විජේදාසටත් විද්‍යාත්මක ඇමති කමක්.. ජනපති ලේකම් කාර්යාලයට එයි.. ඇමති වෙන්න සූදානම්..

May 1, 2018 at 10:00 am | lanka C news
විජේදාසටත් විද්‍යාත්මක ඇමති කමක්.. ජනපති ලේකම් කාර්යාලයට එයි.. ඇමති වෙන්න සූදානම්..

ඇමති මණ්ඩල සංශෝධනය තව ටික වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවා ඇති සියළු දෙනා එහි පැමිණෙමින් සිටිති.

හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාද එහි පැමිණ සිටී.

අද දිනයේ පත් කරන්නේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයකි.

15 views

One Comment to “විජේදාසටත් විද්‍යාත්මක ඇමති කමක්.. ජනපති ලේකම් කාර්යාලයට එයි.. ඇමති වෙන්න සූදානම්..”

  1. hari says:

    These buggers are cheating the people day by day changing cabinet ministers and with out developing country expending money for there felicities .

Main News