විජේදාසගේ ප‍්‍රහාරයෙන් පසු වහාම පොහොට්ටු සභාපති අභයාරාමයට..

April 15, 2021 at 6:55 pm | lanka C news
විජේදාසගේ ප‍්‍රහාරයෙන් පසු වහාම පොහොට්ටු සභාපති අභයාරාමයට..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමයට ගොස් තිබේ.

අද පස්වරුවේ එම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙන් පසුව අමාත්‍යවරයා එහි යාම විශේෂත්වයක් දරයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ විජේදාස රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී වරාය නගරය ගැන තීන්දු ගැනීමට පත් කිරීමට යෝජිත කොමිසම පිළිබඳ දැඩි විවේචන එල්ල කරනු ලැබීය.

88,622 views

22 Comments to “විජේදාසගේ ප‍්‍රහාරයෙන් පසු වහාම පොහොට්ටු සභාපති අභයාරාමයට..”

  1. Love nature says:

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

    කවියෙන් පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි.

  2. මානෙල් කෝකිලා says:

    ප්‍රාඩෝ රථයක් පොරොන්දු වෙලා

  3. Dharmaprema says:

    harima baduwak yawala thiyenne hamuduruwoth ekka katakaranne. mahinda mohu yodagaeneemenma therenawa ohu prasnaya wisandanta monawath karanne naethi bawa. nikam arnga galawaganta thama mahinda sudanama. ratate abasaranathama.

Main News