විජේදාසට එරෙහිව එජාපයෙන් විනය පරීක්‍ෂණයක්.. ඊට පෙර විජේදාසගෙන් ප‍්‍රබල තීන්දුවක්..

August 26, 2017 at 6:48 pm | lanka C news
විජේදාසට එරෙහිව එජාපයෙන් විනය පරීක්‍ෂණයක්.. ඊට පෙර විජේදාසගෙන් ප‍්‍රබල තීන්දුවක්..

ධුරයෙන් ඉවත් කරන ලද හිටපු ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පවත්වා ඒ මත විනය පියවර ගත යුතු යයි වන යෝජනාවක් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් විජේදාස රාජපක්‍ෂ මහතා ඉතා ඉක්මනින් තම ඉදිරි දේශපාලන ගමන් මග සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවද සදහන් වෙයි.

දැනටමත් ඒ මහතාට ශ‍්‍රීලනිපයෙන් හා ඒකාබද්ද විපක්‍ෂයෙන් ආරාධනා ලැබී ඇති බවද පැවසෙයි.

18 views

7 Comments to “විජේදාසට එරෙහිව එජාපයෙන් විනය පරීක්‍ෂණයක්.. ඊට පෙර විජේදාසගෙන් ප‍්‍රබල තීන්දුවක්..”

  1. GO TO MOST POPULAR PARTY IN THE COUNTRY LEAD BY MAHINDA POHOTTUWA

  2. නුවන් says:

    අලි හොරු එක්ක හිටියේ මම හැමදාමත්
    ජාතික ආණ්ඩුව හැදුවේ අපි කවුරුත්
    දැන්නන් කෙල වෙනව වාගේ අපි කාටත්
    ඒ හින්දයි එල්ලුණේ සාටකේ මම මේ පාරත්
    …..කතෘ අඥාතයි….

  3. Go…go….go………………

  4. BARCARDI says:

    UNP was in dying process. MY3 gave the Oxygen. UNP is no longer ‘National’ party. Better go away from UNP. It will give you more strength.

  5. weeraya says:

    mahaththayo obathuma gaththe ganathawage theranayai obatagayama wewa .

Main News