විජේදාසගේ ඇමතිකම වෙනත් අයෙකුට…

August 20, 2020 at 6:23 am | lanka C news
විජේදාසගේ ඇමතිකම වෙනත් අයෙකුට…

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා සුදුස්සෙකු පත්කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ.

එම ධුරය යෝජනා වී තිබුණේ විජයදාස රාජපක්ෂ මහතා වෙතයි.

නමුත් ඔහු එම තනතුර භාර නොගෙන ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් රාජ්‍ය ඇමති ධුර දරා නොමැති බවත් කැබිනට් ඇමති ධුර පමණක් දරා ඇති බවත් රාජපක්ෂ මහතා පවසා තිබිනි.

කෙසේ නමුත් විජේදාස රාජපක්‍ෂ මහතා එම ධුරය බාර නොගතහොත් ඒ සඳහා වෙනත් සුදුස්සෙක් පත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

77,398 views

10 Comments to “විජේදාසගේ ඇමතිකම වෙනත් අයෙකුට…”

  1. hitan says:

    deals with avant garde

  2. PRA jitha says:

    මට ගහපු එකෙක්වත් ඉතුරු වෙන්නෙ නෑ කියා මගේ කේන්දරේ තියෙනවා.. විජේදාසත් ලගදිම ඉවරයි.. I am one and only Pra Jitha . Killer force god father.

  3. kawinda says:

    mahajanaya rajaye theeranayata ekangai. emathikam kiyanawata wadaa honda “wagakim” kiyana ekai. weda karana dashakayaka his pulu thiyanna epa.

  4. කපිල says:

    ඔබට ඇමැති කමක් ලැබුනා නම් හොඳයි. නමුත් ඇමැති කම් සීමා කරලා තියෙන නිසා මේ වගේ තීරණයක් අරන් වගෙයි පෙනෙන්නේ. ඔබේ වේදනාව සාධාරණ උනත් අද ලන්කාවෙ තත්වය නම් වෙලාව එනතුරු ඉවසා සිටීම සුදුසු බවයි. මේ ආන්ඩුව අසාර්ථක උනොත් ඔබ දිනුම්.

    • RED BULL says:

      උඹ වගේ තව වහු පැටව් දෙතුන් දෙනෙක් උඹේ මෑණියන් වහන්සෙ බිහි කලා නම්?

  5. Tets says:

    මෙයාට පැත්තකින් තියෙන එකමයි හොඳ.මහින්ද රාජප්ක්ෂට මුලින්ම පිටුපැවේ මෙයා.

  6. S. Vitharana says:

    අනේ, ඔබතුමන්ලා දන්නේ නැද්ද මම ඉපදුනෙත් කැබිනෙටි අැමති කමක් අතේ තියාගෙනය් කියල.

  7. moota thamai kiyanne deshapalana ganikawak kiyala moota pethipaththiyak neha waasi peththata panina rilawek moo thooo nodakin

  8. සරදියෙල් says:

    විජේදාසට අත්වී තිබෙන්නේ කූඥ්ඥය ගැලවූ වදුරාට සිදුවූ ඉරණම.
    මොහු වැනි අන්ත අවස්ථාවාදීන්ට මෙසේ සිදුවිය යුතුයි.
    එහෙත් කිසිම ප්‍රතිපත්තියක් නැති ආත්මාර්තකාමී තිරිසන් ගතිගුනෙන් සපිරි මනසක් සහිත මෙම හිවලා කල්‍ යල් බලා කැබිනට්ටුවට පැනගන්නවා නොඅනුමානයි.

  9. Mtmmanvar says:

    Mohuta kelam amati kama diya yutuy.

Main News