විජේදාසගෙන් විශේෂ ප‍්‍රකාශයක්… ඉල්ලා අස්වී විපක්‍ෂයට..?

August 17, 2017 at 11:05 pm | lanka C news
විජේදාසගෙන් විශේෂ ප‍්‍රකාශයක්… ඉල්ලා අස්වී විපක්‍ෂයට..?

අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට එජාපයට හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා පල කර ඇත.

ඉල්ලා අස්වීමට පෙර ඔහු විසින් විශේෂ ප‍්‍රකාශක් සිදු කරනු ඇති බවත් අනතුරුව ඔහු විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

84 views
Main News