විජේදාසගේ ආරක්‍ෂාව අඩු කරයි..

October 18, 2020 at 6:26 am | lanka C news
විජේදාසගේ ආරක්‍ෂාව අඩු කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාට ලබා දී තිබූ ආරක්‍ෂකයන් අඩු කර ඇති බව වාර්තා වෙයි.

මන්තී‍්‍රවරයාගේ ආරක්ෂාව සදහා මීට පෙර පොලිස් නිලධාරීන් 05 දෙනෙකු යොදවා තිබූ බවත් ඉන් දෙදෙනෙකු ඉවත් කර ඇති බවද පැවසෙයි.

60,158 views

24 Comments to “විජේදාසගේ ආරක්‍ෂාව අඩු කරයි..”

  1. muhandiram says:

    හෙට අනිද්දට ඒ ටිකත් අයින් කරයි. රට වෙනුවෙන් ඇත්ත කතා කලාම වෙන දේ

    • වෙරි සොරි says:

      රට රකින එවුන්ට මිසක් ඇමති කම් රකින්න එන එවුන්ට ආරක්ශාව නැතුවට කමක් නෑ. මෙයාට ඇමතිකමක් ලැබුනා නම් බලන්න තිබුන “රට වෙණුවෙන්” කතා කරන හැටි ජඩපාලුවන්ගෙ ඔක්කොම බලු කම් කට වහන් ඉවසුවා අදිකරණ ඇමති කම දුන් නිසා. පැන්නුවට පසෙ තමයි උන්ට බනින්න පටන් ගත්තේ.

    • Ruhdtug says:

      Ane palayan theri daara gon naambu buuru thadiyo yabda… muge monava araksha karandada????!!!!!

  2. APPUHAMY says:

    Wijedasa shoud not worry about reducing his security team, he can engage 12 from Mulleriyawa Pissan Kotuwa.

    Pisso will match perfectly with this EDUCATED PISSA.

  3. Alapaluwa says:

    පව් ගොන් බයියෝ පහුගිය කාලෙ විජේදාසව උඩ දාගෙන ගියා දැන් කුණු හබ්බෙන් බනිනවා. අනේ මුන්ගෙ ජීවිත.

    • John the baptice says:

      රජයේ දේශපාලකයින්ට විරුද්ධව කතා කිරීම දඩුවම් ලැබිය යුතු වරදක්ලු ..නමුත් ඔවුන් කරන හැම බලු වැඩකටම සහය දෙන පුද්ගලයින්ට තුටු පඩුරු …
      දෙනවා කිව්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේකද?

    • Wijebahu says:

      🤣🤣🤣🤣

  4. දුටුගැමුණු says:

    හාවුන් පොහොට්ටුව ට වද්දගත්ත එවුන්ට හොඳ වැඩේ !

  5. hakke budures BOKKE DADAMAS. JANA WENAS NOWE. EKAMA JANA
    PRAWESAM WEMU

  6. එක්නැලිගොඩ උනෙත් මේවා වගේ එකක් තමයි.

Leave a Comment