ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…

April 16, 2021 at 11:26 am | lanka C news
ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ සිය නිවසේ අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීය.

අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් අමතා ඉතා පහත් ලෙස චෝදනා එල්ල කළ බව ඔහු එහිදී පැවසීය.

ජනාධිපති වරයෙකුට නොගැලපෙන මහා ද්වේශයකින් වෛරයකින් ආවේගශීලී ව පහත් ලෙස තමනට ඇමතු බවද ඔහු එහිදී කියා සිටියේය.

එනිසා ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කළ භාෂාවෙන් ම ප්‍රතිචාර දැක්වීමට ද තමන්ට අකමැත්තෙන් වුවත් සිදු වූ බවත ඔහු තව දුරටත් එහිදී පැවසීය.

තමන් මේ සම්බන්ධයෙන් දැනටමත් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කල බවත් තම දරු පවුල ගැන බියක් ඇති බවත් තව දුරටත් කියා සිටියේය.

138,537 views

85 Comments to “ජනාධිපති මට පහත් ලෙස බැණ වැදී තර්ජනය කලා…- විජේදාස නිවසේ මාධ්‍ය හමුවක්…”

  1. kalana says:

    මේ ජනාදිපති හැදෙන එකෙක් නෙමෙයි, අනුන්ගේ මත දනාත්මකව දකින්නේ නැහැ, EGO එක හොඳටම වැඩියි. එහම දකින කෙනෙක් නම් මෙලහකටත් රට හදල. හිතන් ඉන්නේ මිනිහ කරන්නේ හරි දේ කියල. ඒ හින්ද වැඩක් නැහැ ඕව කියල. අපි හිතුවේ ගොට කියන්නේ බුද්දිමත් වැඩ කාරයෙක් කියල, තේරුනේ දැන් තමයි, කිසිම වැඩකට නැති කෙනෙක් කියල.

    • Nayana says:

      හතරගාතේ වැටුන රටක් අවිරදු එකහමාරෙන් හදපු ජනාදිපති කෙනෙක් ලෝකේ කොහේ හර රටක හිටියනමි අටපටිටමට කියන්ඩහොදේ

    • GAMINI SENANAYAKA says:

      ඒකනේ මචං ඒකට 2015 අපේ ආන්ඩුව අයේ රටම හදන්ට ගියේ දවස් 100. ආයේ හැදුවා හැදිල්ලක් අමිමෝ… ආසියාවෙිම අංක එක.

  2. Jagath says:

    හමුදාකාරයෙක් කොහොමද රටක් හදන්නේ??69 ලක්ෂයට දැන් සැප ද ද ද ද ද ද???? නන්දසේන කෙලිය ඔක්කොටම

    • Kamal says:

      තව අවුරුදු දහයක් විස්සක් උඹලා අනාතයි.

  3. Theeraka says:

    Truth is supreme. Current regime is committing what majority does not want. Look what is happening to our forests, the food we are made to eat, our vital assets getting sold and above all what Chinese are doing, Considering all this Wijedasa is making an important opposition. In that respect I am convinced that Wijedasa would do a better job than Nandasena.

  4. විපත්මග says:

    සරත් ෆොන්සේකා වගේ එඩිතර නැහැ වගේ මෙයානම්.

  5. Sun says:

    I am sure we all missed the reality of democracy as a result of unexperienced leaders. Our country is almost collapsed and money is going out through loopholes, this is the reason for falling down the value.

  6. BG says:

    Onna a baya thiyaganin. uba wage eheta meheta panina ekekta owa hoda padam.

  7. sumudu says:

    මේකා එක එක කාලෙට එක එක පැත්තට අමුතුම තාලෙට යන එකෙක් .

  8. disce ammt diskedi says:

    ගෝඨාභය පඹයෙක් කිව්ව නේද මෙයා ඊයෙ.
    පඹයෙක් බැන්නට බය වෙන්න එපා.

  9. sajiputha says:

    ඉස්සර මේක ඩීල් දාස කියපු ටොයියෝ දැන් කෝ? මේකා කරන්නේ හැම ආණ්ඩුවක් අපුවහම ඩීල් දාල ගානක් කඩා ගන්න එක තමයි. නිකන් ආචාර්ය උපාධි තුනක් සහ ජනාධිපති නීතිඥ පදවියක් තියාගෙන ඉල්ලන් කනවා. ඇමති කමක් නොලැබුන එකටත් හොඳටම තදවෙලා ඉන්නේ.

  10. On The Spot says:

    චන්ඳ්‍රිකා,මහින්ද,රනිල්,ෆොන්සේකා,සිරිසේන​,ගෝඨාභය මේ සියලු දෙනා ඉදිරියට ගෙන එන්නට විජේදාස ඒ ඒ අවස්ථාවන්හිදී ක්‍රියාකාරීව කටයුතු කලා.එහෙත් ඒ කිසිවෙක් හඳුනා ගන්නට විජේදාස අසමත් උනා.එනයින් බලන කල විජේදාස ෆේල්??