේ රාජපක්ෂලාට ගොට්ට අල්ලලා හදාගත්ත ආණ්ඩුව නේ. තමුන්ට ඔහොම වෙලා මදි . බලු වැඩේ කරලා ඒක සමාජයේ යහපත් වැඩක් කරපු බවට ජන ගත කරන්න දරන උත්සාහය හොඳයි බයියන්ට.

  2. DHARSHANA ABEYKOON says:

    අනේ මන්දා මේ පාරනම් පොහොට්ටුවට හම්බු වෙන්නෙ මේකෙ නම් කීපයකින් කමෙන්ට් දාන අමු ගොන් බයියෝ තුන් දෙනාගෙ චන්ද තුන විතරයි වගේ. 😀

  3. Dilshan says:

    විජේදාස රාජපක්ෂ කියන්නේ තමන් පොර තමන් ජනපති කමට සුදුසුයි කියල හිතාගෙන ඉන්න කිසිම විශ්වාසයක් තියන්න බැරි මනුස්සයෙක්. එදා බුද්දශාසන ඇමති හැටියට මෙයා සඟ සමාජයට අදාළ විනය නීති රජයේ නීති පද්දතියට යටත් කරන හදලා නොන්ඩි උනා ඒ නීති සම්මත උනානම් හාමුදුරුවන්ව පාලනය කරන්නේ බුද්ද ශාසන ඇමති.
    මෙයාගේ සිතේ හීනය, රටේ ජනපති වීම ඒ වෙනුවෙන්
    යන්න ඕනා ගමනේදී තමයි මේ අභූත චෝදනා කරමින් දවස ගානේ ප්‍රවුරති සාකච්චා තබමින් දඟලන්නේ. මෙයාට කවුරුහරි ලනුවක් දීලා ඔයාගේ කාලේ ඇවිල්ලා කියල. නමුත් මේවගේ අවස්ථා වාදියෙක් රටේ නායක කමට බොහොම බයානකයි. බුද්දශාසනයට ආත තියපු එකාට ජාතිය රට පාවල දෙන එක මොකක්ද.
    දැන් මේ පොර්ට් සිටි වගේ විශේෂ ආර්ථික කලාප ලෝකය පුරාම තිබෙනවා. ඩුබායි බහරේන් හොන්කොන්ග්, ෂේන් සෙන්, මොනාකෝ, සින්ගපුරුව, ලාස් වෙගාස් ඒවාට සරල උදාහරන තව සිය ගණනක් මෙවැනි විශේෂ නගර තිබෙනවා ලෝකය පුරා තිබෙනවා විකි එකේ ලිස්ට් එක බලන්න පුළුවන්. නිසි නීති විදාන අනුව මේවා ස්ථාපනය කළාම කිසිම ප්‍රශ්නයක් නා. සින්ගපුරුව ට ලෝකේ ඉහලම සමාගම් ඉහලම උගතුන් යන්නේ අයි? එහි බදු ඉතාම අඩු නිසා ඩුබායි වල තත්වය ත් එහෙමයි. විජේදාස සහ miniha අ නොමග යවපු හාමුදුරුවරු සහ $මුදල් ලබන NGO, UNP SJB, JVP මේ කරන්නේ රටේ කරුණු no දන්නා ජනතාවට මේ ගැන බියක් ඇති කරලා රටේ දේශපාලන වියවුලක් හදනන. උඹට බැනපු එක හොඳ වැඩියි උඹ වගේ එවුන් එදා කලෙත් රටේ දියුණුව පස්සට යැවීම දැන් කරන්නේත් එක.
    අපි ජනපතිතුමා සමගයි. මේ සියලුම තක්කඩි නෙරපලා රට දියුණු කරන ජනපතිතුමා ගන්න පියවර ගැන අපිට විස්වාසයි. අපි ගොටභය සමගයි

  4. Ranja says:

    “Mun okkoma horu mallie”

  5. Justin says:

    When you sleep with dogs you wake up with fleas. Similarly you associate with low breeds you also fall in the same category. As a lawyer with a doctorate you should know better than back door lawyers.

  6. බයියියාට රෙද්දක් ජාතික ව්‍යාපාරය says:

    අපි කිව්වා පස්සෙන් යනකොට. හොඳ වැඩේ පැත්තෙන් මේ පැත්තට පැන පැන ගිහින් අන්තිමට නන්දෙට පූ දීලා ඉල්ලා ගෙනමකෑව අලුත් අවුරද්දේ. දැන් ජනපති මරු විකල් වෙලා සල්ලි අච්චු ගහනවා කබ්රාල් ගේ ලණු කාල. අඩුම ගානේ තෙල් ටික ගෙන්න සල්ලි නැහැ. ඩීල්දාස ඒ අස්සේ ආණ්ඩුව බ්ලැක්මේල් කරලා කියුක් හරි කඩා ගන්න ගේමක් ගහනවා.

  7. SL says:

    Stupid idiot shut up and stay away !!!
    Port city needs free trade facilities as it was the gvt status from the beginning of the project

    Do not try to fool the public

  8. Lokka says:

    M nam mahama Burukek …He needs a position … That is all … for the last 40 yrs , he was in the cabinet .. done nothing … what SF said was correct..

  9. Puncha says:

    Meyata pohottuwen chande illanna nama yojana dunne mokada?

  10. මහී ජිනපාල says:

    මරු ස්වාදීනයෙක්. කිසිම විශ්වාසයක් තියන්න බැරි බොරු කාරයෙක්. ගිය සැරේ පොහොට්ටුවෙන් ටිකෙට් එක දුන්නු එකේ වරද. කැබිනට් ඇමති කම උපතින්ම අරන් ආපු කෙනෙක් නේ. අනේ පව් මහා ආචාර්ය විජේදාස.