විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

April 18, 2021 at 11:20 am | lanka C news
විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට පැමිණි ආකාරයේ දුරකථන ඇමතුම් තමනටද ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

තම පාක්ෂිකයන්ගෙන්. තමන්ගෙන් යමක් බලාපොරොත්තු වුණ අයගෙන් ඒ ආකාරයට ඇමතුම් බොහෝ ලැබෙන බවද ඇමැතිවරයා පැවසීය.

ඒ ආකාරය දුරකථන ඇමැතුම් ලැබුනු පමණින් දුර ප්‍රවෘත්ති සාකච්ඡා තැබීමට තරම් තත්වයකට විජයදාස රාජපක්ෂ මහතා ඇද වැටීම ගැන තමන් කණගාටුවන බවද ඔහු පැවසීය.

විජේදාස රාජපක්ෂ මහතාගේ මාධ්‍ය සාකච්ඡාව තමන් පිළිකුල් ලෙස සහගත ලෙස හෙළා දකින බව ද ඒ මහතා සඳහන් කළේය.

උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙසේ පැවසීය.

42,392 views

11 Comments to “විජේදාසට ආව වගේ දුරකතන ඇමතුම් මටත් එනවා..- ඇමති ඉන්දික අනුරුද්ද”

  1. Red sea says:

    පව් අප්පා, ජනාධිපතිතුමා තමන්ගෙ අමුඩෙ රී ගත්තම ඒක දිවෙන් සුද්ධකරන්න උත්සාහ කරන මෙහෙමත් මිනිස්සු.

  2. පුත්තලම් පුට්ටු බුරුවා says:

    විජේ අයියට වගේ තොගේ මෑණියන්වත් මතක් කරලා නන්දෙ අංකල් කොල් නොදුන්නට අපි නම් ⁣උඔලාගේ ගෑවිච්ච ගෑවිච්ච එවුන් පවා මතක් කරනවා උදේ හවා

    • M says:

      හුරේ…..හුරේ……හුරේ……..

      • Anurudha says:

        ෂුවර් එකටම මේ පුත්තලම් බුරුවාට දුරකථන ඇමතුම් පැමිණියානම් එන්න ඇත්තේ ඔක්සිජන් වලින් ජිවත් වෙන එවුන් නොවේ.කියලා තමයි අපිට සිතන්න වෙන්නේ.

    • Bra Sira says:

      You are treading on your own tail!

      Silly comments.

  3. Daham says:

    This fool should know that it was the president who scolded WijedasaRajapaksa and not a paakshikaya.

  4. Sarath says:

    ඈ බූරුවො තොට එන ඇමතුම් කොහොමද ඒවගේ වෙන්නෙ. කාලකන්නි වසලයා

  5. දේවක says:

    අඩෝ පස් හොරා

  6. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පස් කප්පම් නූගත් හරකෙක් එක්ක එහෙම දෙයක් කතා කරා නම් ඌ ඊට වඩා හරකෙක්

  7. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    එවිට මගේ නෝනාට දුරකථන දෙනවා.මම ඇදයටට යනවා.

  8. සෙරෙප්පු සුප් says:

    හලෝ,මන්ත්‍රීතුමා මේ මං කථා කරන්නෙ.අර අපි කියපු පස් කන්ද කපන්න දැන් වෙලාව හරි.අපි වැඩේ කරන්නම්.කථා වෙච්ච විදියට කෑෂ් ඩිපොසිට් වෙයි බයවෙන්න එපා.

Main News