විජේදාසට ඇමතිකමක්…?

April 15, 2021 at 10:26 pm | lanka C news
විජේදාසට ඇමතිකමක්…?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට අමාත්‍ යධූරයක් ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන බව වාර්තා වේ.

අලුත් අවුරුද්දෙන් පසුව එළඹෙන දිනක දී ඒ සඳහාට එම ඇමතිධූරය ලැබෙණු ඇති බව නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් විජයදාස රාජපක්ෂ මහතා මෑතකදී සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ තමන් මෙම ආණ්ඩුවේ ඇමති ධූරයක් නොලැබීම සම්බන්ධයෙන් සතුටු වන බවය.

නව ආණ්ඩුවේ ඇමති ධූර ඇමතිවරුන් දිවුරුම් දුන් දිනයේදී විජේදාස රාජපක්ෂ මහතාට යෝජනා වූ ඇමති ධූරය භාරගැනීම සඳහා ඔහු පැමිණ සිටියේ නැත.

84,104 views

26 Comments to “විජේදාසට ඇමතිකමක්…?”

  1. Nish says:

    ඔය කටකතා පතුරවන්නෙත් විජේදාස බැකස්ලා තමා. ඊලග පොදු අපේක්ශකයා වෙන්න හීන දකින විජේදාසට ඇමතිකමක් දෙන එක හොර බලලට උම්බලකඩ කෑල්ලකින් දමාල් ගැහුවා වගේ වැඩක්නේ.

  2. ජනාධිපති සිහින දකින්නෝ says:

    හැම ආණ්ඩුවකම මෙයා ඉන්නවා , කීප දවසකින් මෙයා මහා සද්දයක් පටන් ගන්නවා . මොකද මෙයාට ඕන මිනිස්සුන්ට මෙයා ඉන්නවා කියල මතක් කරන්න .විජේදසට කිසිම ඇමතිකමක් කරන්න උවමනාවක් නෑ . එහෙනම් මොකක්ද මෙයාගේ අරමුණ . එකයි තියෙන්නේ ජනදිපතිකම . චම්පික රණවකට තියෙන ජනාධිපති ඇම්මම තමයි මෙයාටත් තියෙන්නේ . මෙයා ළඟදීම පුතනෝ ලඟට ගිහින් ඒකත් අලකරනවා. නමුත් මෙයාටවත් පච රණවකටවත් ඕවා සිහිනම පමණයි. මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ….

Main News